S&D Diaries

S&D Diaries ✨Welcome to S@D Diaries
❤️ Our Life • Our Moments • Our Adventures
🎥Couple Vlogs | Lifesty | Travel
🇱🇰Sri Lanka → 🇹🇩 Romania

*Our story, our way*

Ape chuti dawasak in Timisoara 🇷🇴❤️Mirror selfie එකේ ඉඳන් KFC එකයි crepe එකයි වෙනකන් 😍🍟Making memories together - S&D Di...
01/11/2026

Ape chuti dawasak in Timisoara 🇷🇴❤️
Mirror selfie එකේ ඉඳන් KFC එකයි crepe එකයි වෙනකන් 😍🍟
Making memories together - S&D Diaries ✨

🇷🇴❤️ Romania වල ඉඳන් Indian food වල රස බලපු දවසක්! 🇮🇳🍛✨රටින් ඈත ජීවත් වුණත්, අපි ආස කරන කෑමක රස විඳින්න ලැබෙනකොට හිතට දැ...
18/10/2026

🇷🇴❤️ Romania වල ඉඳන් Indian food වල රස බලපු දවසක්! 🇮🇳🍛✨

රටින් ඈත ජීවත් වුණත්, අපි ආස කරන කෑමක රස විඳින්න ලැබෙනකොට හිතට දැනෙන්නේ වෙනමම සතුටක්. 🥹❤️

අලුත් තැන් බලන්න, අලුත් කෑම රස බලන්න, එකට පුංචි පුංචි memories එකතු කරගන්න… ජීවිතේ ලස්සන වෙන්නේ මේ වගේ සරල මොහොතවල් නිසාමයි. 🫶🏻✨

Romania වල ජීවිතේ අලුත් අත්දැකීම් එක්ක, අපේ රසවල් අමතක නොකර තවත් ලස්සන මතකයක් එකතු කරගත්තා. 🇷🇴🇮🇳❤️

Good food, good company & beautiful memories! 😍🍽️

ඔයාලත් Indian food වලට ආසද? 😋👇

🇷🇴❤️

11/10/2026

In a world full of people, I’d still choose you. 🫶🏻❤️🥰Fernandez DiniSuraaj Jeewantha

17/09/2026

මතු හැමදාම මගේ හැමදේම මට අද වාගේ
ඔබමයි සදා 🥺✨❤️ Suraaj Jeewantha Fernandez Dini

12/09/2026

Looked like in 80s❤️✨😁

05/09/2026

මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා හිතෙන සමහර මොහොතවල් තියෙනවා… 🥹🐶❤️

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරනවා…
වචනයක්වත් කතා නොකර, අපි ළඟින් ඉන්නවා… 🤍
අපිට දුකක් තියෙනවද, සතුටින්ද කියලා අහන්න වචන ඕනෙත් නෑ. උන්ගේ ආදරේ ඒ තරම්ම අවංකයි. 🐾❤️

එහා ගෙදර බල්ලා වුණාට, මාව දැක්කම එන හුරතලේ නම් කියලා වැඩක් නෑ. 😂🥹🐶
මේ වගේ පුංචි moments තමයි සමහර වෙලාවට දවසම ලස්සන කරන්නේ. ❤️

ඒත් සත්තු කිසිම දෙයක් නොකියාම හිතට පුදුම සැනසීමක් දෙනවා. 🥹🤍

සත්තුන්ගේ ආදරේ හරිම අවංකයි… ඒකයි උන්ට අපේ හිතේ තියෙන තැන වෙනස්. 🐶❤️🐾

12/08/2026

📍 Timișoara, Romania 🇷🇴
⛪ St. George’s Cathedral | Piața Unirii

රුමේනියාවේ සුන්දර Timișoara නගරයේ, ඉතිහාසය පිරුණු සුන්දර තැනක්… 🤍

18 වන සියවසේ ඉදිකරපු මේ Baroque ශෛලියේ Cathedral එක, අදටත් Timișoara නගරයේ වටිනාම historical landmarks අතරින් එකක්. 🏛️✨

සංචාරයක් කියන්නේ ලස්සන තැන් බලන එක විතරක් නෙවෙයි…
ඒ තැන්වල සැඟවුණු ඉතිහාසයත් දැනගන්න එක. ❤️🇷🇴

ඔයා Timișoara ආවොත් මේ තැන බලන්න කැමතිද? 😍

🇷🇴❤️

10/08/2026

පාර දිගේ යන අතරමඟ හම්බෙන ලස්සන දසුන්,
නිහඬ මොහොතවල්, පොඩි පොඩි moments… ✨
දවසක ආපහු හැරිලා බලද්දි,
ඒවා තමයි අපේ ලස්සනම memories වෙන්නේ. 🥹❤️

Life is not just about where we’re going,
it’s about what we feel along the way. 🇷🇴✨

Address

Piata Victoriaa

Website

Alerts

Be the first to know and let us send you an email when S&D Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed home improvement business?

Share

Nearby home improvement businesses