DHI SRI LANKA

DHI SRI LANKA DHI
Hair Restoration, A new lease of life

Hair Loss is a process triggered due to various reasons and ultimately can lead to baldness.

The world's most advance hair restoration system with over 55 years experience
Call us on 0772 345 128
55 Years | 76+ Clinics Worldwide | 500,000+ Successful Hair Transplants Though the pattern of hair loss varies, it is common to both male and female. Though there are varieties of surgical and non surgical techniques available for treating hair loss or baldness, Hair Transplantation is considered to be the best hair loss treatment methodology. Hair Transplantation is a surgical procedure, which involves the transplantation of hair follicles from the back portion of the scalp, called as the donor portion to the bald areas, called the recipient portion. The science behind the transplantation is that the hair follicles in the donor portion are not affected by the process of follicle miniaturization. Variety of hair transplantation techniques are in practice. Strip technique, FUE Technique, FUT Technique is a few to be named. Each hair transplantation technique is limited by certain aspects like, poor hair restoration, blood loss, pain, scar marks, pit marks, etc. Over and above this, the transplanted hairs look different from the normal hairs. Direct Hair Implantation (DHI)

World's No 1 Hair Transplantation Technology

DHI, prominently known as direct Hair Implantation is the most advanced hair transplantation technique available today. DHI is far superior to the other hair transplantation techniques in all aspects. The hair line looks more natural after DHI transplantation. The recovery time is phenomenally less when compared to the other techniques. It is a minimally invasive procedure which does not involve much blood loss, stitches or scars.

23/10/2026

68 years young! Confidence එකට වයස් සීමාවක් නැහැ! ❤️

වයස 68යි... ඒත් තමන්ගේ පෙනුම ගැන හිතන්න වයස බාධාවක් නෙවෙයි! 🙌

කැනඩාවේ Toronto සිට ශ්‍රී ලංකාවට පැමිණි Jagath, තමන්ගේ Hair Restoration Journey එක සඳහා තෝරාගත්තේ DHI Sri Lanka!
වයස කියන්නේ ඉලක්කමක් විතරයි. තමන් ගැන තියෙන විශ්වාසය තමයි වැදගත්! ✨

ඔබත් ඔබේ Hair Restoration Journey එක ආරම්භ කරන්න කැමතිද? අදම DHI අමතන්න!

📞 077 234 5128

19/10/2026

Hair Transplant එකක් කරන්න හොඳම කාලය කවදාද? 🤔

ඔබේ වයස සහ දැනට තියෙන හිසකෙස් තත්ත්වය අනුව Hair Transplant එකක් ඔබට සුදුසුද කියන එක වෙනස් වෙන්න පුළුවන්.

ඉතින් Hair Transplant එකක් කරන්න කලින් ඔබ දැනගන්න ඕන දේවල් ගැන මේ වීඩියෝවෙන් දැනගන්න! 💙

ඔබටත් Hair Transplant එකක් සුදුසුද කියලා හිතාගන්න බැරිද? එහෙනම් අදම DHI අමතා ඔබේ Consultation එක වෙන්කරවා ගන්න!
📞077 234 5128

18/10/2026

2024 ஆம் ஆண்டு தனது முன்பக்க Hairline-ஐ சரிசெய்ய DHI-ஐ தேர்ந்தெடுத்த ரவிச்சந்திரன்! ✨

சுமார் 4,100 முடிகளைப் பயன்படுத்தி அவரது முன்பக்க Hairline சீரமைக்கப்பட்டது.
DHI-இல் தனக்குக் கிடைத்த அனுபவத்தைப் பற்றி ரவிச்சந்திரன் என்ன சொல்கிறார் என்பதைக் கேளுங்கள்! 💙

நீங்களும் உங்கள் Hairline குறித்து கவலைப்படுகிறீர்களா? இன்றே DHI-ஐ தொடர்புகொண்டு உங்கள் Consultation-ஐ முன்பதிவு செய்யுங்கள்!
2024දී තමන්ගේ Hairline එක නැවත සකස් කරගන්න DHI තෝරාගත් Ravichandran! ✨

හිසකෙස් 4,100කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරමින් ඔහුගේ Front Hairline එක සකස් කළා.
DHI සමඟ ඔහු ලැබූ අත්දැකීම ගැන Ravichandran කියන දේ අහන්න! 💙

ඔබත් ඔබේ Hairline එක ගැන කනස්සල්ලෙන්ද? එහෙනම් අදම DHI අමතා ඔබේ Consultation එක වෙන්කරවා ගන්න!

📞077 234 5128

14/10/2026

Hair Transplant එකක් කරද්දී භාවිතා කරන Technique එක කොච්චර වැදගත්ද? 🤔
DHI හි භාවිතා කරන Patented DHI Implanter Pen එක මඟින් හිසකෙස් එකින් එක නිවැරදි depth, direction සහ angle එකට තැන්පත් කරන්න පුළුවන්. ඒ නිසා ස්වභාවික පෙනුමක් ලබාගැනීමට මේ Technique එක ඉතා වැදගත්! 💙

මේ විශේෂ ක්‍රමය ගැන වැඩි විස්තර දැනගන්න වීඩියෝ එක බලන්න!

ඔබත් Hair Transplant එකක් ගැන හිතනවද? අදම DHI අමතා ඔබේ Consultation එක වෙන්කරවා ගන්න!
📞077 234 5128

13/10/2026

2024දී Crown Hair Transplant එකක් කරගන්න DHI වෙත ආපු Nowunව මතකද? 👀
අද ඔහු ආයෙත් DHI වෙත ආවේ තමන්ගේ අලුත් Hair Growth එක සහ ලැබුණු Results අපිත් එක්ක බෙදාගන්න! 💙

ලැබුණු ප්‍රතිඵල ගැන Nowun ඉන්නේ ගොඩක් සතුටින්! ✨

ඔබත් Hair Transplant එකක් කරගන්න හිතනවද? එහෙනම් අදම DHI අමතා ඔබේ Consultation එක වෙන්කරවා ගන්න!
📞 077 234 5128

08/10/2026

දුර කොච්චර වුණත් Rizwanට ඒක බාධාවක් වුණේ නැහැ! ✨

මහනුවර සිටම DHI වෙත පැමිණි Rizwan, තමන්ගේ හිසකෙස් නැවත ලබාගැනීමේ ගමන සඳහා DHI තෝරාගත්තා. 💙

DHI සමඟ ඔහු ලැබූ අත්දැකීම ගැන Rizwan කියන දේ අහන්න!

ඔබත් Hair Transplant එකක් ගැන සිතනවාද?
එහෙනම් අදම DHI අමතා ඔබේ Consultation එක වෙන්කරවා ගන්න!

📞 077 234 5128

06/10/2026

ප්‍රතිඵල ඔබම දකින්න

නැතිවුණු confidence එකයි, කොණ්ඩයයි දෙකම නැවත ලබාගන්න.
Hair Transplantation ප්‍රමුඛයා, DHI සමඟ අදම එක්වන්න.

සැබෑ ප්‍රතිඵල. සැබෑ අත්දැකීම්. වසර 56ක විශ්වාසයක්.

Results That Matter. Confidence That Lasts.
56 years of hair restoration expertise.
76 clinics worldwide.
Genuine clients. Genuine results.

DHI Sri Lanka
Trusted hair restoration expertise since 1970.

05/10/2026

Hair transplant එකක් කරගන්න තැන තෝරගන්න කලින් මේක දැනගෙන ඉන්න! 👀
හැම තැනම එකම quality එක, safety එක සහ expertise එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා price එක විතරක් බලන්නේ නැතුව, හරිම තැන තෝරගන්න එක වැදගත්. 💇‍♂️✨

ඔබත් hair transplant එකක් ගැන හිතනවද? DHI තෝරගන්න.
📞 Call us today 077 2345 128

02/10/2026

All the way from Australia to DHI Sri Lanka 🇦🇺✈️
After seeing great results from his first treatment on his frontal hairline, Shane is back at DHI, but this time to work on his crown.

Ready to start your own hair journey with DHI?

Call us today and book your consultation.
📞 077 234 5128

30/09/2026

ඔයාට ගැළපෙන්නේ මොන Hair Treatment එකද කියලා confused ද? 🤔
PRP, PRF, GFC වගේ treatments ගොඩක් තිබුණත්, හැම treatment එකම හැමෝටම ගැළපෙන්නේ නැහැ.

ඔයාගේ hair condition එක හරියට assess කරලා, ඔයාට ගැළපෙන treatment එක තෝරගන්න එක තමයි වැදගත්. 💆‍♂️✨

ඔයාගේ hair එකට ගැළපෙන හොඳම treatment එක දැනගන්න අදම අපිට call කරන්න!
📞 077 2345 128

Address

No. 40 Amarasekara Mawatha, Colombo 5
Colombo
COLOMBO05

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 14:30

Telephone

+94772345128

Alerts

Be the first to know and let us send you an email when DHI SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DHI SRI LANKA:

Shortcuts

Share