Hashi Diaries

Hashi Diaries Life, laughter & little joys, one diary entry at a time ��

https://c.org/kQKKc6M6VnJustice For Tango 💔🙏🥺 සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬක් නගමු! 🐶✋මේ Petition එකට Sign කරලා ඔයාලගේ සහය...
25/10/2026

https://c.org/kQKKc6M6Vn

Justice For Tango 💔🙏🥺
සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬක් නගමු! 🐶✋
මේ Petition එකට Sign කරලා ඔයාලගේ සහයෝගය දෙන්න

මව්බිමෙන් ඈත ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිතෙන් එක දවසක් ♥️
23/10/2026

මව්බිමෙන් ඈත ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිතෙන් එක දවසක් ♥️

ආසම දේවල් ආසම කාලෙදී ගන්න ඕනේ, ලංකාවේ හිටියේ නෑ කියලා 2026 බුක් ෆෙයා එකෙන් ආසම පොත් ගන්නේ නැතුව ඉන්න පුලුවන්ද, ආසම දේවල්...
10/10/2026

ආසම දේවල් ආසම කාලෙදී ගන්න ඕනේ, ලංකාවේ හිටියේ නෑ කියලා 2026 බුක් ෆෙයා එකෙන් ආසම පොත් ගන්නේ නැතුව ඉන්න පුලුවන්ද, ආසම දේවල් ගත්තම තමයි මගේ හිත සතුටෙන් පිරෙන්නෙ. නංගිට කියලා ගෙන්න ගත්ත පොත් දෙක තමයි මේ. ගොඩාක් ගන්න ආස උනත් මෙහෙට ගෙන්න ගන්න බැරි නිසා පොත් දෙකෙන් විතරක් නැවතුණා 2026 දී 😍
මේ තියෙන පොත් දෙක විශේෂ වෙන්නෙ එකක් මගේ හොද යාලුවෙක් ලියන එකක් වීම සහ මන් ආසම කතුවරියකගේ පොත වීමයි 💜

මම ආසම යක් පැටව්න්ට ♥️♥️😘 කෝ බලන්න බව් දරුවන්ට ආදරේ කට්ටිය 🐶
02/10/2026

මම ආසම යක් පැටව්න්ට ♥️♥️😘
කෝ බලන්න බව් දරුවන්ට ආදරේ කට්ටිය 🐶

12/09/2026

ගොඩාක් කාලෙකින් විඩීයෝ එකක් දාන්නේ ♥️
ඇත්තටම ලංකාවට ගියාම පෝස්ට් එකක්වත් දාන්න වෙලාවක් නෑ. එච්චරට බිසී 😄♥️
ලංකාව තරම් සුන්දර රටක් තව කොහෙද ♥️

යාලූවෝ ටික ලංකාවට එන්න කලින්ම පෙරුම් පුරාගෙන ප්ලෑන් කරපු trip එක ඇත්තටම ගියාම 😌🩷

🍃♥️ වෙහෙසකර දවසක අවසානයේ ගත්ත ෆොටෝ එකක් ♥️🍃  පැය 15ක විතර වැඩ කරන්න වෙන දවසක් කියන්නේ ලේසී නැහැ. අසනීප උනත් දරාගෙන ජොබ් ...
21/06/2026

🍃♥️ වෙහෙසකර දවසක අවසානයේ ගත්ත ෆොටෝ එකක් ♥️🍃

පැය 15ක විතර වැඩ කරන්න වෙන දවසක් කියන්නේ ලේසී නැහැ. අසනීප උනත් දරාගෙන ජොබ් එකට යන්න ඕනේ. ලංකාවේ තරම් රැකියාව කරන එක රටවල් වල ලේසි නැහැ. ලේසී අයත් ඇති, මම කියන්නේ මම වගේ අතීශය සාමාන්‍ය මිනිස්සු ගැන. අපේ රටේදී අපි ජොබ් එකත් කරලා පල්ලි, පන්සල් ගිහින්, වෙඩින්, මල ගෙවල් වලට යන්නත් වෙලාව තියෙනවා, ඒත් මෙහේ දවසම ඉවරයි ජොබ් එකට ගියාම. සල්ලි ලැබෙනවා තමයි, හොදම කෑම බීම, හොදම දේවල් ලැබෙනවා තමයි, ඒත් ලංකාවේ අපි ගෙවන ජීවිතේ මෙහේ ලැබෙනවා අඩුයි. රස්නේ කාලේදීත්, සීත කාලෙදීත් ඒ හැමදේම දරාගෙන ජොබ් කරන අපේ රට රටවල් වල ඉන්න සේරම උන්ට උතුරන්න හරියන්න ඕනේ 🙏♥️

15/06/2026

මෙව්වා සිරා පෝස්ට් 😂😂😂

එයත් එක්ක හිමීට හීනියට ලාවට පොඩි shot එකක් දාන ගමන් 😍  කෝ බලන්න එහෙම කපල් කමෙන්ට් එකක් දාගෙම යමු ♥️
14/06/2026

එයත් එක්ක හිමීට හීනියට ලාවට පොඩි shot එකක් දාන ගමන් 😍

කෝ බලන්න එහෙම කපල් කමෙන්ට් එකක් දාගෙම යමු ♥️

Address

Jaela
Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Featured

Share