17/10/2026
🍊 බද්ධ හීන් නාරං
අඩු ඉඩක වැඩි ඵලදාව
පොඩි ඉඩක, පොච්චියක උනත් වවාගන්න පුලුවන්. ගෙවත්තේ, ටෙරස් එකේ, බැල්කනියේ උනත් හොඳට හැදෙනවා.
කෙටි කාලීන ඵලදාව
බද්ධ පැල නිසා ඉතා ඉක්මනින් ගෙඩි හටගන්නවා. අවුරුද්ද පුරාම ගෙඩි!
හීන් නාරං වල තියෙන ගුණ
- විටමින් C බහුලයි
- ඇඟ සිසිල් කරනවා
- තේ, බීම, වලට රසවත්
- කුඩා දරුවන්ට වඩා සුදුසුයි
- ගෙදරම වවන නිසා 100% ස්වභාවිකයි
මිල - Rs. 400/=
ඇණවුම් කිරීමට Inbox කරන්න