22/10/2026
අද මගේ Lunch Box බලමුද?
කැට පරිප්පු උයලා🥘
කංකුං තෙල් දාලා, බෝල කොච්චි දාලා හැදුවෙ😋🌶
චිකන් fry කරලා🍗
මසාල හොදි එකකුත් හැදුවා🥣
මේ විදිහට චිකන් හදාගන්න ආසයි නම් Comment එකක් දාන්නකො recipe ඕනි කියලා..😍
මම කියලා දෙන්නම් ඔයාලට ගුරු මුෂ්ටිය නැතුවම.🤗❣️
ආදරනීය නදූ🩷
Let's check out today's Lunch Box!
Cooked parippu curry 🥘
Sautéed kangkung with round kochchi chillies 😋🌶
Fried chicken 🍗
And made a masala gravy as well 🥣
If you'd like to make chicken this way, leave a comment saying you want the recipe.. 😍
I'll teach you without keeping any secrets back! 🤗❣️
Loving Nadu
゚viralシ