Premium Homes And Construction

Premium Homes And Construction Design. Build. Consult.

Premium Homes & Constructions offers complete design-build solutions with 3D visualization, engineering precision, and quality craftsmanship across Sri Lanka.

22/09/2026

Before any concrete goes down, the ground has to be level. 🏗️

Proper leveling ensures even thickness, prevents water pooling, and gives your slab a strong, long-lasting foundation. Skip this step, and you risk cracks, drainage issues, and an uneven finish down the line.

Always level first. It's the foundation of a solid pour. 💪

Need a solid foundation for your next project? Contact us today - let's get it done right the first time!
📞Call/WhatsApp: 077 1517 453

බීම් එකට හෝ ස්ලැබ් එකට කොන්ක්‍රීට් දානකොට කම්බි ටික ලෑල්ලටම හේත්තු වෙලාද තිබුණේ? නිසි පරතරයක් නොමැති වීමෙන් වසර කිහිපයකි...
12/09/2026

බීම් එකට හෝ ස්ලැබ් එකට කොන්ක්‍රීට් දානකොට කම්බි ටික ලෑල්ලටම හේත්තු වෙලාද තිබුණේ? නිසි පරතරයක් නොමැති වීමෙන් වසර කිහිපයකින් ඒ කම්බි මලකඩ කා, ඔබේ කොන්ක්‍රීට් එක කෑලි ගැලවී වැටෙනු ඇත.​

✅ විසඳුම: කොන්ක්‍රීට් දැමීමට පෙර කම්බි සහ ලෑල්ල (Formwork) අතර නියමිත පරතරය තබා ගැනීම සඳහා නිවැරදි ප්‍රමාණයේ Cover blocks භාවිතා කිරීම.​

ජීවිත කාලයටම පවතින ශක්තිමත් ඉදිකිරීමක් සඳහා Premium Homes and Construction හා එක්වන්න.​
📞 077 1517 453​

07/09/2026

Every line on a blueprint is a promise. 📐

A promise to get every detail right - from the foundation to the final finish.

At Premium Homes, we don't just read the plan.
We own it.

Because for a true contractor, perfection isn't a choice - it's a duty.

📩 DM us to start building your vision.

බිත්ති කපරාරු  කරන්න ගෙනාපු වැලි වල මැටි මිශ්‍ර වෙලා කියලා ඔබට හිතුණේ නැද්ද? තීන්ත ගාන්නත් කලින් ඔබේ බිත්ති වල ඉරි (Hair...
02/09/2026

බිත්ති කපරාරු කරන්න ගෙනාපු වැලි වල මැටි මිශ්‍ර වෙලා කියලා ඔබට හිතුණේ නැද්ද? තීන්ත ගාන්නත් කලින් ඔබේ බිත්ති වල ඉරි (Hairline cracks) මතුවෙන්න සහ තීන්ත ගැලවී යන්න ප්‍රධානම හේතුව එයයි.

✅ විසඳුම: කපරාරුව සඳහා සැමවිටම පිරිසිදු, මැටි සහ ලවණ වලින් තොර උසස් ප්‍රමිතියේ වැලි පමණක් තෝරා ගැනීම සහ භාවිතයට පෙර වැලි වල තත්ත්වය පරීක්ෂා කිරීම.

පෙනුමෙන් වගේම ශක්තියෙනුත් අංක එකේ ඉදිකිරීමක් ගොඩනගන්න අපිව තෝරාගන්න.
📞 077 1517 543

ෆවුන්ඩේෂන් එක පස් දමා පුරවා බිම සකස් කරන්න කලින් වේයන්ට බෙහෙත් කලේ නැද්ද? ඔබ ලක්ෂ ගණන් වියදම් කර හැදූ ලී පැන්ට්‍රිය සහ ද...
29/08/2026

ෆවුන්ඩේෂන් එක පස් දමා පුරවා බිම සකස් කරන්න කලින් වේයන්ට බෙහෙත් කලේ නැද්ද? ඔබ ලක්ෂ ගණන් වියදම් කර හැදූ ලී පැන්ට්‍රිය සහ දොර උළුවහු වේයන්ගේ මීළඟ ගොදුර බවට පත්වීම ඉන් වළක්වන්න බැහැ.

✅ විසඳුම: ඉදිකිරීම් ආරම්භයේදීම පසට සහ අත්තිවාරමට ප්‍රමිතියෙන් යුතු රසායනික ප්‍රතිකාර (Anti-termite treatment) සිදු කිරීම.

ඔබේ නිවස හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ල කල්පවතින ආයෝජනයක් බවට පත්කරන්න අදම Premium Homes and Construction අපව අමතන්න.
📞 077 1517 453

24/08/2026

Rubble Masonry in progress. 🪨

Before the walls. Before the floors. Before the perfect finish.

There is this:

Stones laid one by one. Every joint filled.
Every course level and stable. Built to last.

🔲 Every stone carefully selected & interlocked
🔲 Every joint fully filled - no voids, no shortcuts
🔲 Every course level and stable before the next begins
🔲 Water directed away from the base - always

At Premium Homes, what you can't see is built with the same standard as what you can.

📞Contact us to build yours the right way - 077 151 7453

ඔබේ බිත්ති බැඳීමට පාවිච්චි කළ ගඩොල් හෝ සිමෙන්ති ගල්, බඳින්න කලින් හොඳින් වතුරෙන් පෙඟෙව්වේ නැද්ද? එසේනම් එම වියළි ගල් විස...
12/08/2026

ඔබේ බිත්ති බැඳීමට පාවිච්චි කළ ගඩොල් හෝ සිමෙන්ති ගල්, බඳින්න කලින් හොඳින් වතුරෙන් පෙඟෙව්වේ නැද්ද?

එසේනම් එම වියළි ගල් විසින් බදාම වල ඇති ජලය උරාගන්නා බැවින් ඔබේ බිත්තිය කිසිදා ශක්තිමත්ව බැඳෙන්නේ නැත.​

✅ විසඳුම: බිත්ති බැඳීමට පෙර ගඩොල් හෝ බ්ලොක් ගල් හොඳින් ජලයෙන් පෙඟවීම මගින් බදාමයේ ඇති තෙතමනය ආරක්ෂා කරගැනීම.​

ශක්තිමත් ව්‍යුහයක් සඳහා නිවැරදි ඉංජිනේරු තාක්ෂණය අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ​ප්‍රමිතියෙන් උසස් විශ්වාසවන්ත ඉදිකිරීම් සඳහා වෘත්තිකයන්ට බාරදෙන්න.​

අමතන්න: 📞 077 1517 453​

ස්ලැබ් එක දානකොට කම්කරුවන්ට අදින්න ලේසි වෙන්න කියල කොන්ක්‍රීට් මිශ්‍රණයට තව වතුර බාල්දි කිහිපයක් එකතු කළාද? ඒ වතුර එකතු ...
09/08/2026

ස්ලැබ් එක දානකොට කම්කරුවන්ට අදින්න ලේසි වෙන්න කියල කොන්ක්‍රීට් මිශ්‍රණයට තව වතුර බාල්දි කිහිපයක් එකතු කළාද? ඒ වතුර එකතු කිරීමෙන් ඔබේ ස්ලැබ් එකේ ආයු කාලය සහ ශක්තිය විශාල වශයෙන් අඩු වී අවසන්.​

✅ විසඳුම: කොන්ක්‍රීට් මිශ්‍රණය සඳහා නියමිත ජලය සහ සිමෙන්ති අනුපාතය (Water-Cement Ratio) අකුරටම පවත්වා ගැනීම. මිශ්‍රණය ඝන වැඩි නම් වතුර එකතු කිරීම වෙනුවට ඉංජිනේරු උපදෙස් මත සුදුසු රසායනිකයක් (Admixture) භාවිත කිරීම.​

නිවාස වගේම මහා පරිමාණ වාණිජ ඉදිකිරීම් වලදීත් ප්‍රමිතිය ගැන පමණක්ම සිතන්න. වගකීමක් සහිතව ගොඩනගන්න අදම අපට කතා කරන්න.​

📞077 1517 453​

​

සාර්ථක නිවාස සැලසුමක් සැමවිටම එම ඉඩමේ පවතින දේශගුණික සාධක සහ පිහිටීම මත පදනම් විය යුතුය. හිරු එළිය වැටෙන දිශාව සහ ස්වභාව...
06/08/2026

සාර්ථක නිවාස සැලසුමක් සැමවිටම එම ඉඩමේ පවතින දේශගුණික සාධක සහ පිහිටීම මත පදනම් විය යුතුය. හිරු එළිය වැටෙන දිශාව සහ ස්වභාවික සුළං ගමනාගමනය පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව සකසන සැලසුම් නිසා නිවස අභ්‍යන්තරය අනවශ්‍ය ලෙස රත් වීම හෝ අඳුරු වීම සිදු වේ.​

අන්තර්ජාලයේ පවතින විදේශීය සැලසුම් සෘජුවම අප රටේ පරිසරයට ආදේශ කිරීම ප්‍රායෝගික නොවන අතර, එමඟින් නිවස තුළ ජීවත්වීමේ පහසුව (Thermal Comfort) සම්පූර්ණයෙන්ම ගිලිහී යයි.​

💡 වැඩේ නිවැරදි ප්‍රමිතියටම කරවා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු:​

✅ ඔබේ සැලසුම් ශිල්පියා ඉඩමේ පිහිටීම සහ පරිසර විශ්ලේෂණයක් සිදු කර ඇතිදැයි තහවුරු කරගන්න.​

✅ නිවසේ ප්‍රධාන ජනෙල් සහ විවෘත කලාප, මෝසම් සුළං සහ හිරු කිරණ ඍජුවම පතිත වන දිශාවන් මඟහැරෙන සේ සැලසුම් කිරීමට උපදෙස් දෙන්න.​
​
Premium Homes අපගේ වාස්තුවිද්‍යාත්මක කණ්ඩායම, සෑම සැලසුමක්ම සිදු කරනු ලබන්නේ අදාළ ඉඩමේ ස්වභාවික පිහිටීම සහ සේවාදායකයාගේ දෛනික ජීවන රටාව මනාව පිරික්සමින්, නිසි ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලවය.​
​
💬 ඔබේ නිවාස සැලසුම ඉඩමේ පිහිටීමට අනුවම සකස් කළ එකක්ද? ඔබේ අදහස් අප සමඟ බෙදාගන්න.​

31/07/2026

A new chapter begins. 🏗️

Our newest project in Katunayake is officially underway.

Cleared. Levelled. Surveyed.

Every great home starts exactly like this🏠: bare land, bold plans, and the right team to bring it to life.
Watch this space. Something remarkable is on its way! 👀

📍 Katunayake | Premium Homes And Construction

Address

713, Pitipana Central
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Premium Homes And Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share