G S Construction & Homes

G S Construction & Homes සොඳුරු නිවසක් අපලවා ඔබගේ ඉඩමක ඉදිකර ගැනීමට අමතන්න.

20/08/2026

අපගේ පාරිභෝගික මහතෙකුට ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ඉදිකිරීම් ඇරබූ නව නිවස. 🏠


G S Construction & Homes

නාරංවල නගරයේ අප විසින් ඉදි කරන ලද නව නිවස . 🏠ගම්පහ නගරයට 9 km කඩවත නගරයට 8 km පර්ච් 8 ක ඉඩමක .නිදහස් පරිසරයක ඔබගේ නිවාස ...
20/08/2026

නාරංවල නගරයේ අප විසින් ඉදි කරන ලද නව නිවස . 🏠

ගම්පහ නගරයට 9 km
කඩවත නගරයට 8 km
පර්ච් 8 ක ඉඩමක .

නිදහස් පරිසරයක ඔබගේ නිවාස සිහිනය සැබැවක් කර ගන්න . අදම අප හා එකතු වන්න . 0777351920 / 0782814508


11/07/2026
11/07/2026

Sold out

💵ලක්ෂ 116 (11.6 Million)🏙️ගම්පහ දෙල්ගොඩ වැලිවේරිය 🏠️පර්චස් 06 සමඟ නව නිවස 🏘️කාමර 3 යි,නාන කාමර 2 (ඇතුලත සහ පිටත)සාලය,කුස...
19/03/2026

💵ලක්ෂ 116 (11.6 Million)
🏙️ගම්පහ දෙල්ගොඩ වැලිවේරිය
🏠️පර්චස් 06 සමඟ නව නිවස
🏘️කාමර 3 යි,නාන කාමර 2 (ඇතුලත සහ පිටත)
සාලය,කුස්සිය,වට තාප්පය සහ ගේට්ටුව
📄සින්නක්කර ඔප්පු
💦ජලය සහ විදුලිය ඇත
🛣️අඩි 15 පාර
🛣️ගම්පහ කඩුවෙල/වැලිවේරිය පිටකොටුව/ පානදුර මහනුවර 17 බස් පාරට 1.2 km
🛣️වැලිවේරිය නගරයට 3 km
🛣️දෙල්ගොඩ නගරයට 3 km
🛣️ගම්පහ නගරයට විනාඩි 20
🛣️කොළඹට විනාඩි 40

🔴 අත්පිට මුදලට පමණයි.බැංකු ණය හෝ ගෙවීමේ ක්‍රමයට දෙනු නොලැබේ.

💥මුලු නිවසටම ටයිල් අල්ලා ෆිනිෂින් වහල ගසා ඇත.ඉඩමේ වාහන 2 පමණ ගාල් කිරීමට හැක.
බැංකු පොලියට වඩා ලොකු ආයෝජනක්.
අවට ෆුඩ් සිටි,ෆාමසි,පාසැල්,පංසැල්,ශෙඩ් සහ රෝහල් ඇත.ස්භාවික විපත් කිසිවක් නොමැත.

☎️ 0741809536 / 0782814508
0777351920



#ඉඩම් #ගෙවල් #නිවාස #විකිණීමට #මිලදීගැනීමට #අඩුවට #ඉක්මනින් #ලක්ෂ #මිලියන

19/03/2026

🏗️ G S Construction 🏡
Building Your Dream Home with Trust & Quality

✔️ House Construction
✔️ House Selling
✔️ Renovations & Designs

📞 Contact us on WhatsApp: 0741809536 / 0782814508

We build your dreams into reality.

03/12/2024

🔰දෙල්ගොඩ ප්‍රදේශයේ අප ආයතනය විසින් ඉදිකරන ලද නවීන පන්නයේ නානකාමරය 🔰⭕ඔබගේ අයවැයට සරිලන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක නිවාස...
26/11/2024

🔰දෙල්ගොඩ ප්‍රදේශයේ අප ආයතනය විසින් ඉදිකරන ලද නවීන පන්නයේ නානකාමරය 🔰

⭕ඔබගේ අයවැයට සරිලන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක නිවාස සැලසුම් කර සදා ගත හැක.

⭕ සුඛෝපභෝගී නිවාස ,නවීන නිවාස,කඩ කාමර,වාස්තු ශාස්ත්‍රයට අනුව ඉදිකරනු ලැබේ.

⭕විශ්වාසයෙන් යුතුව ඔබගේ සිහින නිවහන ගොඩනගා ගැනීමට අමතන්න. 0777 351920/ 076 2814508

ඔබගේ සිහින නිවස වගකීමක් ඇතුව ඉදිකරවා ගන්න ,අදම අප ආයතනය හා සම්බන්ධ වන්න.වැලිවේරිය ,නැදුන්ගාහේන ප්‍රදේශයේ අප විසින් ඉදිකර...
25/10/2024

ඔබගේ සිහින නිවස වගකීමක් ඇතුව ඉදිකරවා ගන්න ,අදම අප ආයතනය හා සම්බන්ධ වන්න.

වැලිවේරිය ,නැදුන්ගාහේන ප්‍රදේශයේ අප විසින් ඉදිකර අලෙවි කෙරූ නිවසක්.

"හිතේ තියන ගේ හදන්න"නිවාස හා ගොඩනැගිලි නිර්මාණ ක්ෂේත්‍රයේ  වඩාත් නිර්මාණශීලීම ආයතනය වන අප වෙතින්  ඔබේ නිවස හෝ ගොඩනැගිල්ල...
25/10/2024

"හිතේ තියන ගේ හදන්න"
නිවාස හා ගොඩනැගිලි නිර්මාණ ක්ෂේත්‍රයේ වඩාත් නිර්මාණශීලීම ආයතනය වන අප වෙතින් ඔබේ නිවස හෝ ගොඩනැගිල්ල ඔබේ සිතැඟි පරිදි නිර්මාණය කර විශ්වාසයණීයව ඉදිකරවා ගැනීමට
අපිව අමතන්න.

✅නිවාස හා ගොඩනැගිලි නිර්මාණය හා ඉදිකිරීම.
✅නිවාස හා ගොඩනැගිලි අලුත්වැඩියාව.

📌 Tile Construction
📌 Building Construction
📌 House Renovation
📌 Bathroom Construction

Call Us Now to Make Your Dream a Reality!
👇👇👇
G S Construction & Homes.
📞 0777 351920 / 076 2814508
🏢 Address: 12/11/9, Iththagala waththa, Naranwala, Gampaha.

.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when G S Construction & Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share