05/09/2026
🏠 ගෙයක් හදන්න කලින් BOQ එකක් හදාගන්න!
ගෙයක් ඉදිකිරීම කියන්නේ විශාල ආයෝජනයක්. ඒ නිසා වියදම් පාලනය කරමින්, අවශ්ය ද්රව්ය හා වැඩ ප්රමාණයන් නිවැරදිව සැලසුම් කිරීම ඉතා වැදගත්.
📋 BOQ (Bill of Quantities) එකක් මඟින් ඔබට,
✅ ඉදිකිරීම් සඳහා අවශ්ය ද්රව්ය ප්රමාණය දැනගන්න
✅ ව්යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම කලින් හඳුනාගන්න
✅ අනවශ්ය වියදම් අවම කරගන්න
✅ Contractor quotations පහසුවෙන් සංසන්දනය කරන්න
✅ ඔබේ Budget එක නිවැරදිව කළමනාකරණය කරගන්න පුළුවන්.
💡 ගෙයක් හදන එක පටන් ගන්න කලින් වියදම ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න.
ඔබේ නිවස සඳහා Professional BOQ & Estimate එකක් අවශ්යද?
අදම අප හා සම්බන්ධ වන්න. ❤️
📞 071 589 2073
🏡 JAY HOUSE DESIGNS
Design smart. Built strong.