Thriksha Design Studio

  • Home
  • Thriksha Design Studio

Thriksha Design Studio ARCHITECTURE . INTERIOR . LANDSCAPE

We believe architecture is more than creating buildings. It is about breathing life and spirit into spaces…🍃

Archt.

Harsha W. Kumara; AIA(SL)
Archt. Tashini Wickramasinghe; AIA(SL)

A home designed to feel private and deeply rooted in its surroundings...What was once a simple rectangular house with a ...
24/06/2026

A home designed to feel private and deeply rooted in its surroundings...

What was once a simple rectangular house with a pitched roof has been thoughtfully transformed into a home full of character. Working within the original footprint, we reimagined the spaces to create a warmer, more livable home that embraces its tropical setting.

The transformation introduces a welcoming verandah and an attic placement above the master bedroom, creating additional spatial quality while maintaining the essence of the original home.

Located within a beautiful tropical setting, the design draws inspiration from the surrounding environment and the client's vision for a calm, grounded lifestyle. Deep roof overhangs, shaded outdoor spaces, and a more context-sensitive architectural language help the house connect with nature while offering privacy and comfort.

More than a renovation, this is an attempt to give new life to an existing home, transforming it from a simple structure into a place that encourages slower living, everyday connection with nature, and a warm sense of belonging.

මුල් නිවස, සරල සෘජුකෝණාස්‍රාකාර සැලැස්මක් සහිත, දෙපල වහලයකින් ආවරණය වූවකි. එහි මුල් අවකාශ පරිමාව වෙනස් නොකර, එම අවකාශයම තබා ගනිමින් එයට නව වාස්තු විද්‍යාත්මක පෙනුමක් ලබා දීමට අපි උත්සාහ කළෙමු.

මෙහිදී ඉදිරිපසට වැරැන්ඩාවක් හා, ප්‍රධාන නිදන කාමරයට ඉහළින් පැරණි සම්ප්‍රදායානුකූල අට්ටාල මහලක් එක් කර ඇත. එමඟින් නිවසේ මුල් ස්වභාවය රැක ගනිමින් වැඩි අවකාශමය ගුණාත්මකභාවයක් ලබා දී ඇත.

අප රටේ සුන්දර පරිසරයක් තුළ පිහිටි මෙම නිවසේ සැලසුම, අවට ස්වභාවික පරිසරය සහ අපගේ සේවාදායකයාගේ සරල ජීවන රටාවක් පිළිබඳ දැක්ම මත පදනම් වී ඇත. බාහිර පරිසරය හා ඇතුලත අවකාශ අතර සම්බන්ධතාවය මනා අයුරින් පවත්වා ගත හැකිවන ආකාරයේ උපාය මාර්ග හරහා, නිවසට ස්වභාවධර්මය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කරමින් පෞද්ගලිකත්වය සහ සුවපහසුවද ලබා දී ඇත.

මෙය සාමාන්‍ය ප්‍රතිසංස්කරණයක් පමණක් නොවේ. පවතින නිවසකට නැවත ජීවයක් ලබා දීමේ උත්සාහයකි. සරල ගොඩනැගිල්ලක්, මන්දගාමී සහ සන්සුන් ජීවන රටාවකට, ස්වභාවධර්මය සමඟ දෛනික සම්බන්ධතාවයකට සහ සැබෑ නිවසක හැඟීමට ආරාධනා කරන අවකාශයක් බවට පරිවර්තනය කිරීමයි.

Bringing back the warmth and memories of the homes many of us grew up in…This home was designed for a client who wanted ...
09/06/2026

Bringing back the warmth and memories of the homes many of us grew up in…

This home was designed for a client who wanted a small two bedroom house with the warmth and charm of traditional Sri Lankan architecture. The vision was to create a cozy, welcoming home with a strong connection to nature, using timber and natural materials to bring a sense of comfort and familiarity.

Built on a narrow site, the design makes the most of the available space while maintaining an open and airy feel. A small courtyard and an attic floor add character to the house, creating unique spaces that enrich everyday living.

Natural light and ventilation were key design priorities. Carefully placed openings allow sunlight and fresh air to flow through the house, making the interior bright, comfortable, and connected to the outdoors.

The material palette is inspired by nature, with earthy colours, textures, and finishes that create a calm and relaxing atmosphere. Timber details and handcrafted furniture bring warmth and authenticity to the spaces. We believe that these simple, imperfect touches often give a home its true character and reflect the spirit of traditional Sri Lankan living.

The result is a humble and cozy home that combines traditional values with modern comfort, bringing back the warmth and memories of the homes many of us grew up in.

මෙම නිවස සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයේ උණුසුම සහ ආකර්ෂණය රැඳවූ කුඩා නිදන කාමර දෙකකින් යුත් නිවසක් අපේක්ෂා කළ පාරිභෝගිකයෙකු සඳහාය. දැව සහ ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් ස්වභාවධර්මය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති, සුවපහසු සහ ආදරණීය නිවසක් නිර්මාණය කිරීම මෙහි අරමුණ විය.

පටු ඉඩමක් මත ඉදිකර ඇති මෙම නිවස, පවතින ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින්ද විවෘත හා වාතාශ්‍රය හොඳ පරිසරයක් පවත්වා ගනිමින්ද සැලසුම් කර ඇත. කුඩා මැද මිදුලක් සහ අට්ටාල තට්ටුවක් නිවසට විශේෂත්වයක් එක් කරමින් දෛනික ජීවිතයට අලුත් අත්දැකීම් ලබා දෙයි.

ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය මෙම සැලසුමේ ප්‍රධාන අවධානයට ලක් වූ කරුණු අතර වේ. නිසි ලෙස ස්ථානගත කළ විවෘත කිරීම් හරහා හිරු එළිය සහ නැවුම් වාතය නිවස තුළට ගලා එමින් අභ්‍යන්තර අවකාශයන් දීප්තිමත්, සුවපහසු සහ බාහිර පරිසරය සමඟ සම්බන්ධ වූ හැඟීමක් ලබා දෙයි.

ස්වභාවධර්මයෙන් ආභාෂය ලැබූ පෘථිවි වර්ණ, ස්පර්ශක ගුණ සහ නිමාවන් භාවිතයෙන් සන්සුන් හා සැහැල්ලු වාතාවරණයක් නිර්මාණය කර ඇත. දැවමය අංග සහ අතින් නිම කළ ගෘහ භාණ්ඩ මඟින් අවකාශයට උණුසුමක් සහ ස්වාභාවිකත්වයක් එක් කරයි. අපගේ විශ්වාසය වන්නේ මෙවැනි සරල හා පරිපූර්ණ නොවන සුන්දර විස්තර නිවසක සැබෑ චරිතය ගොඩනඟන අතර, සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ජීවන රටාවේ ආත්මයද නිරූපණය කරන බවයි.

අවසානයේ, මෙම නිවස සම්ප්‍රදායික වටිනාකම් සහ නවීන පහසුව එකට ගෙන එන, සරල නමුත් ආදරණීය නිවසක් බවට පත්ව ඇත. එය අප බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ මතකයන් සහ නිවසක උණුසුම නැවත සිහිපත් කරවයි.

Architecture is where art meets science to solve real problems. On this site, the main challenge was a ‘well’ located al...
28/03/2026

Architecture is where art meets science to solve real problems. On this site, the main challenge was a ‘well’ located almost at the center, which is the client’s primary source of drinking water…

Rather than seeing it as a limitation, we chose to respect and protect it…
The house was then designed around the well, carefully balancing space, function, and required setbacks. What started as a constraint gradually became the heart of the design, a feature that gives meaning and identity to the house.

ගෘහ නිර්මාණය කියන්නේ කලාත්මකත්වය සහ විද්‍යාත්මකත්වය එකට එක්ව ජීවිතයේ සැබෑ ගැටලු විසඳන විශයකි. මෙම භූමියේ ප්‍රධාන අභියෝගය වුණේ එහි මධ්‍යයට සමීපව පිහිටි, සේවාලාභියාගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වන ළිඳකි. එය සීමාවක් ලෙස නොබලා, අපි එය ගෞරවයෙන් ආරක්ෂා කිරීමට තීරණය කළෙමු.

ඒ අනුව, ළිඳ වටාම ගෘහය නිර්මාණය කරන ලදී. ඉඩකඩ, ක්‍රියාකාරීත්වය සහ අවශ්‍ය ඉඩ වෙන්කිරීම් අතර සුදුසු සමතුලිතතාවයක් පවත්වාගෙන යමින් එය සැලසුම් කළෙමු. ආරම්භයේ සීමාවක් ලෙස පෙනුණු දෙය, ක්‍රමයෙන්ම නිවසට අර්ථයක් සහ අනන්‍යතාවයක් ලබා දෙන අංගයක් බවට පත් විය.

A Small Site with Big Intentions!Residence & Homestay in HikkaduwaEvery project begins with a story.This one started wit...
30/10/2025

A Small Site with Big Intentions!
Residence & Homestay in Hikkaduwa

Every project begins with a story.
This one started with a young investor who dreamed of living close to the ocean, building not just a home, but also a way to share that place with travelers from around the world.

The site was small and irregular, but full of potential. Its shape became the starting point, guiding the layout, defining the spaces, and inspiring a design that uses every inch wisely.

Two compact homestay buildings rise beside the main residence, each shaped to catch the light, breeze, and distant views of nearby green marshy land. The arrangement protects the privacy of the owner, while still keeping him connected to his guests through sightlines and pathways that balance openness with calm separation.

Natural materials, simple lines, and soft textures were chosen to blend with the local context and respect the budget, creating a place that feels both modern and rooted, efficient yet soulful.

This project is about living and sharing, privacy and connection, home and hospitality, all woven together on a small piece of land that makes the most of what it has.

📍 Gonapinuwala Hikkaduwa, Sri Lanka
👤 Client: Mr.Tharindu Danesh
🏗️ Status-Approval pending
🏠 Total Area- 2500 sq.ft

26/10/2025

Every great design begins with a vision, and ours is coming to life!
We’re thrilled to announce that something exciting is on the way from Thriksha Design Studio.
Stay tuned as we prepare to transform spaces, inspire ideas, and bring creativity to every corner.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Thriksha Design Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed home improvement business?

Share

Nearby home improvement businesses