Tropical Adenium Haven

Tropical Adenium Haven Specialized in Rare & Hybrid Adenium
Tropical Adenium Haven (by Shanu Flowers)

⭕ Sold outපාට 5න් මල් පිපෙන වයසේ පැළ 5ම 2500/=.අවසන් ඡායාරූපයේ පෙන්වා ඇති පැළම ලබා දේ. බද්ධ පැළ බැවින් කුඩා අවධියේ සිටම ...
07/09/2026

⭕ Sold out

පාට 5න් මල් පිපෙන වයසේ පැළ 5ම 2500/=.

අවසන් ඡායාරූපයේ පෙන්වා ඇති පැළම ලබා දේ. බද්ධ පැළ බැවින් කුඩා අවධියේ සිටම මල් හට ගනී.
තද අව්වට ඔරොත්තු දෙන ජල සහ පොහොර අවශ්‍යතාවය සීමිත නඩත්තුව පහසු වර්ගයකි. අවුරුද්ද පුරාම මල් පිපේ. වියළි දේශගුණික තත්ත්වයන් යටතේ ඉතා හොඳින් වර්ධනය වේ.

▪️ කුරියර් පහසුකම් සහිතයි. (Prompt express)
▪️ බැංකු තැන්පතු පමණි.
(Cash on delivery නැත)
▪️තඹුත්තේගම අවට අයෙකු නම් පැමිණ රැගෙන යා හැක.

📍 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 : Thambuttegama
📱 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 074 218 4305


අලුත ඉපදුණ පුංචි බබාලා ටික💚
02/09/2026

අලුත ඉපදුණ පුංචි බබාලා ටික💚

පැළයක් courier එකෙන් එද්දී කැඩිලා, තැලිලා සවුත්තු වෙලා තියෙයිද කියලා බයෙන් ඉන්න ඕන නෑ! 🚛📦​පැළයේ නිරෝගීබව 100% ක් තහවුරු ...
01/09/2026

පැළයක් courier එකෙන් එද්දී කැඩිලා, තැලිලා සවුත්තු වෙලා තියෙයිද කියලා බයෙන් ඉන්න ඕන නෑ! 🚛📦
​පැළයේ නිරෝගීබව 100% ක් තහවුරු කරමින්, ඉතාම සුරක්ෂිතව ඇසුරුම් කර ඔබේ අතට පත්කිරීම අපගේ අරමුණයි.

​ඒ වගේම පැළය ඔයාලට ලැබුණට පස්සේ:
🌱 නිවැරදි පස් මිශ්‍රණය සාදාගන්නා ආකාරය
☀️ පැළයට අවශ්‍ය පාරිසරික සාධක
💧 ජලය සහ පොහොර යොදන ආකාරය
ඇතුළු පැළය සාර්ථකව වර්ධනය කර ගන්න අවශ්‍ය සියලුම උපදෙස් අපි පැහැදිලිව කියලා දෙනවා.

​අපව විශ්වාස කර අපෙන් පැළ ලබාගන්නා සියලුම ආදරණීය පාරිභෝගිකයන්ට බොහොම ස්තූතියි! ❤️

මගේ මල් පැළවල හොඳම යාළුවෙක්😍😍  බලන්නකො photo එකට pose කරලා ඉන්න ලස්සන📸😁මෙයාලා පැළවල ඉන්න පුංචි පණුවො, කුඩිත්තො වගේ යුෂ උ...
26/08/2026

මගේ මල් පැළවල හොඳම යාළුවෙක්😍😍
බලන්නකො photo එකට pose කරලා ඉන්න ලස්සන📸😁

මෙයාලා පැළවල ඉන්න පුංචි පණුවො, කුඩිත්තො වගේ යුෂ උරාබොන සත්තුන්ගෙ විලෝපිකයො. ඉතින් පැළවල කෘමි හානි අඩු කරගන්න මෙයාලා නොදැනුවත්වම වුණත් මට ගොඩක් උදව් කරනවා.

Seed බබෙක්😍❤️Single petal වුණාට එයත් ලස්සනයි😘😊
25/08/2026

Seed බබෙක්😍❤️
Single petal වුණාට එයත් ලස්සනයි😘😊

Nature’s daily dose of happiness! ✨මගේ ළඟම හැදුණ තවත් Seed පැළයක මලක්. එයාගෙ පාට නම් එච්චර unique නෑ තමයි. ඒත් පෙතිවල හැ...
24/08/2026

Nature’s daily dose of happiness! ✨
මගේ ළඟම හැදුණ තවත් Seed පැළයක මලක්. එයාගෙ පාට නම් එච්චර unique නෑ තමයි. ඒත් පෙතිවල හැඩය මාරම වෙනස්. මගේ collection එකේ මේ වගේ පෙති තියෙන මලකට තියෙන්නේ මේක විතරමයි🌷💕

කොහොමද එයාගෙ ලස්සන🖤🌸ඇඩේනියම් මල්වල ලස්සනම පාට බලන්න පුළුවන් තදම තද අව්වෙ තිබ්බම කියලා ඔයලා දන්නවද😊😍
23/08/2026

කොහොමද එයාගෙ ලස්සන🖤🌸

ඇඩේනියම් මල්වල ලස්සනම පාට බලන්න පුළුවන් තදම තද අව්වෙ තිබ්බම කියලා ඔයලා දන්නවද😊😍

තවත් පුංචි සුරංගනාවියක්🌷😍
22/08/2026

තවත් පුංචි සුරංගනාවියක්🌷😍

සමහර මල් තියෙනවා මලේ ඇත්තම ලස්සන photo එකට ගන්න බැරි📸😒  මෙයත් එහෙම කෙනෙක්🌷🩷
21/08/2026

සමහර මල් තියෙනවා මලේ ඇත්තම ලස්සන photo එකට ගන්න බැරි📸😒
මෙයත් එහෙම කෙනෙක්🌷🩷

20/08/2026

Grafted✅✅

සාර්ථකද නැද්ද බලන්න වෙන්නෙ සති දෙකකට පස්සෙ තමයි. Single petal වුණත් මේ මලේ පාටට මම හරි ආසයි. මගේ ළඟ හැදුණ seed එකක්😁😊 ඉල්ලපු හැමෝටම පැළ හදලා දෙන්නම් ඉදිරියේදී😍

Address

Ikiriwewa, Thambuttegama 50240
Anuradhapura

Telephone

+94710534942

Website

Alerts

Be the first to know and let us send you an email when Tropical Adenium Haven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share