12/09/2026
🏠 කොන්ක්රීට් ස්ලැබ් සහ වහලයේ වතුර කාන්දු වීම්වලට ස්ථිර විසඳුමක්!
Permanent Waterproofing Solutions for Your Roof & Slabs! 🌧️
ඔබේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ කොන්ක්රීට් ස්ලැබ් (Slabs), බැල්කනි (Balconies), සහ බිම් මහල් (Basements) වල ජල කාන්දුවීම් වළක්වා ගැනීමට ඉහළම ප්රමිතියේ 4mm Torch-on Bitumen Membrane Sheets දැන් Icon Waterproofing වෙතින් ලබාගත හැක.
Stop water leaks permanently with heavy-duty 4mm Torch-on Membrane Sheets, now available at Icon Waterproofing.
Engineered for extreme weather durability and long-lasting protection.
දීර්ඝකාලීන ආරක්ෂාව (Durable Protection): තද අව්වට සහ අධික වැස්සට නොබියව මුහුණ දීමේ හැකියාව
තොග සහ සිල්ලර (Wholesale & Retail): අවශ්ය ඕනෑම ප්රමාණයකින් ලබාගත හැක
වෘත්තීය සේවය (Professional Installation): අවශ්ය නම් අපගේ පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා වගකීමක් සහිතව සවිකරවා ගැනීමේ පහසුකම.
වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම අමතන්න / Contact Us Today:
Call / WhatsApp: 076 174 0123