Sayuu Flora"

Sayuu Flora" ඇන්තූරියම් මල් මිලදී ගැනීම සදහා සහ විස්තර විමසීමට සම්බන්ද කර ගන්න..🌺♥

Good morning all ❤️❤️
29/09/2026

Good morning all ❤️❤️

රෝජා ❤️❤️❤️
28/09/2026

රෝජා ❤️❤️❤️

මගේම තවනේ හැදෙන සීඩ් පැටව්🥰🥰
27/09/2026

මගේම තවනේ හැදෙන සීඩ් පැටව්🥰🥰

❤️❤️❤️❤️
27/09/2026

❤️❤️❤️❤️

🌺මාව fallow කරන් යන්න යාලුවනෙ💚💚💐
25/09/2026

🌺මාව fallow කරන් යන්න යාලුවනෙ💚💚💐

🌺වැස්සට හිනැහෙන මගෙ මල්💚💚
25/09/2026

🌺වැස්සට හිනැහෙන මගෙ මල්💚💚

අද මම ලිවියම් රෙඩ් ගස් ටික කට් කරා ටොප් කට් ටික සිටවනවා.🥰🥰
23/09/2026

අද මම ලිවියම් රෙඩ් ගස් ටික කට් කරා ටොප් කට් ටික සිටවනවා.🥰🥰

22/09/2026

ඔයා දන්නවද අද ඉදන් ගත්තොත් හරියටම දවස් සීයක් තියනවා මේ අවුරුද්ද ඉවර වෙන්න♥️

ඉතින් මේ දවස් සීය හොදටම ඇති ඔයාගේ ජීවීතේ ලස්සන පිම්මක් පනින්න...
එකවර නම් එපා...
හෙමි හෙමින්...

ඉතින් එහනම් ඒ වෙනුවෙන් වෙනස් වෙන්න හොදම වෙලාව තමා මේ🥰
නැකත් බලන්න ඕන නෑ...
වෙලාවල් බලන්න ඕන නෑ...
වෙනස් වෙන්න ඕන ඉස්සෙල්ලම දේ ඔයාගේ ආකල්ප...

ඔයා හිතන්න ඕන ඔයාට පුලුවන් කියලා...
කවුරු නෑ කීවත් කවුරු බෑ කීවත් ඔයාට පුලුවන් කියලා...

දෙයක් පටන් ගද්දි
දන්න නොදන්න ගොඩක් අය කියන්නේ ඕවා කරලා ගොඩ යන්න බෑ කියලා...
ඒත් ඔයා බය නැතුව බුලත් විටක් හරි කමක් නෑ පාර අයිනේ තියාගන විකුණන්න🫣
මොකද ඒ ඔයාගේ ව්‍යාපාරය...
දවසක හිතන්න බැරි තැන් වලට ගිහින් ඉන්නවා එහම ආරම්භය දීපූ අයත්...

හැබැයි කරන දේ හරියට කරන්න...
සමහරු ඉන්නවා දෙයක් පටන් ගන්නවා...
පටන් ගත්ත ගමන් පුන්චි ප්‍රශ්නයක් එද්දි අතාරිනවා...
හිත කඩාගන්නවා...
ඔයාගේ ඒ ගතිගුණ පොඩ්ඩක් හරි තියනවා නම් කවදාවත් ව්‍යාපාරයක් නම් පටන් ගන්න එපා...
ඔයාලා වගේ අය වෙනුවෙන් තමා මේ ලෝකේ රැකියා නිර්මාණය වෙලා තියෙන්නේ🫣
හැබැයි රැකියාවකින් ජීවිත කාලෙම හොදන දේ
හරියට කලොත් ඔයාගෙම ව්‍යාපාරයකින් මාස ගානකින්,අවුරුද්දකින්,අවුරුදු දෙකකින් හොයන්න පුලුවන් ඔයාට♥️
ඒ කියන්නේ ඔයාට මේ ලග ලගම තියෙන හීන හැබෑ කරගන්න අවුරුදු ගනන් ඉන්න ඕන නෑ...

ඉතින් ඔයා,ඔයා වෙනුවෙන් මොනවාමහරි දෙයක් කරන්න...
රැකියවක් කරත් පුන්චි හරි ඔයාගෙම ව්‍යාපරයක් කරන්න...
රැකියාවට සමු දීලා නෙමෙයි
රැකියාව කරගෙන යන ගමන්🥰♥️

ඔයා දක්ෂ මොනවටද ඒ දේ අදම පටන් ගන්න..
ඔයා මොනවටවත් දක්ෂ නැත්නම් කරන්න දෙයක් අදම හොයාගන්න...
හරි ලේසියෙන් පටන් ගන්න පුලුවන් ඕන තරම් දේවල් තියනවා🥰♥️
ඔව් ඔයාට පුලුවන් දිනන්න...
හැබැයි ඔයා ඔයා වෙනුවෙන් මහන්සි වෙන්න
ඉවසන්න දරාගන්න කෙනෙක් නම් විතරයි...

කියන විදිහට හැමදේම කරන මිනිස්සු අසාර්ථක වෙනවා නම් කොහමද සාර්ථක මිනිස්සු පිරිසක් බිහි වුනේ කියන එක ඔයාම නැවතිලා හිතන්න...

තවත් නම් අතහැරෙන්න දෙන්න එපා 2027ට කලින් පටන් ගන්න මේ දවස් සීය...

ඉතින් සාර්ථක සුභම සුභ දවසක් හැමෝටම

✍️ප්‍රසාදි හපුආරච්චි

Good night ❤️
22/09/2026

Good night ❤️

සිතුම් පzතුම් ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා 🙏
22/09/2026

සිතුම් පzතුම් ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා 🙏

Address

128/2 Wallgala, Ankumbura
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sayuu Flora" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category