Bake Your Day Academy

Bake Your Day Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bake Your Day Academy, 38/G/1 St. Mary's Road, Ja ela, Ragama.
(295)

TVEC Approved Center
අප ඇකඩමිය තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි.

💯 සියල්ල නිවැරැදිව හරියයටම ඉගෙනගන්න හොදම තැන 💯❤️
අපගේ නව කේක් හා බේකරි පාඨමාලාවන් සමග සම්බන්ධ වීමට අමතන්න 😊
☎️📞 076 9494755

අයිසින් මල් 🩷
02/11/2026

අයිසින් මල් 🩷

01/11/2026

ඉරිදා උදේ පන්තියේ දරුවෝ පළවෙනිම පාර පුහුණව ලැබූ ෆොන්ඩන් අයිසින් කේක් නිර්මාණය 😘❤️

01/11/2026

රජයේ අනුමත සහතිකපතක් ( TVEC Approved )සමග සියල්ල ප්‍රයෝගිකව පුහුණව ලබන්න එන්න 🥰❤️

30/10/2026

Certificate in Sugar flower and Advance cake structures course
අයිසිං මල් හා උසස් කේක් ස්ට්‍රක්චර්ස් පාඨමාලාව

🧑‍🍳ආරම්භය - නොවැම්බර් 12

🧑‍🍳ස්ථානය - Bake Your Day Academy (Pvt) Ltd-Ja ela branch

🧑‍🍳වේලාව - පෙ.ව. 8.30 - ප.ව 12.30 දක්වා

පාඨමාලා අන්තර්ගතය

🌺මල් වර්ග හා කොළ වර්ග 25 අදික ප්‍රමාණයක්
1. Baby Breath
2. Rose
3. Close Peony Rose
4. Open Peony
5. Calla Lilly
6. Tiger Lilly
7. Cosmos
8. Moth Orchid
9. Sunflower
10. David Austiar Rose
11. Lavender
12. Animone
13. Petunia Flower
14. Forget me not
15. Filler Flower
16. Sweet pea
17. Stephnotis
18. Orchid
19. Chrysanthemum
20. Cherry Blossom
21. Lilly of the valley
22. Gerbera
23. Casablanca Lilly
24. Berries
25. Ranunculus
26. Different Leaves

ඉහළ ආදායම් මාර්ගයක් ලබා ගන්න වගේම ඔබ දැනටමත් කරගෙන යන කේක් වයාපාරයට නව මුහුණුවරක් සමග නොසැලී ඉදිරියට යන්න එන්න.
🔴 වටිනා රෙසපි එක්ක
ඕනෑම දේශගුණයක ඔරොත්තු දෙන පේට්ස් සමග ( non Melting )
පහසුවෙන් වැඩකරන්න වගේම
🔴අයිසිං මල් හා කොළ ස්භාවික පෙනුමක් ලබා ගන්නා නවීන ක්‍රමද
මල් පමණකුත් නොව .සියල්ල ප්‍රයෝගිකව පන්ති එකම පාඨමාලවකින්.
🔴 අලුත් වෙන වෙඩින් ස්ට්‍රක්චර්ස් නිර්මාණ සමග ඔබත් නොසැලී වැඩ කරන්න, යල්පැන ගිය කේක් නිර්මාණ නැතුව නවීන ක්‍රමවේද යටතේ ප්‍රයෝගිකව පුහුණුව ලබමින් Modern Cake Structures සකස් කිරීම..

🌺ෆොන්ඩන්ට/ ක්‍රැක්ඩ් ෆොන්ඩන්ට් අයිසිං ,ෆොන්ඩන්ට් ඩ්‍රේප්ස්,ගම්පේස්ට් අයිසිං,පාර්ච්මන්ට් අයිසිං,රොයල් අයිසිං

🏵Textures, Airbrush Techniques, wafer paper Techniques, Stencil work

🌺දිය නොවන ආහාරයට ගන්න පේස්ට් සහ ආහාරය නොගන්නා පේස්ට් කිහිපයක් සමඟ
🌺ශුගර් ලේස්
🌺රොයල් අයිසිං වර්ක්
🌺මල් කල් තබා ගැනීම සහ මල් විවිධාකාරයෙන් වර්ණ ගැන්වීම
🌺 ස්වභාවික මල් බාවිතය
🌺මංගල කේක් ආකෘති සැකසීම සහ සවි කිරීම
🌸ඩමි ආවරණය නිවැරදිව ඉගෙනගන්න
මුලික දැනිමක් අවශ්‍ය නොවන අතර සියල්ල මුල සිටම උගන්වනු ඇත .පාඨමාලාව හැදෑරීම සදහා අවම වයස අවුරුදු 15 හා උපරිමය සීමාවක් නොවන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

පන්ති කාමර තුළදීම සියල්ල තනි තනිව ප්‍රායෝගිකව පුහුණු කිරීම සිදුකරන අතරම එමගින් තනිවම ඔබගේ කේක් ව්‍යාපාරයට නවමු මුහුණුවරක් ලබා ගැනීමට පාඨමාලාව අවසන් වීමටත් ප්‍රථම හැකියාව ලැබේ. ගුරුවරිය විසින් සියල්ල උගන්වා ළමයි බලාගෙන ඉදලා යන පංතියක් නොවේ අපි පවත්වන්නේ.

පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණයකින් යුත් සහතිකපත් ප්‍රදානෝත්සවයකදී රජයේ පිළිගැනීමක් සහිත වටිනා සහතිකපතක් පිරිනැමේ.

 #මීගමුව නව කේක් පාඨමාලව ආරම්භය🥰 💯සියල්ල නිවැරැදිව හරියටම ඉගෙන ගන්න හොදම තැන Bake Your Day Academy 💯🔴TVEC Approved Cente...
29/10/2026

#මීගමුව නව කේක් පාඨමාලව ආරම්භය🥰

💯සියල්ල නිවැරැදිව හරියටම ඉගෙන ගන්න හොදම තැන Bake Your Day Academy 💯

🔴TVEC Approved Center
අප ඇකඩමිය තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි.
ජාත්‍යන්තරව පිළිගත් සහතිකපතක් සමග ඔබගේ ගමනේ ආරම්භය🥰

BYD Academy හී ආරම්භය වීමට නියමිත 68 වන උපන්දින කේක් පාඨමාලව

#මීගමුව සෙනසුරාදා සවස පාඨමාලව
නොවැම්බර් 21 සෙනසුරාදා
වේලාව - ප.ව.2.00 සිට 6.30 දක්වා
මීගමුව බස්නැවතුම්පල ගොඩනැගිල්ලේ
වායු සමනය කළ පංති කාමරය තුළ / AC Room

♦🟥 පාඨමාලාව අවසානයේ Cake Business Management සදහා දැනුම නොමිලේ අප විසින් ලබා දේ.

පාඨමාලාව හැදෑරීම සදහා අවම වයස අවුරුදු 15 හා උපරිමය සීමාවක් නොවන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. මුල සිට සරලව කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම දක්වා අවශ්‍ය දැනුම ලබා දේ.

පන්ති කාමර තුළදීම සියල්ල තනි තනිව ප්‍රායෝගිකව පුහුණු කිරීම සිදුකරන අතරම එමගින් තනිවම ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පුහුණුව පාඨමාලාව අවසන් වීමටත් ප්‍රථම ඔබට ලැබේ. ගුරුවරිය විසින් සියල්ල උගන්වා ළමයි බලාගෙන ඉදලා යන පංතියක් නොවේ අපි පවත්වන්නේ.

❤️පන්ති කාමරය තුලදී අප සකස් කරන රසවත් කේක් සියල්ලම එම දිනයේ අවසානයේ සිසුන්ට ලබා දේ.එමගින් විවිධ කේක් වල රස හා ප්‍රමිතිය පිළිබඳව අවබෝධය නවක ඔබට ලැබේ.

පංති කාමරය තුළදී කේක් සෑදීම ( Cake Baking) සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආයතනය නොමිලේ ලබා දේ.එමනිසා පංති කාමරය තුළ සිදුකරන cake baking සදහා ඔබට කිසිදු අමතර මුදලක් සිදු නොවේ.
පංති කාමරයේදී තනි තනිව ඔබට පුහුණු වීම සදහා කේක් හා කේක් අයිසින් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් ඔබ විසින් සපයා ගත යුතුයි.එහිදී සාදන සෑම කේක් නිර්මාණයන් හා ඔබගේ සියලුම උපකරණ නැවත නිවසට රැගෙන යා හැක.

කේක් කලාව යනු ඔබ නිසි පරිදි හදාරා එය නිවැරැදිව පාරිභෝගිකයාට ලබාදීමෙන් ඔබගේ ජීවිතයේ අනාගත සිහින සපුරා ගත හැකි හොඳ ආදායම් මාර්ගයක්.එය වඩ වඩාත් නවක ඔබට තහවුරු කරගත හැකි අපගේ පාඨමාලාව හදාරා තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන BYD Acadamy හා විශාල සිසුන් පිරිසක් සිටිනවා. එම සිසුන් හට තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව පාරිභෝගිකයාට හට රැගෙන යාම සදහා අප ආයතනය විසින් "BYD ගැම්ම" ව්‍යාපෘතිය තුළින් විශාල ශක්තියක් එකතු කරනවා.

Cake workout and techniques
බටර් අයිසින් සහ ෆොන්ඩන්ට් භාවිතයෙන් කේක් නිවැරැදිව නීට් කරගැනීම සහ එහි නිවැරදි ශිල්පීය ක්‍රම, නිවැරැදි නොසල් භාවිතය සහ පයිපින්ග් ක්‍රම,කේක් සහ අයිසින් නිවැරැදිව කල් තබා ගැනීමේ ක්‍රම සහ කේක් ක්ෂේත්‍රය රස රහස් සියල්ල

Cake Business Management Course
1. කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම
2. කේක් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
3. ව්‍යාපාර නාමය හා logo නිර්මාණය කිරීම
4. Social Media හරහා ඔබගේ ව්‍යාපාරය සදහා ඇනවුම් ලබා ගැනීම, Promote කිරීම හා Brand Development කිරීම.
දැනුවත් කෙරේ.

පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික පර්යේෂණයකින් පසුව , ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කැදවා සහතිකපත් ප්‍රධාන උත්සවයක් පවත්වා දේශීයව පිළිගත් වටිනා සහතිකපතක් පිරිනැමේ.

#ජාඇල

29/10/2026

තනි තනිවම ප්‍රයෝගිකව පන්තිකාමරයේදීම පුහුණවෙමින් අයිසින් මල් හා කේක් ස්ට්‍රක්චර්ස් ගැන හරියයටම ඉගෙනගන්න හොදම ඇකඩමිය එක්ක එකතු වෙන්න ❤️😍
Certificate in Sugar flower and Advance cake structures course
අයිසිං මල් හා උසස් කේක් ස්ට්‍රක්චර්ස් පාඨමාලාව

🧑‍🍳ආරම්භය - නොවැම්බර් 12

🧑‍🍳ස්ථානය - Bake Your Day Academy (Pvt) Ltd-Ja ela branch

🧑‍🍳වේලාව - පෙ.ව. 8.30 - ප.ව 12.30 දක්වා

පාඨමාලා අන්තර්ගතය

🌺මල් වර්ග හා කොළ වර්ග 25 අදික ප්‍රමාණයක්
1. Baby Breath
2. Rose
3. Close Peony Rose
4. Open Peony
5. Calla Lilly
6. Tiger Lilly
7. Cosmos
8. Moth Orchid
9. Sunflower
10. David Austiar Rose
11. Lavender
12. Animone
13. Petunia Flower
14. Forget me not
15. Filler Flower
16. Sweet pea
17. Stephnotis
18. Orchid
19. Chrysanthemum
20. Cherry Blossom
21. Lilly of the valley
22. Gerbera
23. Casablanca Lilly
24. Berries
25. Ranunculus
26. Different Leaves

ඉහළ ආදායම් මාර්ගයක් ලබා ගන්න වගේම ඔබ දැනටමත් කරගෙන යන කේක් වයාපාරයට නව මුහුණුවරක් සමග නොසැලී ඉදිරියට යන්න එන්න.
🔴 වටිනා රෙසපි එක්ක
ඕනෑම දේශගුණයක ඔරොත්තු දෙන පේට්ස් සමග ( non Melting )
පහසුවෙන් වැඩකරන්න වගේම
🔴අයිසිං මල් හා කොළ ස්භාවික පෙනුමක් ලබා ගන්නා නවීන ක්‍රමද
මල් පමණකුත් නොව .සියල්ල ප්‍රයෝගිකව පන්ති එකම පාඨමාලවකින්.
🔴 අලුත් වෙන වෙඩින් ස්ට්‍රක්චර්ස් නිර්මාණ සමග ඔබත් නොසැලී වැඩ කරන්න, යල්පැන ගිය කේක් නිර්මාණ නැතුව නවීන ක්‍රමවේද යටතේ ප්‍රයෝගිකව පුහුණුව ලබමින් Modern Cake Structures සකස් කිරීම..

🌺ෆොන්ඩන්ට/ ක්‍රැක්ඩ් ෆොන්ඩන්ට් අයිසිං ,ෆොන්ඩන්ට් ඩ්‍රේප්ස්,ගම්පේස්ට් අයිසිං,පාර්ච්මන්ට් අයිසිං,රොයල් අයිසිං

🏵Textures, Airbrush Techniques, wafer paper Techniques, Stencil work

🌺දිය නොවන ආහාරයට ගන්න පේස්ට් සහ ආහාරය නොගන්නා පේස්ට් කිහිපයක් සමඟ
🌺ශුගර් ලේස්
🌺රොයල් අයිසිං වර්ක්
🌺මල් කල් තබා ගැනීම සහ මල් විවිධාකාරයෙන් වර්ණ ගැන්වීම
🌺 ස්වභාවික මල් බාවිතය
🌺මංගල කේක් ආකෘති සැකසීම සහ සවි කිරීම
🌸ඩමි ආවරණය නිවැරදිව ඉගෙනගන්න
මුලික දැනිමක් අවශ්‍ය නොවන අතර සියල්ල මුල සිටම උගන්වනු ඇත .පාඨමාලාව හැදෑරීම සදහා අවම වයස අවුරුදු 15 හා උපරිමය සීමාවක් නොවන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

පන්ති කාමර තුළදීම සියල්ල තනි තනිව ප්‍රායෝගිකව පුහුණු කිරීම සිදුකරන අතරම එමගින් තනිවම ඔබගේ කේක් ව්‍යාපාරයට නවමු මුහුණුවරක් ලබා ගැනීමට පාඨමාලාව අවසන් වීමටත් ප්‍රථම හැකියාව ලැබේ. ගුරුවරිය විසින් සියල්ල උගන්වා ළමයි බලාගෙන ඉදලා යන පංතියක් නොවේ අපි පවත්වන්නේ.

පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණයකින් යුත් සහතිකපත් ප්‍රදානෝත්සවයකදී රජයේ පිළිගැනීමක් සහිත වටිනා සහතිකපතක් පිරිනැමේ.

මීගමුවේ සෙනසුරාදා 60 වන කණ්ඩායමේ අවසන් දින 😍 හිත සතුටින් වැඩකරන්න ආස දරුවෝ පිරිසක් ❤️ හැමකෙනෙක්ටම ගොඩක් ස්තුතියි අපේ ඇකඩ...
28/10/2026

මීගමුවේ සෙනසුරාදා 60 වන කණ්ඩායමේ අවසන් දින 😍

හිත සතුටින් වැඩකරන්න ආස දරුවෝ පිරිසක් ❤️ හැමකෙනෙක්ටම ගොඩක් ස්තුතියි අපේ ඇකඩමිය එක්ක විශවාසයෙන් ආදරයෙන් රැදුනට

තනි තනිවම ප්‍රයෝගිකව පන්තිකාමරයේදීම පුහුණවෙමින් අයිසින් මල් හා කේක් ස්ට්‍රක්චර්ස් ගැන හරියයටම ඉගෙනගන්න හොදම ඇකඩමිය එක්ක ...
27/10/2026

තනි තනිවම ප්‍රයෝගිකව පන්තිකාමරයේදීම පුහුණවෙමින් අයිසින් මල් හා කේක් ස්ට්‍රක්චර්ස් ගැන හරියයටම ඉගෙනගන්න හොදම ඇකඩමිය එක්ක එකතු වෙන්න ❤️😍
Certificate in Sugar flower and Advance cake structures course
අයිසිං මල් හා උසස් කේක් ස්ට්‍රක්චර්ස් පාඨමාලාව

🧑‍🍳ආරම්භය - නොවැම්බර් 12

🧑‍🍳ස්ථානය - Bake Your Day Academy (Pvt) Ltd-Ja ela branch

🧑‍🍳වේලාව - පෙ.ව. 8.30 - ප.ව 12.30 දක්වා

පාඨමාලා අන්තර්ගතය

🌺මල් වර්ග හා කොළ වර්ග 25 අදික ප්‍රමාණයක්
1. Baby Breath
2. Rose
3. Close Peony Rose
4. Open Peony
5. Calla Lilly
6. Tiger Lilly
7. Cosmos
8. Moth Orchid
9. Sunflower
10. David Austiar Rose
11. Lavender
12. Animone
13. Petunia Flower
14. Forget me not
15. Filler Flower
16. Sweet pea
17. Stephnotis
18. Orchid
19. Chrysanthemum
20. Cherry Blossom
21. Lilly of the valley
22. Gerbera
23. Casablanca Lilly
24. Berries
25. Ranunculus
26. Different Leaves

ඉහළ ආදායම් මාර්ගයක් ලබා ගන්න වගේම ඔබ දැනටමත් කරගෙන යන කේක් වයාපාරයට නව මුහුණුවරක් සමග නොසැලී ඉදිරියට යන්න එන්න.
🔴 වටිනා රෙසපි එක්ක
ඕනෑම දේශගුණයක ඔරොත්තු දෙන පේට්ස් සමග ( non Melting )
පහසුවෙන් වැඩකරන්න වගේම
🔴අයිසිං මල් හා කොළ ස්භාවික පෙනුමක් ලබා ගන්නා නවීන ක්‍රමද
මල් පමණකුත් නොව .සියල්ල ප්‍රයෝගිකව පන්ති එකම පාඨමාලවකින්.
🔴 අලුත් වෙන වෙඩින් ස්ට්‍රක්චර්ස් නිර්මාණ සමග ඔබත් නොසැලී වැඩ කරන්න, යල්පැන ගිය කේක් නිර්මාණ නැතුව නවීන ක්‍රමවේද යටතේ ප්‍රයෝගිකව පුහුණුව ලබමින් Modern Cake Structures සකස් කිරීම..

🌺ෆොන්ඩන්ට/ ක්‍රැක්ඩ් ෆොන්ඩන්ට් අයිසිං ,ෆොන්ඩන්ට් ඩ්‍රේප්ස්,ගම්පේස්ට් අයිසිං,පාර්ච්මන්ට් අයිසිං,රොයල් අයිසිං

🏵Textures, Airbrush Techniques, wafer paper Techniques, Stencil work

🌺දිය නොවන ආහාරයට ගන්න පේස්ට් සහ ආහාරය නොගන්නා පේස්ට් කිහිපයක් සමඟ
🌺ශුගර් ලේස්
🌺රොයල් අයිසිං වර්ක්
🌺මල් කල් තබා ගැනීම සහ මල් විවිධාකාරයෙන් වර්ණ ගැන්වීම
🌺 ස්වභාවික මල් බාවිතය
🌺මංගල කේක් ආකෘති සැකසීම සහ සවි කිරීම
🌸ඩමි ආවරණය නිවැරදිව ඉගෙනගන්න
මුලික දැනිමක් අවශ්‍ය නොවන අතර සියල්ල මුල සිටම උගන්වනු ඇත .පාඨමාලාව හැදෑරීම සදහා අවම වයස අවුරුදු 15 හා උපරිමය සීමාවක් නොවන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

පන්ති කාමර තුළදීම සියල්ල තනි තනිව ප්‍රායෝගිකව පුහුණු කිරීම සිදුකරන අතරම එමගින් තනිවම ඔබගේ කේක් ව්‍යාපාරයට නවමු මුහුණුවරක් ලබා ගැනීමට පාඨමාලාව අවසන් වීමටත් ප්‍රථම හැකියාව ලැබේ. ගුරුවරිය විසින් සියල්ල උගන්වා ළමයි බලාගෙන ඉදලා යන පංතියක් නොවේ අපි පවත්වන්නේ.

පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණයකින් යුත් සහතිකපත් ප්‍රදානෝත්සවයකදී රජයේ පිළිගැනීමක් සහිත වටිනා සහතිකපතක් පිරිනැමේ.

25/10/2026

Sunday Morning Class ❤️

#ජාඇල

Address

38/G/1 St. Mary's Road, Ja Ela
Ragama
11350

Telephone

+94769494755

Website

Alerts

Be the first to know and let us send you an email when Bake Your Day Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bake Your Day Academy:

Shortcuts

Share