Samanali Abesekara

Samanali Abesekara 𝐈𝐧𝐭𝐞𝐫𝐢𝐨𝐫 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐞𝐫 | 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 𝐃𝐫𝐞𝐚𝐦𝐬 𝐈𝐧𝐭𝐨 𝐑𝐞𝐚𝐥𝐢𝐭𝐲 💫🏡

04/10/2026

Curtains කැත ඇයි? 👀

ගාණ වැඩි curtain එකක් දැම්මත්, දාන විදිහ වැරදි නම් මුළු room එකේම look එක වෙනස් වෙන්න පුළුවන්! 😬

ලස්සන & expensive look එකක් ගන්න මේ mistakes avoid කරන්න ✨

15/09/2026

Today Site Visit..💚💫

From Work Mode 💻 to Weekend Relax Mode 🌿🤍Because even a designer needs a little time to pause, breathe & recharge. ☕✨   ...
12/09/2026

From Work Mode 💻 to Weekend Relax Mode 🌿🤍
Because even a designer needs a little time to pause, breathe & recharge. ☕✨

Designing with vision, dressing with intention..!🤍💙✨Interior Designer | Creative Mind | Personal Style | Design Inspirat...
11/09/2026

Designing with vision, dressing with intention..!🤍💙✨

Interior Designer | Creative Mind | Personal Style | Design Inspiration

10/09/2026

අළුත් concept එකක් එක්ක... ✨
New design concept loading… 💫❤️

09/09/2026

වැඩ වැඩි දවස්… but still grateful. ✨🤍

05/09/2026

Another site visit, bringing design concepts one step closer to reality. ✨

ලස්සන Space එකක් හැදෙන්නේ ලස්සන idea එකකින්…ඒ idea එකට හරියන colours, lighting, furniture වගේ දේවල් එකතු කරලා, ඒක ඇත්තටම...
03/09/2026

ලස්සන Space එකක් හැදෙන්නේ ලස්සන idea එකකින්…

ඒ idea එකට හරියන colours, lighting, furniture වගේ දේවල් එකතු කරලා, ඒක ඇත්තටම ජීවත් වෙන්න පුළුවන් ලස්සන තැනක් කරන එක තමයි මම ආසම කොටස.!
✨💚

02/09/2026

Today’s Site Visit 📐✨
Colpetty 💚💫

Turning ideas into reality, one site at a time. 🤍

අල්මාරියක් ද?  Cupboard එකක්ද? 🤔🤔ගොඩක් අය හිතන්නේ Wardrobe එකක් කියන්නේ "ඇඳුම් තියාගන්න cupboard එකක්" කියලා විතරයි. ඒත්...
11/07/2026

අල්මාරියක් ද? Cupboard එකක්ද? 🤔🤔

ගොඩක් අය හිතන්නේ Wardrobe එකක් කියන්නේ "ඇඳුම් තියාගන්න cupboard එකක්" කියලා විතරයි. ඒත් ඇත්තට,

🔍 Wardrobe එකක් කියන්නේ මොකද්ද?
(ඔයාලා අල්මාරිය කියලා කියන්නෙත් මෙන්න මේකටම තමයි)

ඔයාගෙ ඇඳුම් වලට අමතරව shoes, bags, jewelry සහ ඔයාගෙ personal care items මේ හැමදේම පිලිවලට neat එකට එකම තැනක store කරන්න design කරලා තියෙන furniture item එකක්.

📦 Wardrobe එකක් ඇතුලේ තියෙන්න ඕනේ මොනවගේ කොටස් ද:

1️⃣ Hanging space - ඇඳුම් එල්ලන්න
2️⃣ Shelves - ඇඳුම් නවලා තියන්න,බෑග්ස් තියන්න
3️⃣ Drawers - ටයි,වොට්ච් වගේ කුඩා දේවල් වලට
4️⃣ Shoe rack - සපත්තු වලට
5️⃣ Mirror

💡ඒවගේම තමයි Wardrobe Types ගොඩක් තියනවා

🔸 Built-in Wardrobe - බිත්තිය ඇතුලේම හදන ඒවා, ඉස්සර ගොඩක් මේවා තමයි use කරේ

🔸 Sliding Wardrobe - දොර slide වෙන එවා, අඩු space එකක් තියන තැන්වලට තමයි ගොඩක් use කරන්නේ

🔸 Openable Wardrobe - සාමාන්‍ය දොරවල් තියන අල්මාරි

🔸 Walk-in Wardrobe - වෙනම කුඩා room එකක් විදියට හදන ඒවා

මීට අමතරව, දැන් trend එකක් විදියට wrdrobes වලට වීදුරු දොරවල් දානවා, wardrobes ඇතුළට lights use කරනවා, මේවත් හරිම ලස්සනයි

❓ ඊළඟ Episode එකේ මොකද්ද කතා කරන්නේ?

Comment එකේ ලියන්න ඔයාට ඊළඟට දැනගන්න ඕන furniture item එක මොකද්ද කියලා! (TV Unit ද? Kitchen Pantry ද? Bed ද?) 👇

🔔 Follow කරන්න මේ Series එක Miss කරන්න එපා! ඉස්සරහට අපි මේ වගේ ඔයාලා දන්න, නොදන්න හැම furniture item එකක් ගැනම කතා කරමු

- Samanali Abesekara

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Samanali Abesekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share