15/10/2026
ඔයා ලස්සන ලස්සන පැල ගෙදර ගෙනිහිල්ලා ටික කාලයක් යනකොට ඒ පැලේ ලස්සන නැතුව යනවාද?
එහෙම නැත්නම් පැලේ වර්ධනය වෙන්නේ නෑ වගේද?
ඒ පෝච්චියටම පොහොර දැම්මාත් වැඩේ හරියන්නේම නැත්නම් මේ වීඩීයෝ එක බලන්නකෝ.
ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ඕන නම් Mudula Plants එකටම එන්න.
නැත්නම් කෝල් එකක් දීලා පැල order කරලාම එන්න හොදේ.
Midula Plants 0777065810