10/05/2026
හීනෙන් දකින නිවසට... පණ දෙන සැබෑ සැලසුම! 🏠✨
නිවසක් හදන්න හිතුවට ඒකේ අවසාන පෙනුම කොහොම වෙයිද කියලා හිතාගන්න බැරිවද ඉන්නේ? ඔබේ සිතුවිලි සැබෑ ලෝකයට ගෙන එන විශ්වාසවන්ත සහකරු - ML Design Architectural Studio.
අපගේ විශේෂත්වය: ✅ නවීන වාස්තු විද්යාත්මක සැලසුම් ✅ ත්රිමාණ දර්ශනකරණය (High-end 3D Rendering) ✅ නිවැරදි ඇස්තමේන්තු (BOQ) ✅ සුපිරි නිමාවකින් යුත් ඉදිකිරීම් කටයුතු
🎁 සුවිශේෂී දීමනාව: සම්පූර්ණ නිවාස සැලසුම අප ලවා සකස් කරගන්නා පාරිභෝගිකයින් සඳහා, නිවසේ ප්රධාන කොටසක ත්රිමාණ අභ්යන්තර අලංකරණ සැලසුමක් (Interior 3D) සම්පූර්ණයෙන්ම නොමිලේ!
ඔබේ හීන නිවස ගැන කතා කරන්න අදම අපව අමතන්න: 📞 070 199 7848 (මනුරංග ලක්ෂාන්)