06/10/2026
📚❤️ ගුරු දිනය වෙනුවෙන් ආදරණීය උපහාරයක්! ❤️📚
මට අකුරු කියවන්න, ලියන්න, දැනුමෙන් හා ජීවිතයෙන් ඉදිරියට යන්න මඟ පෙන්වූ, මගේ ජීවිතයේ ගුරුවරුන් වූ සියලුම ගුරු මෑණිවරුන්ටත්, ගුරු පියවරුන්ටත් අද දින මගේ හදපිරි ගෞරවය හා ස්තුතිය පුද කරමි. 🙏🌷
ඔබතුමන්ලා මට ලබාදුන් දැනුම, ආදර්ශය සහ මඟපෙන්වීම මගේ ජීවිතයේ කිසිදා අමතක නොවේ. ❤️
මගේ ජීවිතයට ආලෝකයක් වූ සියලුම ගුරුවරුනි, ඔබ සැමට සුභ ගුරු දිනයක් වේවා! 🌹🙏
ගුරුභක්තියෙන්… ❤️
#සුභගුරුදිනයක්වේවා #ගුරුදිනය #ගුරුමෑණිවරු #ගුරුපියවරු #ගෞරවය #ස්තුතියි