DIMO Agribusinesses

DIMO Agribusinesses With a vision to create a healthy and wealthy nation, DIMO Agribusinesses is committed to operate wi

අද ලෝක ආහාර දිනයයි!එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන බඩගින්නෙන් තොර ලොවක්, සාක්ෂාත් කරගනිමින්, ශ්‍රී ලංකාවේ ආහා...
16/10/2026

අද ලෝක ආහාර දිනයයි!

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන බඩගින්නෙන් තොර ලොවක්, සාක්ෂාත් කරගනිමින්, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව අනාගතයට තහවුරු කිරීමට DIMO Agribusinesses අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටිමු.

සරුසාර කෙතක්; බඩගින්නෙන් තොර හෙට දවසක්!

🚨 තව දින 1යි!ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම්, අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!දැනුමෙන් සරු ගොවිබිමක්තෙවන සැසිය – ඵලදායී ගොව...
08/10/2026

🚨 තව දින 1යි!

ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම්, අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

දැනුමෙන් සරු ගොවිබිමක්
තෙවන සැසිය – ඵලදායී ගොවිතැනක් සඳහා සුහුරු ජල කළමනාකරණය

📅 2026 ඔක්තෝබර් 09 | සිකුරාදා
⏰ පෙ.ව. 9.30 – පෙ.ව. 11.30
📍 DIMO Agri Experience Centre, දඹුල්ල

තවමත් ලියාපදිංචි වී නොමැති නම්, අදම අමතන්න - 011 714 7891

#දැනුමෙන්සරුගොවිබිමක් #ගොවිදැනුම

08/10/2026
⏳ තව දින 2යි!ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම්, අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!දැනුමෙන් සරු ගොවිබිමක්තෙවන සැසිය – ඵලදායී ගොව...
07/10/2026

⏳ තව දින 2යි!

ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම්, අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

දැනුමෙන් සරු ගොවිබිමක්
තෙවන සැසිය – ඵලදායී ගොවිතැනක් සඳහා සුහුරු ජල කළමනාකරණය

📅 2026 ඔක්තෝබර් 09 | සිකුරාදා
⏰ පෙ.ව. 9.30 – පෙ.ව. 11.30
📍 DIMO Agri Experience Centre, දඹුල්ල

ලියාපදිංචිය සදහා දැන්ම අමතන්න - 011 714 7891

#දැනුමෙන්සරුගොවිබිමක් #ගොවිදැනුම

නිරෝගී තේ වගාවක්, වඩා හොඳ වර්ධනයක් සහ ගුණාත්මක අස්වැන්නක් වෙනුවෙන්, වගාවට අවශ්‍ය නිසි පෝෂණය ලබාදීම වැදගත් වේ.නයිට්‍රජන්,...
06/10/2026

නිරෝගී තේ වගාවක්, වඩා හොඳ වර්ධනයක් සහ ගුණාත්මක අස්වැන්නක් වෙනුවෙන්, වගාවට අවශ්‍ය නිසි පෝෂණය ලබාදීම වැදගත් වේ.

නයිට්‍රජන්, පොටෑසියම් , මැග්නීසියම්, කැල්සියම්, සල්ෆර්, සින්ක් සහ කොපර් වැනි ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක අඩංගු DIMO Gromax Tea Master සමඟ ඔබේ තේ වගාවේ පෝෂණ කළමනාකරණය වඩාත් ඵලදායී කරගන්න.

තේ වගාවේ වර්ධනය සහ අස්වැන්න වැඩිදියුණු කරගැනීම සඳහා ගැළපෙන පෝෂණ විසඳුම් පිළිබඳව දැනගැනීමට අදම විමසන්න!

විමසීම්: 0117 147 891

#කෘෂිකර්මාන්තය #තේවගාව

⏳ තව දින 3යි!ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම්, අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!දැනුමෙන් සරු ගොවිබිමක්තෙවන සැසිය – ඵලදායී ගොව...
06/10/2026

⏳ තව දින 3යි!

ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම්, අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

දැනුමෙන් සරු ගොවිබිමක්
තෙවන සැසිය – ඵලදායී ගොවිතැනක් සඳහා සුහුරු ජල කළමනාකරණය

📅 2026 ඔක්තෝබර් 09 | සිකුරාදා
⏰ පෙ.ව. 9.30 – පෙ.ව. 11.30
📍 DIMO Agri Experience Centre, දඹුල්ල

ලියාපදිංචිය සදහා දැන්ම අමතන්න - 011 714 7891

#දැනුමෙන්සරුගොවිබිමක් #ගොවිදැනුම

සාර්ථක තේ වගාවකට නිවැරදි ජල කළමනාකරණය DIMO Agribusinesses වෙතින්!ඔබේ තේ වගාවට අවශ්‍ය ජලය කාර්යක්ෂමව, නිවැරදිව ලබාදීමට භූ...
03/10/2026

සාර්ථක තේ වගාවකට නිවැරදි ජල කළමනාකරණය DIMO Agribusinesses වෙතින්!

ඔබේ තේ වගාවට අවශ්‍ය ජලය කාර්යක්ෂමව, නිවැරදිව ලබාදීමට භූගත බිංදු ජල සම්පාදනයේ සහ විද්‍යාත්මක ශාක පෝෂක කළමනාකරණයේ සුසංයෝගය එකතු කර ගෙන වගාවේ ඵලදායීතාව ඉහළ නංවා ගන්න.

කාර්යක්ෂමව ජලය බෙදාහැරීම, නිවැරදි ලෙස ජල පීඩනය පාලනය සහ එමගින් වඩාත් ඵලදායීව ජලය කළමනාකරණය කරගැනීමට අවස්ථාව උදා කරගන්න.

ඔබේ වගාවට ගැළපෙන විසඳුම් ගැන දැනගන්න අදම අප හා සම්බන්ධ වන්න!

විමසීම්: 0117 147 891

තවමත් ලියාපදිංචි වී නොමැතිද? දැනුම ලබාගන්න තවත් ප්‍රමාද වෙන්න එපා!“දැනුමෙන් සරු ගොවිබිමක් - තෙවන සැසිය" සඳහා සහභාගී වීමට...
02/10/2026

තවමත් ලියාපදිංචි වී නොමැතිද? දැනුම ලබාගන්න තවත් ප්‍රමාද වෙන්න එපා!

“දැනුමෙන් සරු ගොවිබිමක් - තෙවන සැසිය" සඳහා සහභාගී වීමට මේ වනවිටත් බොහෝ දෙනා තම ආසන වෙන්කරගෙන ඇත.

සුහුරු ජල කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම සමඟින්, එම ක්‍රම ඔබේ වගාවට එක්කර ගන්නේ කෙසේද යන්න අවබෝධයක් ලබාගැනීමට ඔබටත් මෙම අවස්ථාවට එක්විය හැකියි.

📅 2026 ඔක්තෝබර් 09 | සිකුරාදා
⏰ පෙ.ව. 9.30 – පෙ.ව. 11.30
📍 DIMO Agri Experience Centre, දඹුල්ල

ආසන සීමිතයි. ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න!
ලියාපදිංචිය සදහා - 011 714 7891

#දැනුමෙන්සරුගොවිබිමක් #ගොවිදැනුම

නිරෝගී වී වගාවක් සහ සරු අස්වැන්නක් වෙනුවෙන්, ප්‍රධාන පෝෂකවලට අමතරව ක්ෂුද්‍ර පෝෂක පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්.සින්...
01/10/2026

නිරෝගී වී වගාවක් සහ සරු අස්වැන්නක් වෙනුවෙන්, ප්‍රධාන පෝෂකවලට අමතරව ක්ෂුද්‍ර පෝෂක පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්.

සින්ක් (Zn), මැංගනීස් (Mn), බෝරෝන් (B) සහ තඹ (Cu) වැනි ක්ෂුද්‍ර පෝෂක අඩංගු DIMO Gromax Micro Paddy Booster සමඟ ඔබේ වී වගාවේ පෝෂණ කළමනාකරණය තවත් ඵලදායී කරගන්න.

ඔබේ වගාවට ගැළපෙන පෝෂණ විසඳුම් පිළිබඳව දැනගැනීමට අදම විමසන්න!

විමසීම්: 0117 147 891

#කෘෂිකර්මාන්තය #වීවගාව

Address

65, Jethawana Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when DIMO Agribusinesses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DIMO Agribusinesses:

Shortcuts

Share