The YuVi Show

The YuVi Show "Welcome to The YuVi Show! 🌟

We are Vishmi and Yuthmi, two sisters on a mission to spread smiles!

05/10/2026

අක්කටත් එපා වුණ නංගිගේ අමුතු වැඩේ! 🤢🤣 | The Yuvi Show

අද ලෝක ළමා දිනය! 🎈✨අපේ "The Yuvi Show" පවුලේ විශ්මි අක්කියි, යුත්මි නංගියි, අද දවසේ මුළු ලෝකේම ඉන්න හැම දරුවෙක්ටම ආදරයෙන...
01/10/2026

අද ලෝක ළමා දිනය! 🎈✨

අපේ "The Yuvi Show" පවුලේ විශ්මි අක්කියි, යුත්මි නංගියි, අද දවසේ මුළු ලෝකේම ඉන්න හැම දරුවෙක්ටම ආදරයෙන් සුබ පතනවා! ❤️🌍

ළමා කාලය කියන්නේ කවදාවත් හිතේ දුකක් නැති, හැම වෙලාවෙම හිනාවෙන් පිරුණු, නිදහස් ලස්සනම කාලය. එයාලගේ අහිංසක හිනාව තමයි මේ ලෝකේ තියෙන ලස්සනම දේ. ❤️

අපි හැමෝම එකතු වෙලා, හැම දරුවෙක්ටම ආදරය, සුරක්ෂිතභාවය සහ හොඳ අධ්‍යාපනයක් ලබා දෙන පරිසරයක් නිර්මාණය කරන්න ඕනේ. අනාගතය එයාලගේ අතේ! 🌱💪

ඔයාලගේ ගෙදරත් ඉන්න දූ දරුවන්ට අද දවස සතුටින් සමරන්න ඉඩ දෙන්න! 🥰🎈

25/09/2026

ලස්සනට ෆොටෝ ගහන අපේ නංගි 🤣 | Akka vs Nangi | The Yuvi Show

ඔයා ගන්නවා වගේ සුපිරි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න හිතාගෙන අක්කා නංගිට ෆෝන් එක දුන්නා. හැබැයි අන්තිමට ගැලරි එක බලද්දී තමයි අක්කට තරු පෙනුනේ! 😡🤣 නංගි ඇත්තටම ෆෝන් එකෙන් කරලා තියෙන්නේ මොකක්ද කියලා වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම බලන්නකෝ. ඔයාලගේ ගෙදරත් ෆොටෝ එකක් ගහන්න දුන්නම මේ වගේ දේවල් කරන අය ඉන්නවද? 👇

19/09/2026

අක්කා ඇපල් ඉල්ලුවම නංගි කරපු දේ 🤣 | Funny Sister Fight | The Yuvi Show

ඔන්න අපේ අලුත්ම වීඩියෝ එක! යුත්මිට ඇපල් ඉල්ලුවොත් මොකද වෙන්නේ කියලා බලන්නකෝ. 🍎🤣 ඔයාලගෙ ගෙදරත් මේ වගේ අක්කලා නංගිලා ඉන්නවද? වීඩියෝ එක බලලම පහළින් කමෙන්ට් එකක් දාන්න!

අපේ The Yuvi Show එකේ ඉන්න ලස්සනම අක්කා, ආදරණීය විශ්මිට සුබ උපන්දිනයක් වේවා! 🎂❤️ යුත්මි නංගිත් එක්ක එකතු වෙලා ඔයාලව හිනස...
14/09/2026

අපේ The Yuvi Show එකේ ඉන්න ලස්සනම අක්කා, ආදරණීය විශ්මිට සුබ උපන්දිනයක් වේවා! 🎂❤️ යුත්මි නංගිත් එක්ක එකතු වෙලා ඔයාලව හිනස්සන්න, ඔයාලට ආදරය බෙදන්න ඉන්න අපේ විශ්මිට මේ අවුරුද්ද ගොඩක් සතුට, සාර්ථකත්වය පිරි ලස්සනම අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් අපේ විශ්මිට ආදරය එකතු කරලා පහළින් wish එකක් දාන්න! ✨👇

13/09/2026

ක්ලැසික් අක්කා-නංගි පෝස් එක! 🌸 80 photo trend එක තමා trending යනවා නිසා අපි දෙන්නටත් කරන්න හිතුණා. මේ ෆොටෝ එක ගත්ත වෙලාවේ පොඩ්ඩක් ආතල් එකක් තිබ්බා. එත් ඉතින් කියුට් නෑ? 🥰✨ කමෙන්ට් එකක් දාන්න ඔයාලා 80s ටෙක්නොලොජි එකට ආසාද කියලා

12/09/2026

යුත්මි චූටි චෙෆ් තනියම හදපු Bread Pizza! 😋 | The Yuvi Show

අද අපේ චූටි චෙෆ් යුත්මි ඔයාලට අරගෙන ආවේ සුපිරිම කෑමක්! 🍕 යුත්මි තනියම හදපු මේ 'Bread Pizza' එක අක්කට රස ද? අතුරු මිතුරු සිංදුව කියන ගමන් හදපු මේ රසම රස Bread Pizza එක ඔයාලත් ගෙදරදි හදලා බලන්නකෝ.

වීඩියෝ එකට Like කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. මේ වගේ තවත් විනෝදජනක වීඩියෝ බලන්න 'The Yuvi Show' සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරන්න! 💖

Address

Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when The YuVi Show posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share