29/09/2026
ගුරුවරයෙක්ට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ගක් 🎁👩🏫
පර නොවෙන ආදරයක්, පර නොවෙන ගෞරවයක්...
Teachers' Day එකට Hera Blooming එකෙන් නිම කළ
Burgundy Pipe Cleaner Orchids 🌺✨
Pipe cleaner වලින් අතින් එකින් එක ආදරයෙන් නවලා හදපු, කවදාවත් පර නොවෙන මල්.
අපිට අකුරු කියලා දුන්න, ජීවිතේ හදපු ගුරුවරුන්ට
පුංචිම පුංචි ස්තූතියක් වෙන්න හදපුවා. 🥹❤️
මේ වගේ ලොකු Order එකක් දුන්න ඔයාට ගොඩක් ස්තූතියි!
🌷 ඔයාගෙ ආදරණීය Teacher ටත් මේ වගේ එකක් දෙන්න ආසද?
Teachers' Day එකට තාම පරක්කු නෑ!
ඕනෑම පාටකින් හදලා දෙනවා.
ඕකිඩ් මල් වලට ආස හැමෝටම
📩 දැන්ම whatsapp msg කරන්න - Teachers' Day Orders භාර ගන්නවා 0758289735
🚚 Islandwide Delivery
HERA Blooming - මතක හිටින තෑගි, පර නොවෙන මල් 💐