Elevation.LK

Elevation.LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elevation.LK, Interior design studio, Homagama.
(3)

👋 Welcome to Sri Lanka’s leading elevation tile & natural stone experts ✨ Discover the largest collection 🏆 Stylish designs | Islandwide delivery 🚚 | Skilled installation 🛠 Your wall, our pride! 🏡

NEW ARRIVALS | 2×1 PORCELAIN ELEVATION COLLECTION 🏡✨ගෙදරක Elevation එක ලස්සන වෙන්න විතරක් නෙවෙයි — කාලයක් ගියත් ඒ පෙනුම ...
14/09/2026

NEW ARRIVALS | 2×1 PORCELAIN ELEVATION COLLECTION 🏡✨

ගෙදරක Elevation එක ලස්සන වෙන්න විතරක් නෙවෙයි — කාලයක් ගියත් ඒ පෙනුම සහ quality එක maintain වෙන්නත් ඕන.

අලුතින්ම පැමිණි 2×1 ft Porcelain Elevation Tile Collection එක Indoor & Outdoor දෙකටම ගැළපෙන, hard-use සහ highly durable option එකක්.

Porcelain quality එක නිසා exterior walls වලට අවශ්‍ය strength සහ durability එකත් එක්ක, විවිධ architectural styles වලට match කරගන්න පුළුවන් natural-looking colours & textures රැසක් තියෙනවා.
🏡 Front Elevations • Boundary Walls • Gate Columns
🏢 Commercial Exteriors • Feature Walls • Indoor Feature Areas
ඔබේ ගෙදර colour theme එකට සහ design එකට හරි elevation tile combination එක තෝරගන්න, අපිට ඔබේ wall එකේ photo එකක් හෝ house plan එකක් එවන්න. ගැළපෙන options අපි suggest කරන්නම්.

ELEVATION.LK

2×1 Porcelain | Indoor & Outdoor | Hard Use | High Durability | Premium Quality
Call
Sandali - 0769131107
Nishla - 0707009575

☘️Another Elegant Transformation by Elevation.lk ✨We are pleased to present another completed elevation transformation f...
14/09/2026

☘️Another Elegant Transformation by Elevation.lk ✨

We are pleased to present another completed elevation transformation for Mr. Ravindra, currently based in the United Kingdom 🇬🇧, for his residence in Kandana, Sri Lanka. 🇱🇰

Managing a home project while living overseas requires trust, clear communication and professional coordination. Our focus was to understand the existing architecture and select the right elevation tiles, colours and finishes to give the property a fresh, elegant appearance.

The result is a transformation that demonstrates how the right material selection, balanced design and professional installation can completely redefine the first impression of an existing home.
The Before & After speaks for itself.

Whether you are living in Sri Lanka or overseas, if you are planning to enhance your home with elevation tiles, our team can guide you from tile selection and design planning through supply and professional installation
📍 Project: Kandana, Sri Lanka
🇬🇧 Client: Mr. Ravindra | United Kingdom
ELEVATION.LK
Elevation Tiles | Design Guidance | Supply | Professional Installation

☘️ඔයාගේ මුලු ගෙදරම ලස්සන කරන moroccan ටයිල් concept එකේ අලුත් series එක මෙන්න ❤️
17/08/2026

☘️ඔයාගේ මුලු ගෙදරම ලස්සන කරන moroccan ටයිල් concept එකේ අලුත් series එක මෙන්න ❤️

🌿✨ ඕනම Wall එකක් Luxury කරන... ලංකාවේ හොඳම Elevation Tile Collection එක මෙන්න👆🏡✨ ගෙදර Look එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න....
09/08/2026

🌿✨ ඕනම Wall එකක් Luxury කරන... ලංකාවේ හොඳම Elevation Tile Collection එක මෙන්න👆🏡

✨ ගෙදර Look එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න... හැම වෙලාවෙම ලොකු Renovation එකක් ඕන නෑ...

සමහර වෙලාවට හරියට තෝරාගත්ත Elevation Tile Design එකක් ඇති ඔයාගේ සාමාන්‍ය Wall එක මුළු නිවසේම luxury ම wall එක කරන්න. 🌿✨

ඔයාගේ

පරණ Wall එකක් අලුත් කරන්නද? 🏠

අලුත් ගෙදරට වෙනස්ම Exterior Look එකක් දෙන්නද?

නැත්නම් ලස්සන Feature Wall එකක් හදන්නද? 🤩

ඔයාගේ House Style එක, Wall Colour එක සහ Budget එක බලලා හරියටම Match වෙන Elevation Tile එක තෝරගන්න එක තමයි වැදගත්ම දේ. 🎨👌

🇱🇰 අපේ Elevation Tile Collection එකේ Designs 50+ කට වැඩි ප්‍රමාණයක් තියෙන නිසා, Modern, Natural, Stone Look, Luxury වගේ ඕනම Concept එකකට ගැලපෙන Design එකක් තෝරාගන්න පුළුවන්.

💡 Tile එක තෝරගන්න කලින් අපෙන් Advice එකක් ගන්න.

📲 ඔයාගේ Wall Photo එක හරි House Plan එක හරි WhatsApp කරන්න.
අපි ඒක බලලා ඔයාගේ ගෙදරට ගැලපෙන Design + Colour Combination + Best Elevation Tile Option එක නොමිලේ Suggest කරන්නම්. ❤️

📞 071 915 3244 | 077 765 2175

✨ Your Wall. Your Style. Our Design Expertise.

🏡🏡 තවත් පවුලක හීනයක්... ලස්සන යථාර්ථයක් වුණා. ❤️📍 Another Completed Premium Elevation Tile Project – Bandaragamaමේ සුන්ද...
31/07/2026

🏡🏡 තවත් පවුලක හීනයක්... ලස්සන යථාර්ථයක් වුණා. ❤️

📍 Another Completed Premium Elevation Tile Project – Bandaragama

මේ සුන්දර Premium Elevation Tile Project එක නිම කළේ බණ්ඩාරගම පිහිටි හන්සනි මහත්මියගේ ආදරණීය නිවසේ. 🍀

ඔබටත් පුළුවන්, හරියට තෝරාගත් Elevation Tiles කිහිපයක් භාවිතා කරලා, සාමාන්‍ය බිත්තියක් වුණත් හැමෝගෙම ඇස් නවතින, නිවසේ වටිනාකම වැඩි කරන Feature Wall එකක් බවට පත් කරගන්න. ✨

පරණ බිත්තියක් වුණත්... අලුත් නිවසක් වුණත්...
හරි Tile Selection එකත් එක්ක, ඔබ හිතනවටත් වඩා වෙනස්ම, සුඛෝපභෝගී සහ කල්පවතින නිමාවක් ලබාගන්න පුළුවන්.

අපි ළඟ ශ්‍රී ලංකාවේ විශාලතම Elevation Tile Collection එකක් තියෙනවා. ඒ නිසා ඔබගේ නිවසේ Design, වර්ණය සහ Budget එකට ගැලපෙන හොඳම Elevation Tile එක තෝරාගන්න වගකීමෙන් සහ Professional විදිහට ඔබට මඟ පෙන්වන්න අපි සූදානම්.

📩 ඔබගේ Wall එකේ Photo එක අපිට WhatsApp කරන්න.

ඔබගේ නිවසට ගැලපෙන හොඳම Elevation Tile Design සහ Tile Selection එක ගැන නොමිලේම උපදෙස් ලබා දෙන්න අපි සතුටින් සූදානම්.
🇱🇰 Sri Lanka's Largest Elevation Tile Collection. ✨

✨ Another Premium Elevation Project Successfully Completed. 🏡A simple wall transformed into a Luxury Feature Wall with o...
13/07/2026

✨ Another Premium Elevation Project Successfully Completed. 🏡

A simple wall transformed into a Luxury Feature Wall with our Premium Elevation Tile Collection.
Thank you to our valued customer for trusting Tile Gedara by Shan.

තවත් සාර්ථකව නිම කළ Project එකක්... තවත් ලස්සන නිවසකට අපේ දායකත්වය. ❤️

12/07/2026

☘️ඔයාගේ wall එක luxury කරන terracotta fusion ටයිල් එකෙන් අපි කරපු තවත් එක නිර්මාණයක්.🌿

ඔයගේ indoor, outdoor ඕනම wall එකක් luxury කරගන්න වගේම designs කරගන්න ඔයාලට පුලුවන්...

☘️☘️☘️ ඔයාගේ luxury wall එක වෙනුවෙන්ම ලංකාවේ තියෙන හොදම terracotta wall tile  collection එක මෙන්න  😊🌿🌿🏛️ NEW ARRIVAL – V...
19/06/2026

☘️☘️☘️ ඔයාගේ luxury wall එක වෙනුවෙන්ම ලංකාවේ තියෙන හොදම terracotta wall tile collection එක මෙන්න 😊🌿🌿

🏛️ NEW ARRIVAL – VIETNAM TERRACOTTA WALL TILE COLLECTION 🇻🇳

Bring timeless architectural elegance to your spaces with our premium Full Body Terracotta Wall Tiles, crafted in Vietnam and designed for luxury residential and commercial projects.

✨ Available in 4 Natural Earth-Tone Colours:
🟥 Light Red
🟫 Chocolate
🟨 Cappuccino
🍷 Burgundy

📏 Size: 2.5" × 9.6"

Perfect for:
☕ Luxury Coffee Shops
🍽 Restaurants & Cafés
🏨 Hotels & Resorts
🛁 Premium Bathrooms
🏠 Indoor & Outdoor Feature Walls
🏢 Commercial Spaces

Why Choose Terracotta?

✅ Full Body Terracotta
✅ Heat Resistant
✅ Weather Resistant
✅ Natural Cooling Effect
✅ Durable & Long Lasting
✅ Timeless Architectural Appeal

Whether you're designing a boutique hotel, luxury villa, resort, restaurant, or a modern feature wall, this collection delivers warmth, character, and sophistication that never goes out of style.

📩 Message us for samples, pricing, and project consultations.

Architectural Surface Collection

12/05/2026

Some walls simply cover a space…
Others create a statement ✨

Introducing the Graphite Stack Concept — a premium 2x1 elevation tile collection designed for modern luxury exteriors.

✔ Deep textured finish
✔ Modern architectural appearance
✔ Strong visual depth
✔ Suitable for villas, hotels, cafes, and premium commercial spaces

At Tile Gedara, we focus on bringing modern elevation concepts and premium architectural designs to Sri Lanka.

✨ Moroccan Style Tiles – Timeless Beauty ✨Bring a touch of art and culture into your space.Inspired by classic Moroccan ...
01/05/2026

✨ Moroccan Style Tiles – Timeless Beauty ✨

Bring a touch of art and culture into your space.
Inspired by classic Moroccan designs, these tiles create a unique and eye-catching look for any wall or floor.

✔ Suitable for walls & floors
✔ Perfect for bathrooms, patios & feature areas
✔ Vintage design with modern durability
✔ Ideal for homes, cafes & villas
Not just tiles… a story on your wall.

📩 Message us for price & delivery

Address

Homagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Elevation.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share