Monkey Munch

Monkey Munch Travel ✈️ | Lifestyle 🌿 | Food 🍳
Sri Lankan girl living in France 🇱🇰🇫🇷
Exploring the world, tasting new flavours, and sharing everyday life with a fun twist.
(2)

Join the journey!

උද්ගත වෙලා තියෙන ප්‍රශ්න හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග ගැන කතා කරන්න ගියා.🇫🇷
23/10/2026

උද්ගත වෙලා තියෙන ප්‍රශ්න හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග ගැන කතා කරන්න ගියා.🇫🇷

France එන්න හීන දකින අය අතරේ… තනියම එන්න නෙවෙයි තමන් ආදරය කරන කෙනෙක් එක්ක එන්න හීන දකින අයත් ඉන්නවා. ❤️“දවසක අම්මව අරගෙන...
22/10/2026

France එන්න හීන දකින අය අතරේ… තනියම එන්න නෙවෙයි තමන් ආදරය කරන කෙනෙක් එක්ක එන්න හීන දකින අයත් ඉන්නවා. ❤️
“දවසක අම්මව අරගෙන පැරිස් යනවා…”
“දවසක තාත්තට අයිෆල් එක පෙන්නනවා…”
“දවසක අපි දෙන්නා මෙතන ෆොටෝ එකක් ගන්නවා…” 🗼🥹
සමහර හීන අපේ හිතට මෙච්චර වටිනේ ඒවා අපි වෙනුවෙන් විතරක් නොවන නිසා.
ඔයා පැරිස් එක්කගෙන එන්න හීන දකින කෙනා කවුද? ❤️🇫🇷

අපිට කරපු ගුරුකං වල හැටියට මෙලහකට අපි ලොවෙත් නෑ.. පෝක් කනවනෙ.. අවුලක් නෑ😂
21/10/2026

අපිට කරපු ගුරුකං වල හැටියට මෙලහකට අපි ලොවෙත් නෑ..
පෝක් කනවනෙ.. අවුලක් නෑ😂

21/10/2026

𝐅𝐑𝐄𝐄 𝐃𝐀𝐍𝐂𝐄 𝐖𝐎𝐑𝐊𝐒𝐇𝐎𝐏 - 𝐑𝐄𝐆𝐈𝐒𝐓𝐄𝐑 𝐍𝐎𝐖!🇫🇷

Dance කරන්න කලින් experience ඕනෙ නෑ. වයස ප්‍රශ්නයක් නෑ. ඕනෙ වෙන්නේ ඔයාගේ කැමැත්ත විතරයි!

21/10/2026

ශක්තිමත් ගැහැනු කෙනෙක් වෙන්න🧿

20/10/2026

දිගුකල් ජීවත් වෙන්නකෝ😘

19/10/2026

ඉස්සර කූබින්ට කන්න සීනිත් තියල තියෙනව.

🔥 විරෝධතාවයකට ඉතිහාසය විනාශ කිරීම සාධාරණීකරණය කළ හැකිද?ඉතිහාසය විනාශ කරලා අනාගතයක් ගොඩනඟන්න බැහැ! 🇫🇷ප්‍රංශ ඉතිහාසයට මේ ග...
18/10/2026

🔥 විරෝධතාවයකට ඉතිහාසය විනාශ කිරීම සාධාරණීකරණය කළ හැකිද?ඉතිහාසය විනාශ කරලා අනාගතයක් ගොඩනඟන්න බැහැ! 🇫🇷

ප්‍රංශ ඉතිහාසයට මේ ගොඩනැගිලි මේ දේවල් වලට අපි කොච්චර ආසද..

මේ ඡායාරූපයේ තියෙන්නේ ප්‍රංශයේ ලිමොජ් (Limoges) නගරයේ නගර සභා ගොඩනැඟිල්ලයි. මෙය සාමාන්‍ය ගොඩනැඟිල්ලක් විතරක් නෙවෙයි. ප්‍රංශයේ ගෘහ නිර්මාණ ශිල්පය, කලාත්මක උරුමය සහ නගරයක ඉතිහාසය නිරූපණය කරන වටිනා ස්මාරකයක්. 🏛️

අපි අද දකින මේ වගේ ඓතිහාසික ගොඩනැඟිලි නිර්මාණය කරන්න එදා මිනිස්සු කොතරම් ශ්‍රමයක්, දැනුමක්, කලාත්මක හැකියාවක් සහ සම්පත් ප්‍රමාණයක් වැය කරන්න ඇද්ද? ඒවායේ බිත්ති, කැටයම්, ඔරලෝසු කුලුනු සහ ගෘහ නිර්මාණ රටාවන් තුළ පරම්පරා ගණනක කතාවක් සැඟවිලා තියෙනවා.

විරෝධතා දැක්වීම අයිතියක්. නමුත් ඓතිහාසික උරුමය විනාශ කිරීම විසඳුමක් නොවේ!

රජයකට විරුද්ධ වෙන්න පුළුවන්. දේශපාලන තීරණවලට විරුද්ධ වෙන්න පුළුවන්. අසාධාරණයකට එරෙහිව හඬ නඟන්නත් පුළුවන්. ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් කොටස්.

නමුත් ඒ වෙනුවෙන් ගිනි තබන්නේ තමන්ගේම රටේ ඉතිහාසයට නම්? විනාශ කරන්නේ අනාගත පරම්පරාවට දැකගන්න ඉතිරි කළ යුතු උරුමය නම්? ඒ පාඩුව නැවත පියවන්න පුළුවන්ද?

🔥 ගොඩනැඟිල්ලක් විනාශ කරන්න පැය කිහිපයක් ඇති. නමුත් එය නැවත ඒ ආකාරයෙන්ම ගොඩනඟන්න අවුරුදු ගණනක්, විශාල මුදලක් සහ අතිවිශාල කැපවීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර විට කිසිදා නැවත ලබාගන්න බැරි දේවලුත් තියෙනවා.

ඓතිහාසික ගොඩනැඟිලි කියන්නේ ගල්, සිමෙන්ති සහ වීදුරු විතරක් නෙවෙයි. ඒවා අපේ අතීතය පිළිබඳ සාක්ෂි. අපට පෙර ජීවත් වූ මිනිසුන්ගේ දැනුම, කලාව, සංස්කෘතිය සහ ශිෂ්ටාචාරයේ සලකුණු.

අද අපි මේ උරුමය ආරක්ෂා නොකළොත්, හෙට අපේ දරුවන්ට ඉතිරි වෙන්නේ ඉතිහාස පොත්වල ඡායාරූප විතරක් වෙන්න පුළුවන්.

රටක් වෙනස් කරන්න නම් අදහස්වලින්, සාමකාමී අරගලවලින් සහ වගකීම් සහගත ක්‍රියාවලින් ඒ වෙනස ඇති කරමු. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අතරතුර මේ ලස්සන ඉතිහාසයත් රැකගනිමු.

දේශපාලන මත වෙනස් වෙයි. ආණ්ඩු වෙනස් වෙයි. නමුත් විනාශ වූ ඓතිහාසික උරුමයක් නැවත ලබාගැනීම හැමවිටම පහසු නැහැ.

ඉතිහාසය රැකගැනීම කියන්නේ අතීතයට ආදරය කිරීම විතරක් නෙවෙයි. ඒ අතීතය අනාගත පරම්පරාවට භාරදීමේ මේ පරම්පරාවෙ වගකීමයි. ❤️

16/10/2026

කිසිම දෙයක් පස්සේ දුවන්නේ නැහැ… 🍃
මගේ පාඩුවේ, මගේ විදිහට, මගේ සතුටින් ජීවත් වෙනවා. 🤍✨

My life, my pace, my peace. 🕊️

Adresse

.
Paris
..

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Monkey Munch publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Monkey Munch:

Raccourcis

Partager