ASHA Hardware

ASHA Hardware Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASHA Hardware, Home improvement, Asha hardware Meegahakiula, Migahakiwula.
(1)

ඔබට අවශ්‍ය සියලුම ඉදිකිරිම් අංශයේ උපකරණ සහ විදුලි උපාංග ඇතුලු සියලුම hardware උපකරණ මිලදී ගැනීම ට ඇති හොදම තැන...👍👍🖤
🎛️🔋🪫🔌🔎💡🔦📌️🗝️🔨🪓⛏️⚒️🔏🔐✂️🪛⛓️🔩️⚙️🔫🪝🗜️🧵⏱️🧹🧷🪣🚿🚪🚽🔧
🖤A S H A H A R D W A R E 🖤
.............since 2011 🫴

ෆෑන් වලට විසදුමක් ✿     Tmu Supunsara
01/10/2026

ෆෑන් වලට විසදුමක් ✿




Tmu Supunsara

> සමහර කකුල් දෙකේ ජීවින් හිතන් ඉන්නේ අපේ Hardware එකේ තියෙන ඇණ, බෝල්ට්, සිමෙන්ති, පයිප්ප අපි හවසට කඩේ වහලා ගිහින් ගෙදරදි...
30/09/2026

> සමහර කකුල් දෙකේ ජීවින් හිතන් ඉන්නේ අපේ Hardware එකේ තියෙන ඇණ, බෝල්ට්, සිමෙන්ති, පයිප්ප අපි හවසට කඩේ වහලා ගිහින් ගෙදරදි හදනවා කියලා 😅
>
> ඔව් ඔව්, මම රෑට ගෙදර ගිහින් ඇණ එකින් එක අතින් හදනවා. සිමෙන්ති කොට්ටෙත් ගෙදර අඹරනවා. Paint එකත් ගෙදර කලවම් කරනවා. 🔧
- NO REST!! 😂








29/09/2026

ගොඩක් අය කියනවා අපිට මැසේජ් දැම්මම බලන්නේ නෑ කියලා අනේ අපි fb එක හරහා මැසේජ් කරන්නේ නෑ... සොරි ඒකට.. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවනම් කමෙන්ට් එකක් හරි අපේ contact number වලට කතා කරලා විස්තර දැනගන්න 🙏🏽💗 ස්තුතියි

සිමෙන්ති කොට්ටෙන් රුපියල් 20ක් 30ක් අඩු කරපු ගමන් අපේ අය හිතන්නේ "අම්මෝ... එතන බඩු පට්ටම ලාභයි!" කියලා. හැබැයි අන්තිමට ව...
29/09/2026

සිමෙන්ති කොට්ටෙන් රුපියල් 20ක් 30ක් අඩු කරපු ගමන් අපේ අය හිතන්නේ "අම්මෝ... එතන බඩු පට්ටම ලාභයි!" කියලා. හැබැයි අන්තිමට වෙනත් බඩු (ඇණ, මුල්, පේන්ට්, ටූල්ස්) ගන්නකොට නොදැනීම ලොකු ගාණක් සාක්කුවෙන් කැපිලා ඉවරයි! 💸






සියළුම දේ එකම තැනින් සදාරණව මිලදී ගන්න නම් එන්නම ඕනි තැන තමයි 𝗔𝗦𝗛𝗔 𝗛𝗔𝗥𝗗𝗪𝗔𝗥𝗘
28/09/2026

සියළුම දේ එකම තැනින් සදාරණව මිලදී ගන්න නම් එන්නම ඕනි තැන තමයි 𝗔𝗦𝗛𝗔 𝗛𝗔𝗥𝗗𝗪𝗔𝗥𝗘



21/09/2026

අපේ කඩේ.......
හැමදෙයක්ම එකම තැනකින් සාදාරන සහ සුහදශීලීව 🤝🏽✨
𝐀𝐒𝐇𝐀 𝐇𝐀𝐑𝐃𝐖𝐀𝐑𝐄


🛠️ නව වෙනසක් ළඟදීම...ඔබ සැමට වඩාත් ගුණාත්මක සහ විශ්වාසනීය සේවාවක් සැපයීම සඳහා අප සූදානම්!අලුත්ම මෙවලම් සහ උපකරණ එකතුවක් ...
17/09/2026

🛠️ නව වෙනසක් ළඟදීම...ඔබ සැමට වඩාත් ගුණාත්මක සහ විශ්වාසනීය සේවාවක් සැපයීම සඳහා අප සූදානම්!අලුත්ම මෙවලම් සහ උපකරණ එකතුවක් සමඟින් අප නුදුරේදීම ඔබ හමුවට...දිගටම අප පිටුව සමඟ රැඳී සිටින්න! ⏳✨ #[𝐀𝐒𝐇𝐀 𝐇𝐀𝐑𝐃𝐖𝐀𝐑𝐄 ]

අපෙන් ඔබ‍ට 🤝🏽❤️✨
10/09/2026

අපෙන් ඔබ‍ට 🤝🏽❤️✨

📅 2027 Calendar එක අපෙන් හදාගමු! 📅ඔබේ ව්‍යාපාරයේ නාමය වසර පුරාම පාරිභෝගිකයන් අතර රඳවා ගන්න කදිම අවස්ථාවක්! 2027 වර්ෂය සඳ...
08/09/2026

📅 2027 Calendar එක අපෙන් හදාගමු! 📅ඔබේ ව්‍යාපාරයේ නාමය වසර පුරාම පාරිභෝගිකයන් අතර රඳවා ගන්න කදිම අවස්ථාවක්! 2027 වර්ෂය සඳහා ආකර්ෂණීය දිනදර්ශන (Calendars) නිර්මාණය දැන් ඇරඹුනා.✨ විශේෂ දීමනාව! ✨මේ මාසය තුළ ඔබේ Calendar ඕඩරය ලබා දෙන සැමටම, ඔබේ ව්‍යාපාරය සඳහාම වෙන්වූ Logo එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ (Free Design) කර දෙනු ලැබේ! 🎁ඇයි අපෙන් කලෙන්ඩර් හදාගන්නේ?උසස් තත්වයේ මුද්‍රණය (High-Quality Printing)නවීන සහ ආකර්ෂණීය Designsසාධාරණ මිල ගණන්කාලය ඉතිරි කරගෙන අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න. ⏳






🏗️ හීන මාලිගාවට ශක්තිමත් අත්තිවාරමක් සමඟින් සුපිරි තෑග්ගක්! 🎁Asha Hardware වෙතින් ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්! INSEE සං...
07/09/2026

🏗️ හීන මාලිගාවට ශක්තිමත් අත්තිවාරමක් සමඟින් සුපිරි තෑග්ගක්! 🎁Asha Hardware වෙතින් ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්! INSEE සංස්ථා සිමෙන්ති කොට්ට 5ක් මිලදී ගන්න, සිමෙන්ති කොට්ට 100ක් නොමිලේ දිනාගන්න වාසනාවන්තයෙක් වෙන්න! 🤩දිනාගන්න කරන්න තියෙන්නේ මෙච්චරයි:1️⃣ අපෙන් සංස්ථා සිමෙන්ති කොට්ට 5ක් මිලදී ගන්න.2️⃣ බිල්පතේ පැහැදිලි ඡායාරූපයක් ගන්න.3️⃣ අපගේ WhatsApp අංකයට එවන්න.⏳ ප්‍රමාද වෙන්න එපා, අදම Asha Hardware එකට එන්න. ඔබේ වාසනාව උරගා බලන්න!

Address

Asha Hardware Meegahakiula
Migahakiwula

Website

Alerts

Be the first to know and let us send you an email when ASHA Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share