BathSpace by LUXEhome

BathSpace by LUXEhome BathSpace — DESIGNED AROUND YOU. Complete bathroom design & renovation. From concept to completion. By LUXEhome 🇱🇰

When you Go for the claim your warranty please call WhatsApp (0718734322) and Follow the instruction

🛁 Planning a bathroom renovation? Ask the right questions before choosing your team.From previous work and quotations to...
25/10/2026

🛁 Planning a bathroom renovation? Ask the right questions before choosing your team.

From previous work and quotations to timelines and aftercare, the details matter.

✨ At BathSpace by LUXEhome, we believe great bathrooms begin with thoughtful planning and quality craftsmanship.

📌 Save these 5 questions for your next renovation.

🇱🇰💙 අද අපේ සිංහයෝ පෙන්නපු සටන නම් සුපිරි! 🔥🏏පවන් රත්නායකගේ විශිෂ්ට පිතිහරඹයත්, දසුන් ශානකගේ සටන්කාමී ඉනිමත්, ජනිත් ලියනග...
22/10/2026

🇱🇰💙 අද අපේ සිංහයෝ පෙන්නපු සටන නම් සුපිරි! 🔥🏏

පවන් රත්නායකගේ විශිෂ්ට පිතිහරඹයත්, දසුන් ශානකගේ සටන්කාමී ඉනිමත්, ජනිත් ලියනගේ ඇතුළු අපේ කණ්ඩායමේ උත්සාහයත් අගය කරන්නම ඕනේ! 💛

ජය පැරදුමට එහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානය! 🇱🇰❤️

🚿 Bathroom එකට මිල අධික Tiles ඇල්ලුවත් Finish එක ලස්සන නොවෙන්න පුළුවන්!ඒකට හේතුවක් තමයි Tile Layout එක කලින් Plan නොකිරී...
22/10/2026

🚿 Bathroom එකට මිල අධික Tiles ඇල්ලුවත් Finish එක ලස්සන නොවෙන්න පුළුවන්!

ඒකට හේතුවක් තමයි Tile Layout එක කලින් Plan නොකිරීම.

✅ අනවශ්‍ය කුඩා Tile Cuts වළක්වන්න
✅ Grout Lines නිවැරදිව Align කරන්න
✅ Shower Mixer, Niche සහ Vanity සමඟ Layout එක ගළපන්න

ලස්සන Bathroom එකකට නිවැරදි Planning එකක් අත්‍යවශ්‍යයි.

21/10/2026

🚿 Shower cubicle එකක් තෝරනකොට ලස්සන විතරක් බලනවද?

Bathroom එකක් renovate කරනකොට cubicle එකේ design එක වගේම glass quality, door type සහ fittings ගැනත් හිතන්න ඕනේ.

L-shape, U-shape සහ panel type අතර වෙනසත්, ඔබේ bathroom එකට ගැලපෙන option එක තෝරගන්න විදිහත් මේ වීඩියෝවෙන් දැනගන්න.

20/10/2026

නාවල Airbnb Property එකේ මේ Bathroom Renovation එකේ අරමුණ ලස්සන පෙනුමක් ලබාදීම විතරක් නෙවෙයි. ✨

Clientට අවශ්‍ය වුණේ Property එකට තවත් වටිනාකමක් එකතු කරන්න.

ඒ වෙනුවෙන් අපි පරණ Bathroom එක සම්පූර්ණයෙන්ම Redesign කරලා, නවීන සහ සුවපහසු Bathroom එකක් නිර්මාණය කළා.

මෙන්න ඒ Before & After වෙනස. 🚿

BathSpace by LUXEhome

🚿 Bathroom එකේ Wet Zone සහ Dry Zone වෙන් කරන්නේ ඇයි?නානකාමරයක් Design කරනකොට ලස්සන විතරක් නෙවෙයි, දිනපතා භාවිතයේ පහසුවත්...
20/10/2026

🚿 Bathroom එකේ Wet Zone සහ Dry Zone වෙන් කරන්නේ ඇයි?

නානකාමරයක් Design කරනකොට ලස්සන විතරක් නෙවෙයි, දිනපතා භාවිතයේ පහසුවත් වැදගත්.

💧 Wet Zone – Shower එක භාවිත කරන විට වැඩිපුර වතුර වැටෙන ප්‍රදේශය.

✅ Dry Zone – WC, Vanity සහ ගමන් කරන ප්‍රදේශ සාපේක්ෂව වියළිව තබාගැනීමට සැලසුම් කරන කොටස.

මේ ප්‍රදේශ දෙක නිවැරදිව සැලසුම් කිරීමෙන් වතුර අනවශ්‍ය තැන්වලට පැතිරීම අවම කරගන්නත්, ලිස්සා යාමේ අවදානම අඩු කරගන්නත්, පිරිසිදු කිරීම පහසු කරගන්නත් පුළුවන්.

🔹 Glass Partition එකක්, නිවැරදි Floor Slope එකක් සහ Floor Drain එකක් මේ සැලසුමේ වැදගත් අංග.

මතක තබාගන්න: Dry Zone එකක් තිබුණත් Bathroom එකේ අවශ්‍ය Waterproofing නිවැරදිව සිදුකළ යුතුයි.

BathSpace by LUXEhome | Bathroom Education Series

19/10/2026

🚿 Bathroom එකේ Tiles අල්ලන්න කලින් මේ දේවල් 4 Check කළාද?

ලස්සන Tiles තෝරන එක විතරක් මදි!

✅ Plumbing Pressure Test
✅ Waterproofing
✅ Floor Slope
✅ Tile Layout

මේ කරුණු 4 නිවැරදිව පරීක්ෂා කිරීමෙන් ඉදිරි ගැටලු අවම කරගන්න පුළුවන්.

BathSpace by LUXEhome

18/10/2026

ලස්සන Bathroom එකක් කියන්නේ ලස්සන Tiles සහ Fittings විතරක් නෙවෙයි. ✨

දිනපතා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට සැලසුම් කරන එකත් ඒ තරමටම වැදගත්.

ඔයාගේ ගෙදර Bathroom එක Renovate කරන්න කලින් මේ ප්‍රශ්න 3 ගැන හිතන්න.

📍 Matugama Bathroom Renovation
BathSpace by LUXEhome

ගම්පහ Bathroom Renovation Complete Renovation by BathSpace by LUXEhome වැඩි විස්තර සදහා වෙබ් පිටුව බලන්න
18/10/2026

ගම්පහ Bathroom Renovation
Complete Renovation by BathSpace by LUXEhome
වැඩි විස්තර සදහා වෙබ් පිටුව බලන්න

Address

Wadumulla, Dewalapola
Gampaha
71318

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94774503744

Alerts

Be the first to know and let us send you an email when BathSpace by LUXEhome posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BathSpace by LUXEhome:

Shortcuts

Share