MoMo Blossoms

MoMo Blossoms Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MoMo Blossoms, Nurseries & Gardening Store, Millewa, Moragahahena.

MoMo blossoms අපගේ අරමුණ නීරෝගී ඇන්තූරියම් මල්,විසිතුරු පැල පාරිභෝගික ඔබට ලබා දීමයි....☘️
COD නොමැත.
දිවයින පුරා බෙදාහැරීම් සිදුකෙරේ..


“At MoMo Blossoms, our goal is to provide you with healthy anthurium flowers and beautiful ornamental plants.”

27/07/2026

Buy plants

🌿 Sansevieria පැළ දැන් ලබාගන්න! 🌿ඔබේ නිවසට හෝ කාර්යාලයට ලස්සනත්, පහසුවෙන් නඩත්තු කළ හැකි  පැළයක්. 💚✨ එක් පැළයක් – Rs. 20...
27/07/2026

🌿 Sansevieria පැළ දැන් ලබාගන්න! 🌿

ඔබේ නිවසට හෝ කාර්යාලයට ලස්සනත්, පහසුවෙන් නඩත්තු කළ හැකි පැළයක්. 💚
✨ එක් පැළයක් – Rs. 200 පමණයි!
🌱 අඩු නඩත්තුවක් අවශ්‍යයි
🌱 ගෘහ අලංකරණයට සුදුසුයි

📦 Courier සේවාවෙන් දිවයින පුරා යවනු ලැබේ.
📩 Order කිරීමට Inbox කරන්න.

Sale sale sale...✨ Spider Plant & Calathea පැල දැන් ලබාගත හැක.පෙන්වා ඇති පැලම ලබා දේ...🪴 එක් පැළයක් පමණයි – Rs. 200/-✅ ග...
27/07/2026

Sale sale sale...
✨ Spider Plant & Calathea පැල දැන් ලබාගත හැක.පෙන්වා ඇති පැලම ලබා දේ...
🪴 එක් පැළයක් පමණයි – Rs. 200/-
✅ ගෙතුළ තැබීමට සුදුසුයි
✅ ලස්සන පත්‍ර වර්ණ සහ පහසු නඩත්තුව
✅ තෑග්ගක් ලෙසත් හොඳම තේරීමක්
🚚 Islandwide Courier Available
📦 ආරක්ෂිතව පැකේජ් කර ඔබේ නිවසටම එවනු ලැබේ.
📩 Order කරන්න Inbox එකට Message එකක් දාන්න.
📞 අදම ඔබේ පැළය වෙන්කරවා ගන්න.
🌱 Limited Stock – Hurry Up! 💚

18/07/2026
🌿 මාස ගානක් ගියාට පස්සේ customers ලා  එවපු ලස්සන feedback දෙකක් 💚අපිට ලැබෙන ලොකුම සතුට තමයි…ඔයාලා අපෙන් ගත්ත පැල මේ තරම්...
25/04/2026

🌿 මාස ගානක් ගියාට පස්සේ customers ලා එවපු ලස්සන feedback දෙකක් 💚
අපිට ලැබෙන ලොකුම සතුට තමයි…
ඔයාලා අපෙන් ගත්ත පැල මේ තරම් හොඳට වැඩෙන එක 🌿✨
ආදරෙන් බලාගත්තොත්…
පැලත් හරි ලස්සනට වැඩෙනවා 🌱💫
ඔයාලගේ විශ්වාසයට ගොඩක් ස්තූතියි 🤍
Momo Blossoms එක්ක green life එකට එකතු වෙන්න 🌿
ආදරෙයි කිසිම ලෝබ කමක් නැතුව feedback දෙන හැමෝටම...😘😘☘️

22/02/2026

🌸✨ Begonia Special Offer ✨🌸
ලස්සනම Begonia පැල සියල්ල 👉 Rs.1000/- විතරයි! 😍🔥
🌿 Colourful leaves & flowers
🏡 Home décor එකට eye-catching look එකක්
💧 Easy to care – indoor / semi shade වලට හොඳයි

📩 Inbox කර order එක අදම දාන්න! 🌸💚

22/02/2026

🌿💗 Aglonema Package Offer 💗🌿
ලස්සන Aglonema පැල package එකක් 👉 Rs.1000/- විතරයි! 😍✨
🌱 Colourful leaves – ගෙදරට fresh & classy look එකක්
🏡 Indoor වලට perfect
💧 Low maintenance – හදන්න ලේසි
🎁 Gift එකකටත් super choice එකක්
⚡ Limited stock – ඉක්මන් කරන්න!
📩 Inbox කර order එක අදම දාන්න! 🌿💚

22/02/2026

විකිනී අවසන්..🙏
🌿✨ Green Deal Alert! ✨🌿
ලස්සන Sansevieria වර්ග එකතුවක් 🌱
💚 Special price – Rs.1000/- only

🏠 Indoor décor එකට modern look එකක්
📦 Delivery available
📲 Message කරන්න දැන්ම!

Today Dispatch Orders 🌿🚚Money Plant පැල ලබාගත්තමිස්ලා 3 දෙනාටම Thank You 💚🙏යාලුවොත් එක්ක එකතු වෙලා ඉවර වෙන්න කලින් order...
26/01/2026

Today Dispatch Orders 🌿🚚
Money Plant පැල ලබාගත්ත
මිස්ලා 3 දෙනාටම
Thank You 💚🙏

යාලුවොත් එක්ක එකතු වෙලා ඉවර වෙන්න කලින් order karanna ලමයි...
සති අන්තයේ නිවසට පැමින පැල ලබාගන්න කස්ටියටත් thanks හොදේ...🥰🥰

🌱 ඔයාලටත් ඕනිනම් අදම Order කරන්න!
Limited stocks 🔥
Inbox / WhatsApp 📩📞
゚viralシfypシ゚viralシalシ

Address

Millewa
Moragahahena

Website

Alerts

Be the first to know and let us send you an email when MoMo Blossoms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MoMo Blossoms:

Shortcuts

Share