23/07/2026
පාසල් කාලයේ විතරක් නෙවෙයි ....
අදටත් එයා ආදරය කරන එයාට මග හැරුණු 😔
ලස්සන හීනයක් මේ....🏏🏏
මමත් එයා නිසාම ආදරය කරන ක්රීඩාවක්...
මහනුවර විද්යාර්ථ පාසලෙන් ක්රිකට් දිවිය ආරම්භ කර විශේෂ දක්ෂතා පෙන්වු තුන් ඉරියව් ක්රීඩකයෙක්....
මැච් කොච්චර දින්නත් පැරදුනත් කිසිම මැච් එකක් මගහරින්නේ නෑ...
එලිවෙනකම් එලාම් තියන් ඇහැරිලා මැච් බලන්නේ...
ලංකාවේ විතරක් නෙවෙයි පිටරටක වුනත් එය එසේමයි...
බැට් එකක් බෝලයක් පෙන්වන්න බෑ...
පොඩි ළමයි ටිකක් කොහේහරි බෝල් ගැහුවත් නැවතිලා බලන් ඉන්නවා....
කෑවත් බිව්වත් නෑවත් විනාඩියෙන් විනාඩියට ලකුණු බල බල අනෙක් වැඩ කරන ජීවි කොට්ඨාසයෙන් එක් ජීවියෙකි මගේ hubby යා.......😘
ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ 🏏 මැච් පිස්සෝ ඉන්නවද ?? 😁