Simply Unique

Simply Unique Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Simply Unique, 79 1/A, Bodiraja mawatha , Willorawattha, Moratuwa.
(9)

"දවසින් දවස වටිනාකමින් වැඩිවෙන,❤️
ඔබේ ජිවිතයට ගැළපෙන වටිනාකමින් යුතු ශක්තිමත් ලී නිර්මාණ....."🚪🪑 🛏️ 🛋️

🧧Cutting board
🧧Platter
🧧Stand
🧧spicy rack
🧧Tea corner
🧧Coffee corner
🧧Mug holder
🧧Plant stand
🧧T.V Stand

all wooden product

🥰 ඔබේ විශ්වාසයට ගෞරවයක් එක් කරන, ඔබේ නිවසට අලංකාරයක් ගෙන එන නිර්මාණයක්! 🌺  💐සුභ උදෑසනක්! 💛 ඔබේ හැම පියවරක්ම සාර්ථකත්වය ක...
24/10/2026

🥰 ඔබේ විශ්වාසයට ගෞරවයක් එක් කරන, ඔබේ නිවසට
අලංකාරයක් ගෙන එන නිර්මාණයක්!
🌺

💐සුභ උදෑසනක්! 💛 ඔබේ හැම පියවරක්ම සාර්ථකත්වය කරා ගෙන යන ආශීර්වාද ලැබෙන දවසක් වේවා.🌼💐❤️🙏🩷🌺

📩 ඔබටත් මෙවැනි රැක් එකක් නිර්මාණය කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

📲0765494851 whatsapp number .

🪵 Simply Unique ❤️ ලීයට ජීවය දෙන අපූරු නිර්මාණ…

❤️🙏✨

🙏 බුදු පිළිම/ ✝️ජේසුස් සුරුවම තැන්පත් කිරීම සඳහා අලංකාර ලී රාක්කයක් 🙏💐සුබ දවසක් හැමෝටම.🌿 නිෂ්පාදන විස්තර▪️ ප්‍රමාණය – අඩ...
23/10/2026

🙏 බුදු පිළිම/ ✝️ජේසුස් සුරුවම තැන්පත් කිරීම සඳහා අලංකාර ලී රාක්කයක් 🙏

💐සුබ දවසක් හැමෝටම.

🌿 නිෂ්පාදන විස්තර
▪️ ප්‍රමාණය – අඩි 2 × 2½
▪️ ලී වර්ගය – මහෝගනි ලී
▪️ මිල – රු. 6,900/=
💡 ලයිට්, වයර් සහ ප්ලග් සහිතයි.

‼️සැලකිය යුතුයි: බුදු පිළිමය ඇතුළත් නොවේ.🙏

❤️ ඔබේ නිවසේ බුදු පහන තබන ස්ථානයට අලංකාරයක් එක් කරගන්න අදම ඇණවුම් කරන්න.
📲0765494851

(අදාල කුරියර් ගාස්තු ගෙවිය යුතුයි.)

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත..🛺🛵🚛

❤️🙏" ආගම කුමක් වුවත්, හදවතේ භක්තිය එකයි"…  🥰 ඔබේ විශ්වාසයට ගෞරවයක් එක් කරන, ඔබේ නිවසට අලංකාරයක් ගෙන එන නිර්මාණයක්! 🌺💐🪵 ද...
22/10/2026

❤️🙏" ආගම කුමක් වුවත්, හදවතේ භක්තිය එකයි"…

🥰 ඔබේ විශ්වාසයට ගෞරවයක් එක් කරන, ඔබේ නිවසට
අලංකාරයක් ගෙන එන නිර්මාණයක්!
🌺💐

🪵 දැවයේ සුන්දරත්වයට නවීන ආලෝකයේ අසිරිය එක් කරමින් නිමවූ මෙම අලංකාර රැක් එක ඔබේ නිවසට ගෙන එන්නේ සුවිශේෂී සුන්දරත්වයක්. ✨
🙏 බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමටත්, ✝️ ජේසුස් වහන්සේගේ පිළිමය තැන්පත් කිරීමටත්, 🏘️නිවසේ අලංකාරයට ගැළපෙන ලෙස භාවිත කළ හැකි සුවිශේෂී නිර්මාණයක්.


📩 ඔබටත් මෙවැනි රැක් එකක් නිර්මාණය කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

📲0765494851 whatsapp number .

🪵 Simply Unique ❤️ ලීයට ජීවය දෙන අපූරු නිර්මාණ…

❤️🙏✨

21/10/2026

😘"දැක්ක ගමන් WOW කියන simply unique අපෙන් යන අලුත් නිශ්පාදනය..🙏❤️

ඕඩර් කරන්න ..
Simply Unique

🩷0765494851 නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් දෙන්න.

🎂💙✨ මගේ ලෝකයේ වටිනාම තෑග්ගට සුබ උපන්දිනයක්! ✨💙🎂 ❤️ මගේ පුංචි ලෝකයට සතුට අරගෙන ආපු, මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් වුණු මග...
20/10/2026

🎂💙✨ මගේ ලෝකයේ වටිනාම තෑග්ගට සුබ උපන්දිනයක්! ✨💙🎂

❤️ මගේ පුංචි ලෝකයට සතුට අරගෙන ආපු, මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් වුණු මගේ ලොකු පුතාට අද අවුරුදු 12ක් සම්පූර්ණ වෙනවා. 🎂🎉💙

එදා මගේ තුරුළට ආපු ඒ පුංචි මැණික අද ටිකෙන් ටික ලොකු වෙනවා දකිද්දී හිතට දැනෙන සතුට වචනවලින් කියන්න බැහැ පුතේ... 🥹❤️

🙏🏻 මගේ රත්තරන් පුතේ, ඔයාගේ ජීවිතේ හැමදාම සතුටින් පිරෙන්න ඕනේ. ❤️ ඔයා හිතන හැම හොඳ හීනයක්ම සැබෑ වෙන්න ඕනේ.
🌟 යන එන හැම තැනකදීම හොඳ මිනිසුන් මුණගැහෙන්න ඕනේ. 💐 ලොකු වෙද්දී දැනුමෙන්, ගුණයෙන්, නැණයෙන් පිරිපුන් හොඳ පුතෙක් වෙන්න ඕනේ. 🙏🏻💙

බුදු සරණින්, දෙවි පිහිටෙන් හැමදාමත් ඔයාගේ ජීවිතේ ආරක්ෂා වෙන්න ඕනේ. 🙏🏻🌸 කිසිම දුකක් කරදරයක් නොවේවා! නිදුක් නිරෝගී සුවයෙන්, වාසනාවෙන්, සතුටින් පිරුණු දිගු ජීවිතයක් ලැබේවා මගේ පුතේ! ❤️🙏🏻

මගේ ජීවිතේ මට ලැබුණු ලස්සනම නම තමයි "අම්මා" කියන නම... ඒ නම මට දුන්නු මගේ පුතේ, ඔයාට මම හැමදාමත් ආදරෙයි! 🥹❤️😘

🎂🎉 Happy 12th Birthday, My Precious Son! 🎉🎂
මගේ ලොකු පුතාට තෙරුවන් සරණයි! 🙏🏻❤️ මගේ පණ ටික හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ! 🥹💋💙
මගේ මුළු හදවතින්ම ආදරෙයි මගේ පුතේ! ❤️🫂😘

10/20

19/10/2026

කුඩු පිටින්,ගම් ගෑවුන,එහෙන් මෙහෙන් ඉරුණ කලිසම් ,ශර්ට් ඇඳන් Bank එකට,food cityයට යන අපට ලැජ්ජාව කියන්නේ එක වචනයක් විතරයි...🤭😀

19/10/2026

Shelf..😘

Simply Unique

Egg holder ..🥚🥚🥚2450/=‼️ Delivery Free
19/10/2026

Egg holder ..🥚🥚🥚

2450/=
‼️ Delivery Free

❤️ලොකු උනාම ඇත්තු දෙන්නෙක් මා ලග ...මගේ හයියට..🥰😘❤️මගේ ජීවිතේ මට ආඩම්බර වෙන්න පුළුවන් වටිනාම සම්පත් දෙකක් තියෙනවා. ❤️   ...
19/10/2026

❤️ලොකු උනාම ඇත්තු දෙන්නෙක් මා ලග ...මගේ හයියට..🥰😘

❤️මගේ ජීවිතේ මට ආඩම්බර වෙන්න පුළුවන් වටිනාම සම්පත් දෙකක් තියෙනවා. ❤️

ඒ තමයි මගේ පුතාලා දෙන්නා! 👦🏻👦🏻💙
දවසක මගේ මහන්සියට වටිනාකමක් දෙන,
මගේ හිතේ සතුට වෙලා ඉන්න,
හොඳ මිනිසුන් විදිහට මේ ලෝකේ ජීවත් වෙන
මගේ පුතාලා දෙන්නා තමයි මගේ ලොකුම හීනය. 🥹🙏
මගේ පණ දෙක, මගේ හයිය දෙක, මගේ මුළු ලෝකයම ඔයාලා දෙන්නා! ❤️💙

Simply Unique

සුබ දවසක් හැමෝටම..💐💐

ආදරණීය දවසක් වේවා...💐💐💐   හීන දකින්න..දකින හීන හැබෑකරගන්න...😘🙏Simply Unique    ゚
18/10/2026

ආදරණීය දවසක් වේවා...💐💐💐

හීන දකින්න..දකින හීන හැබෑකරගන්න...😘🙏

Simply Unique
゚

Address

79 1/A, Bodiraja Mawatha , Willorawattha
Moratuwa
10400

Telephone

+94783884851

Website

Alerts

Be the first to know and let us send you an email when Simply Unique posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Simply Unique:

Shortcuts

Share