17/09/2026
කොළඹ විශ්වවිද්යාලයේ IARS එකේ 'Harvesting Night' එක වෙනුවෙන් TROPIQUE අපෙන් ලස්සන තෑගි ටික!
ඔන්න ඉතිං, හැමදාම එකම විදිහේ තෑගි දෙනවා වෙනුවට මේ වගේ අර්ථවත්, ජීවමාන පැළයක් තෝරගත්ත එක නම් අගය කරන්නම වටිනවා නේද?