Ajith TV

Ajith TV මායි සුදුවයි ගමේ කෑම වලට ආදරේ දුන්න හැමෝටම බොහොම ස්තූතියි 😍
ඔයාලා නැතුව අපි නෑ. Ajith TV පවුලට ඔයාලා හැමෝම ආවාට ස්තූතියි!
(1)

21/10/2026

උණු උණුවේ දුම් දාන සුදු බත් එකක්,
පරිප්පු හොද්දක් එක්ක ලූනු මිරිස් දාලා බැදපු කරවල තෙල් දාලා එකක් තිබ්බම... ඉතිං කෙල උනන්නම ඕන! 🤤🔥

#බත්පරිප්පු #කරවලතෙල්දාලා #ගමේකෑම

සුභ උදෑසනක්! 🙏☀️ඔබගේ අද දවස සතුටින්, සෞභාග්‍යයෙන් සහ සාමයෙන් පිරි වන්නට මාගේ සුභ පැතුම්!   #සුබඋදෑසනක්
21/10/2026

සුභ උදෑසනක්! 🙏☀️
ඔබගේ අද දවස සතුටින්, සෞභාග්‍යයෙන් සහ සාමයෙන් පිරි වන්නට මාගේ සුභ පැතුම්!

#සුබඋදෑසනක්

17/10/2026
සුබ උදෑසනක් වේවා යාලුවනේ! 🌅✨අදත් ලස්සන උදෑසනක් එක්ක අලුත් දවසක් පටන් ගමු.අපි දෙන්නාගෙන් ඔයාලා හැමෝටම උණුසුම් සුබ පැතුම්!...
14/10/2026

සුබ උදෑසනක් වේවා යාලුවනේ! 🌅✨

අදත් ලස්සන උදෑසනක් එක්ක අලුත් දවසක් පටන් ගමු.
අපි දෙන්නාගෙන් ඔයාලා හැමෝටම උණුසුම් සුබ පැතුම්! 🙏❤️

ඔයාලටත් සුබ දවසක් වේවා!

#සුබඋදෑසනක් #සුබඋදෑසනක්වේවා

13/10/2026

සුබ රාත්‍රියක් වේවා යාලුවනේ! 🌙🙏

රෑටත් ගමේ කෑම වේලක් තමයි ඉතින්! 😋
සුදු බත් + වැටකොළු ව්‍යංජනය + මුකුණුවැන්න මැල්ලුම + කොල මැල්ලුම + කරවල බැදුම 🍛🔥

#සුබරාත්‍රියක් #ගමේබත්

මේ වගේ රස කෑම වේලක් එක්ක දවස ඉවර කරන්න ආස නැද්ද?

සුබ උදෑසනක් වේවා හැමෝටම! 🌅✨අදත් අලුත් දවසක් ලස්සනට පටන් ගමු.හැමෝටම ජය! හැමෝටම සතුට! 🙏ඔයාලටත් සුබ දවසක් වේවා!   #සුබඋදෑසන...
12/10/2026

සුබ උදෑසනක් වේවා හැමෝටම! 🌅✨

අදත් අලුත් දවසක් ලස්සනට පටන් ගමු.
හැමෝටම ජය! හැමෝටම සතුට! 🙏

ඔයාලටත් සුබ දවසක් වේවා!

#සුබඋදෑසනක්

සුබ උදෑසනක් වේවා යාලුවනේ! ❤️අද උදේට ගමේ කෑම වේලක්!සුදු බත් + පරිප්පු තෙම්පරාදුව + මාලු ඇඹුල් තියල් + පපඩම් + පොල් සම්බල්...
11/10/2026

සුබ උදෑසනක් වේවා යාලුවනේ! ❤️

අද උදේට ගමේ කෑම වේලක්!
සුදු බත් + පරිප්පු තෙම්පරාදුව + මාලු ඇඹුල් තියල් + පපඩම් + පොල් සම්බල් 😋

මේ වගේ බත් වේලකට කැමති අය කොහොමද? 🙋‍♂️
Comment එකක් දාගෙන යන්න!

10/10/2026

පොඩි කාලේ ගමේ ඇවිදලා කඩාගෙන කාපු ඇඹුල් රස, පැණි රස කෑමක්. දැන් නම් ගොඩක් අයට දකින්නවත් නැති දුර්ලභ පලතුරක්.
මේකේ පිට පොත්ත ගලවලා ඇතුලේ තියෙන ඇඹුල කනකොට තියෙන රහ... අම්මෝ!

09/10/2026

නියම පදමට හදපු කිරි කොස් ව්‍යංජනයක් එක්ක සැරට හදපු අකුණු කොළ සම්බෝලයක්!
මේ රස දන්නේ ගමේ කෑම වලට ආස අය විතරයි.

07/10/2026

අද රෑට ගමේ කෑම වේලක්...
වලං හට්ටියේ බෙදපු සුදු බත් එකක් එක්ක 🍛

Address

No. 53. Heeratioya Nawa Laggala
Matale
HIRATIOYA

Website

Alerts

Be the first to know and let us send you an email when Ajith TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share