aloka flora

aloka flora Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from aloka flora, Nurseries & Gardening Store, Badulla.

🙏 පින්බර පොහෝ දිනක් වේවා! 🌕සිත නිවන, පින්බර පොහෝ දිනක ඔබ සැමට...සියලු සතුන්ට මෙත්තා කරුණාව පතුරුවන, ධර්මයෙන් පෝෂණය වන දව...
26/09/2026

🙏 පින්බර පොහෝ දිනක් වේවා! 🌕

සිත නිවන, පින්බර පොහෝ දිනක ඔබ සැමට...
සියලු සතුන්ට මෙත්තා කරුණාව පතුරුවන, ධර්මයෙන් පෝෂණය වන දවසක් වේවා!

තෙරුවන් සරණයි!

- Aloka Flora -

🌙 Good Night from Aloka Flora! 🌙හඳ එලියෙන් නැහැවෙන නිස්කලංක රැයක්!ඔයාලටත් සොඳුරු, නිරෝගී නින්දක් ලැබෙන්න කියලා ප්‍රාර්ථන...
25/09/2026

🌙 Good Night from Aloka Flora! 🌙

හඳ එලියෙන් නැහැවෙන නිස්කලංක රැයක්!
ඔයාලටත් සොඳුරු, නිරෝගී නින්දක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 💫

සුබ රාත්‍රියක්! 🙏

🌿 Good Morning from Aloka Flora! 🌿උදේ පින්නත් එක්ක පිබිදෙන ලස්සන දවසක්! ☀️ඔයාලගේ දවසත් මේ Lily පොහොට්ටු වගේ නැවුම්, ප්‍ර...
25/09/2026

🌿 Good Morning from Aloka Flora! 🌿

උදේ පින්නත් එක්ක පිබිදෙන ලස්සන දවසක්! ☀️
ඔයාලගේ දවසත් මේ Lily පොහොට්ටු වගේ නැවුම්, ප්‍රබෝධමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

සුබ උදෑසනක්! 🙏

🔔 අද හවස 6ට - Aloka Flora එකෙන් විශේෂ වීඩියෝවක්!මේ දකින්නේ අද අලුතින් කඩපු පේර ටික. 😍හැබැයි මේ පේර ටික මෙච්චර ලස්සනට, පණ...
24/09/2026

🔔 අද හවස 6ට - Aloka Flora එකෙන් විශේෂ වීඩියෝවක්!

මේ දකින්නේ අද අලුතින් කඩපු පේර ටික. 😍

හැබැයි මේ පේර ටික මෙච්චර ලස්සනට, පණුවෙක් නැතුව හැදුනේ කොහොමද දන්නවද?

පොඩි කාලේ එක එක ගෙඩියටම Paper එකක් දාලා Poly Bag එකක් දාලා ගැට ගැහුවා මතකද?

එදා ඉඳන් අද වෙනකන් වුන කතාව, සම්පූර්ණ රහස...

🎥 අද හවස 6ට වීඩියෝවෙන්!

මග ඇරගන්න එපා - Page එක Follow කරලා තියාගන්න 👇

Good Morning 🌹☀️සුභ උදෑසනක්!ආදරය, සතුට පිරුණු රතු රෝස මල් වගේමඔයාලගේ අද දවසත් ලස්සන වේවා! ❤️Fresh Red Roses from Aloka F...
22/09/2026

Good Morning 🌹☀️
සුභ උදෑසනක්!

ආදරය, සතුට පිරුණු රතු රෝස මල් වගේම
ඔයාලගේ අද දවසත් ලස්සන වේවා! ❤️

Fresh Red Roses from Aloka Flora

20/09/2026
වැහිබර ඉරිදාව ලස්සන දවසක් 🌧️🌿වැස්සත් එක්කම හිතට දැනෙන නිදහස, කොළපාට පරිසරයේ නැවුම් බවඔයාලටත් වැහිබර වුණත් ලස්සන, නිදහස් ...
20/09/2026

වැහිබර ඉරිදාව ලස්සන දවසක් 🌧️🌿

වැස්සත් එක්කම හිතට දැනෙන නිදහස, කොළපාට පරිසරයේ නැවුම් බව
ඔයාලටත් වැහිබර වුණත් ලස්සන, නිදහස් ඉරිදාවක් වේවා! ❤️🌹

Wahibara Iridawa Lassana Dawasak

#වැහිබරඉරිදා #ලස්සනදවසක්

ගුඩ් මෝනින් - ආලෝක ෆ්ලෝරා 🌸✨Good Morning - Aloka Floraඋදේම පිපුණු නැවුම් මල් වගේම ඔයාලගේ දවසත් ලස්සන වෙන්න ඕන 💐අද දවස සත...
19/09/2026

ගුඩ් මෝනින් - ආලෝක ෆ්ලෝරා 🌸✨
Good Morning - Aloka Flora

උදේම පිපුණු නැවුම් මල් වගේම ඔයාලගේ දවසත් ලස්සන වෙන්න ඕන 💐
අද දවස සතුටින්, සාර්ථකව පටන් ගමු!

#ගුඩ්මෝනින්

Shout out to my newest followers! Excited to have you onboard! නූ වී, Aloka Nilangana, Jagath Priyankara, Pradeep Malind...
19/09/2026

Shout out to my newest followers! Excited to have you onboard! නූ වී, Aloka Nilangana, Jagath Priyankara, Pradeep Malinda, Augustin, सामान्य ज्ञान, Chaminda Laksh*tha, Ravikant Pinku, Thilini Munasinghe, Nandani Senawitathna, Sarita Devi, Samsul Alom, Luxsman Siruwardahana, Pradeep Kumara, BulBul Jatavni, Nimantha Wijesekar, Uddika Prasanna De Silva, Choking Suranga Day

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when aloka flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share