Cook like Shehan

Cook like Shehan “A calm & wise Lankan soul serving good food & good vibes. – Shehan Buddika”❤️
(4)

24/10/2026

මගේ විදිහට මාළු ඇඹුල්තියල්😍❤️ හම්මෝ මේකනම් උඹලා හදන්නම ඕනි❤️😍

23/10/2026

බාස්මාතී හාල ඇට පොඩි වෙන්නෙ නැතුව බෙරි වෙන්නෙ නැතුව ලස්සනට උයාගන්නෙ කොහොමද කියලා ගොඩාක් අය මගෙන් අහල තිබ්බා .ගොඩක් අයට බාස්මතී හාල ලස්සනට හදාගන්න බෑ දන්න අය ගොඩක් ඇති නොදන්න අයටයි දැම්මෙ😌❤️
මේ විදිහට තමායි මට ලේසිම හොදට බලාගනිල්ලා😒
රයිස් කුකර් එකේ මන් බාස්මතී බත් හදන්නෙ නැති තරම් මොකද මට මේ විදිහ ඊට වඩා ලේසියි ❤️😍

18/10/2026

චිකන් ඩෙවල් 😍 මේකනම් උඹලා හදන්නම ඕනි🥹❤️

කාවන්තිස්ස… ඔයා නැති අඩුව කාට තේරුණත්, ඔයාව අහිමි වුණ කැලෑවට ඒ අඩුව කොච්චර දැනෙනවා ඇද්ද…? 🥀අද ඔයා නැති වෙලා කාවන්තිස්ස… ...
17/10/2026

කාවන්තිස්ස… ඔයා නැති අඩුව කාට තේරුණත්, ඔයාව අහිමි වුණ කැලෑවට ඒ අඩුව කොච්චර දැනෙනවා ඇද්ද…? 🥀

අද ඔයා නැති වෙලා කාවන්තිස්ස…
මගෙ බඩ ඇතුලේ ගිනි ගන්නවා වගේ හැගීමක් දැනෙනවා🥺😔

ඔයාට මොන වරදක් කළාටද මේ තරම් වේදනා විඳලා මැරෙන්න සිද්ධ වුණේ? ඔයාත් මේ මහ පොළොවේ ජීවත් වෙන්න අයිතියක් තිබුණු අහිංසක ජීවියෙක් නේද?

ඔයාට කතා කරන්න පුළුවන් වුණා නම්, ඔයාට දැනුණු වේදනාව ගැන කියන්න තිබුණා. ඔයාට කෑගහලා ලෝකයට කියන්න පුළුවන් වුණා නම්, ඔයාට කළ දේ ගැන හැමෝටම කියන්න තිබුණා. ඒත් ඔයාට ඒ කිසිම දෙයක් කරන්න බැරි වුණා… ඔයාට සිද්ධ වුණේ නිහඬවම වේදනාව දරාගන්න විතරයි. 💔🥺

කාවන්තිස්ස කියන්නේ නිකම්ම ඇතෙක් නෙවෙයි…!

ඔයා ජීවත් වුණු ඒ ප්‍රදේශයේ අනිත් අලි ඇතුන්ටත් ඔයා නිසා ආරක්ෂාවක් තිබුණා . අද ඒ දැවැන්තයා නැහැ. ඒත් ඔයා නැති වුණාට පස්සේ ඔයාගේ සෙවණේ හිටපු අනිත් අලි ඇතුන්ට මොනවා වෙයිද?

අද ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගැන තවත් බියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙයිද?

ඔයා නැති වුණේ එක ජීවිතයක් විතරක් නෙවෙයි… ඔයාත් එක්ක ඒ ප්‍රදේශයේ අනිත් අලි ඇතුන්ට තිබුණු ආරක්ෂාව පිළිබඳ බලාපොරොත්තුවත් නැති වුණාද කියන ප්‍රශ්නය අද අපි ඉදිරියේ තියෙනවා.

අනේ කාවන්තිස්ස… ඔයා දන්නවා නම් අද ඔයාගේ මරණය ගැන මේ තරම් මිනිස්සු දුක් වෙනවා කියලා… 💔

ඒත් මට දුක ඔයා මැරුණු එක ගැන විතරක් නෙවෙයි.

ඔයා නැති වුණාට පස්සේ, ඔයා ගැන කතා කරනඑය තව ටික දවසකින් ගොඩක් අයට ඔයාව අමතක වෙයිද කියන එක ගැනයි. 🥀

සමාජ මාධ්‍යවල තවත් පෝස්ට් එකක් එයි. තවත් පුවතක් එයි. ගොඩක් අය ඒවා බලලා ඊළඟ දවසේ වෙනත් දේවල් ගැන කතා කරයි.

ඒත් කැලෑව ඇතුළේ ඉන්න අනිත් අලි ඇතුන්ට ඒ දේවල් අමතක කරන්න පුළුවන්ද?

ඔවුන්ට අහිමි වුණු ජීවිතය ආපහු ලැබෙනවාද?

ඔවුන්ට මරණ බය නැතිව ජීවත් වෙන්න පුළුවන්ද?

අපි මිනිස්සු වුණා කියලා මේ ලෝකය අයිති අපිට විතරක්ද…? 💔

කතා කරන්න බැරි වුණත් ඔවුන්ටත් ජීවිතයක් තියෙනවා. වේදනාව දැනෙන හදවතක් තියෙනවා. ජීවත් වෙන්න ආසාවක් තියෙනවා.

ඒ ජීවිත උදුරාගන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.

කාවන්තිස්සගේ මරණයට වගකිව යුතු අය ගැන නිසි පරීක්ෂණයක් සිදු කරලා, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත්, ඔවුන්ට නීතියෙන් නියම කරන උපරිම දඬුවම් ලබා දිය යුතුයි.

ඒ වගේම කාවන්තිස්ස වෙනුවෙන් දුක් වෙන අපි, ඔයා නැති වුණාට පස්සේ තනි වුණු ඒ අනිත් අලි ඇතුන් ගැනත් කතා කරමු. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න බලධාරීන්ගෙන් ඉල්ලමු.

මොකද තවත් කාවන්තිස්ස කෙනෙක්ට මේ වගේ ඉරණමක් අත් වෙන්න ඉඩ දෙන්න බැහැ. 😭🐘

🥀 කාවන්තිස්ස…

ඔයා ආයෙත් මේ කැලෑව පුරා ඇවිදගෙන එන්නේ නැහැ. ඔයාගේ ඒ දැවැන්ත රූපය ආයෙත් අපේ ඇස්වලට දකින්න ලැබෙන්නේ නැහැ.

ඒත් ඔයා ගැන අද අපේ හදවත්වල ඇති වුණු වේදනාව, තවත් අලි ජීවිතයක් බේරාගන්න හේතුවක් කරගන්න අපිට පුළුවන්.

ඔයා වෙනුවෙන් අපි ඉල්ලන්නේ එක දෙයයි… යුක්තිය! ⚖️🖤

ඔයාට කළ දේ තවත් අලියෙකුට නොවෙන්න ඕනේ. ඔයා නැති වුණාට පස්සේ ඔයාගේ කැලෑවේ ඉතිරි වුණු අනිත් අලි ඇතුන්ගේ ජීවිතත් ආරක්ෂා වෙන්න ඕනේ.

නිවන් සුව ලැබේවා සද්දන්ත කාවන්තිස්ස…! 🐘🙏😭

ඔයාගේ නිහඬ මරණය, තවත් අලි ජීවිතයක් වෙනුවෙන් නැඟෙන හඬක් වේවා…! 🖤🥀

Kawanthissa… Even if others understand the pain of losing you, I wonder how deeply the forest that lost you must be feeling your absence… 🥀

Today, you are gone, Kawanthissa…

My heart feels as though it is burning inside me. 🥺😔

What wrong had you done to deserve so much suffering before your death? Weren’t you an innocent living being who had every right to live on this earth, just like us?

If you could speak, you could have told us about the pain you felt. If you could have cried out and made your voice heard by the world, you could have told everyone what was done to you. But you couldn’t do any of those things… All you could do was silently endure your suffering. 💔🥺

Kawanthissa was not just an elephant…!

You were a source of protection for the other elephants living in the area where you roamed. Today, that mighty giant is gone. But what will happen to the other elephants that once lived under your protection?

Will they now have to live in even greater fear for their lives?

Your death was not just the loss of one life… Today, we are left wondering whether the other elephants in that area have also lost the sense of security and hope they once had because of you.

Oh, Kawanthissa… If only you knew how many people are grieving over your death today… 💔

But my sadness is not only about the fact that you are gone.

I am also afraid that, after a little while, many people will forget you, even though they are talking about you and mourning you today. 🥀

Another post will appear on social media. Another news story will be published. People will read them, and the next day, they will move on to talking about something else.

But can the other elephants living in the forest simply forget what happened?

Can the lives that have been lost ever be brought back?

Can they live without the constant fear of death?

Just because we are human beings, does that mean this world belongs only to us? 💔

Even though they cannot speak, they have lives of their own. They have hearts that feel pain. They have a desire to live.

No one has the right to take those lives away from them.

A proper investigation must be conducted into Kawanthissa’s death. Those responsible must be brought before the law and given the maximum punishment permitted by law.

And those of us who grieve for Kawanthissa must also speak up for the other elephants left behind after your death. Let us call on the authorities to protect their lives.

Because we cannot allow another Kawanthissa to suffer the same fate. 😭🐘

🥀 Kawanthissa…

You will never walk through this forest again. We will never see your magnificent, mighty figure with our own eyes again.

But we can turn the pain we feel in our hearts today into a reason to save another elephant’s life.

There is only one thing we ask for, in your name… JUSTICE! ⚖️🖤

What happened to you must never happen to another elephant. The lives of the elephants remaining in your forest must also be protected.

May you attain Nibbana, mighty Kawanthissa…! 🐘🙏😭

May your silent death become a voice raised in the name of every elephant whose life deserves to be saved…! 🖤🥀

காவன்திஸ்ஸ… உன்னை இழந்த வலியை மற்றவர்கள் புரிந்துகொண்டாலும், உன்னை இழந்த அந்தக் காடு உன் பிரிவை எவ்வளவு ஆழமாக உணர்ந்துகொண்டிருக்கும் என்று நினைத்துப் பார்க்கிறேன்… 🥀

இன்று நீ இல்லை, காவன்திஸ்ஸ…

என் இதயத்திற்குள் நெருப்பு எரிவதைப் போன்ற ஒரு வேதனை உணரப்படுகிறது. 🥺😔

நீ இவ்வளவு வேதனைகளை அனுபவித்து இறப்பதற்கு என்ன தவறு செய்தாய்? இந்தப் பூமியில் நம்மைப் போலவே வாழ்வதற்கு உரிமையுள்ள ஓர் அப்பாவி உயிர் நீயும் அல்லவா?

உன்னால் பேச முடிந்திருந்தால், நீ அனுபவித்த வேதனையை எங்களிடம் சொல்லியிருக்கலாம். உன்னால் குரல் எழுப்பி உலகத்திற்குச் சொல்ல முடிந்திருந்தால், உனக்கு என்ன நடந்தது என்பதை அனைவருக்கும் தெரியப்படுத்தியிருக்கலாம். ஆனால் உன்னால் அவற்றில் எதையும் செய்ய முடியவில்லை… உன் வேதனைகளை அமைதியாகச் சகித்துக்கொள்வதைத் தவிர உனக்கு வேறு வழியிருக்கவில்லை. 💔🥺

காவன்திஸ்ஸ வெறும் ஓர் யானை மட்டுமல்ல…!

நீ வாழ்ந்த அந்தப் பகுதியில் இருந்த மற்ற யானைகளுக்கும் நீ ஒரு பாதுகாப்பாக இருந்தாய். இன்று அந்தப் பிரம்மாண்டமான உயிர் இல்லை. ஆனால் ஒரு காலத்தில் உன் பாதுகாப்பில் இருந்த மற்ற யானைகளின் நிலை என்னவாகும்?

இனி அவை தங்களுடைய உயிரைப் பற்றிய அதிகமான அச்சத்துடன் வாழ வேண்டியிருக்குமா?

உன் மரணம் என்பது ஓர் உயிரின் இழப்பு மட்டுமல்ல… உன்னால் அந்தப் பகுதியில் வாழ்ந்த மற்ற யானைகளுக்கு இருந்த பாதுகாப்பு உணர்வும் நம்பிக்கையும் இப்போது இல்லாமல் போய்விட்டதா என்ற கேள்வி இன்று நம்முன் நிற்கிறது.

அன்பான காவன்திஸ்ஸ… இன்று உன் மரணத்திற்காக இத்தனை மனிதர்கள் துயரப்படுகிறார்கள் என்பதை நீ அறிந்திருந்தால்… 💔

ஆனால் எனது வேதனை நீ இறந்துவிட்டாய் என்பதற்காக மட்டுமல்ல.

இன்று உன்னைப் பற்றிப் பேசி, உனக்காகக் கண்ணீர் சிந்தும் பலர், இன்னும் சில நாட்களில் உன்னை மறந்துவிடுவார்களோ என்பதுதான் எனக்குக் கவலையாக இருக்கிறது. 🥀

சமூக வலைத்தளங்களில் இன்னொரு பதிவு வரும். இன்னொரு செய்தி வெளியாகும். பலர் அவற்றைப் பார்த்துவிட்டு, அடுத்த நாள் வேறு விஷயங்களைப் பற்றிப் பேசத் தொடங்கிவிடுவார்கள்.

ஆனால் காட்டில் வாழும் மற்ற யானைகளால் நடந்தவற்றை அப்படியே மறந்துவிட முடியுமா?

இழந்த உயிர்களை மீண்டும் திரும்பப் பெற முடியுமா?

மரண பயமின்றி அவற்றால் வாழ முடியுமா?

நாம் மனிதர்கள் என்பதற்காக இந்த உலகம் நமக்கு மட்டுமே சொந்தமானதா? 💔

அவற்றால் பேச முடியாவிட்டாலும், அவற்றுக்கும் ஒரு வாழ்க்கை இருக்கிறது. வலியை உணரும் இதயம் இருக்கிறது. வாழ வேண்டும் என்ற ஆசை இருக்கிறது.

அந்த உயிர்களைப் பறித்துக்கொள்ள யாருக்கும் உரிமை இல்லை.

காவன்திஸ்ஸவின் மரணம் தொடர்பாக முறையான விசாரணை நடத்தப்பட வேண்டும். இதற்குப் பொறுப்பானவர்கள் சட்டத்தின் முன் நிறுத்தப்பட்டு, சட்டத்தின்படி வழங்கக்கூடிய அதிகபட்ச தண்டனை வழங்கப்பட வேண்டும்.

அதேபோல், காவன்திஸ்ஸவுக்காகத் துயரப்படும் நாம், உனது மரணத்திற்குப் பிறகு தனித்துவிடப்பட்ட மற்ற யானைகளைப் பற்றியும் பேசுவோம். அவற்றின் உயிர்களைப் பாதுகாக்குமாறு அதிகாரிகளிடம் கோரிக்கை விடுப்போம்.

ஏனெனில், இன்னொரு காவன்திஸ்ஸவுக்கு இதே போன்ற துயரமான முடிவு ஏற்படுவதை நாம் அனுமதிக்கக் கூடாது. 😭🐘

🥀 காவன்திஸ்ஸ…

இனி நீ இந்தக் காடு முழுவதும் கம்பீரமாக நடந்து வரப்போவதில்லை. உனது அந்தப் பிரம்மாண்டமான உருவத்தை மீண்டும் எங்களால் நேரில் காண முடியாது.

ஆனால் இன்று எங்கள் இதயங்களில் உருவாகியுள்ள இந்த வேதனையை, இன்னொரு யானையின் உயிரைக் காப்பாற்றுவதற்கான காரணமாக மாற்ற முடியும்.

உனக்காக நாங்கள் கேட்பது ஒன்றே ஒன்றுதான்… நீதி! ⚖️🖤

உனக்கு நடந்தது இனி வேறொரு யானைக்கும் நடக்கக் கூடாது. உனது காட்டில் எஞ்சியிருக்கும் மற்ற யானைகளின் உயிர்களும் பாதுகாக்கப்பட வேண்டும்.

கம்பீரமான காவன்திஸ்ஸவே… நீ நிர்வாணத்தை அடையட்டும்…! 🐘🙏😭

உனது மௌனமான மரணம், இன்னொரு யானையின் உயிரைக் காப்பாற்றுவதற்காக எழுப்பப்படும் குரலாக மாறட்டும்…! 🖤🥀

15/10/2026

මගෙ රෝස මල🥹❤️ මං ඔයාට කොයිතරන්නම් ආදරේයිද කියලා වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ මගෙ අම්මේ🥹😍 ඔයාගෙ චූටි පුතා ගොඩාක් ආදරේයි 🥹❤️ ඔයා නැති ජීවිතයක් මට හිතාගන්නවත් බෑ මගේ රත්තරනේ 🥹❤️🥺
මගෙ අම්මට ගොඩාක් පිං ඔයාගෙ දරු පැටව්ටිකට ලස්සන හදවත් දුන්නට ,ආදරේ දුන්නට 🥹❤️ ඉතින් මගෙ අම්මේ ඉවසන් බලන් ඉන්න ඔයාගෙ චූටි පුතා දිනනකම් මේ වගේම සතුටින් බලන් ඉන්න
🥹❤️
මං ප්‍රාර්තනා කරනවා මේ ලෝකේ හැම දරුවෙක්ටම මගෙ රෝස මල වගේ ආදරණීය අම්මෙක් ලැබෙන්න කියලා..🥹❤️

10/10/2026

හම්මෝ මේකනම් උඹලා අනිවාර්යයෙන් හදන්නම ඕනි😍❤️

03/10/2026

තක්කාලි රස බත🥹❤️ මේක උඹලා එක පාරක් හැදුවොත් ආය හැමදාම හදයි😍

වැඩිය ජනප්‍රිය නැති උනාට මගෙන් කන්න ආස  අයත් ඉන්න නිසා වරෙල්ල උඹලට කවන්න මං රත්තරන් හැන්දක් අරන් ආවා🤭😁🖤🤍
02/10/2026

වැඩිය ජනප්‍රිය නැති උනාට මගෙන් කන්න ආස
අයත් ඉන්න නිසා වරෙල්ල උඹලට කවන්න මං රත්තරන් හැන්දක් අරන් ආවා🤭😁🖤🤍

26/09/2026

බණ්ඩක්කා මෙහෙම හැදුවොත් උඹලා හැමදාම උනත් කයි 😍❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cook like Shehan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share