Kitchen Paradise

Kitchen Paradise Best Homemade Pizza / Wine / Pastry /Cakes & Party Foods
❤🌈️Welcome To My Food Paradise ❤🌈️

🎄🎅 HO! HO! HO! THE MOST WONDERFUL TIME OF THE YEAR IS COMING! 🎅🎄✨ CHRISTMAS 2️⃣0️⃣2️⃣6️⃣ – TAKING PRE-ORDERS NOW! ✨Plann...
05/11/2026

🎄🎅 HO! HO! HO! THE MOST WONDERFUL TIME OF THE YEAR IS COMING! 🎅🎄

✨ CHRISTMAS 2️⃣0️⃣2️⃣6️⃣ – TAKING PRE-ORDERS NOW! ✨

Planning your year-end celebrations, corporate Christmas parties, family gatherings, or looking for a beautiful Christmas gift for your loved ones?

We've got you covered! 🎁

Celebrate the festive season with our delicious homemade , premium-quality Christmas Rich Cakes & Traditional Love Cakes, lovingly prepared using high-quality natural ingredients.

🌿 Our Special Promise
✔️ Made with high-quality natural ingredients ✔️ No added dates
✔️ Freshly prepared with love and care
✔️ Perfect for gifting, sharing and celebrating

🎅 EARLY BOOKINGS ARE NOW OPEN!
Make your Christmas celebrations memorable with our delicious homemade treats.

❤️ We accept customized orders for corporate events, Christmas parties, family gatherings and special gifts.

⚠️ LIMITED ORDERS ONLY! Reserve your Christmas treats early to avoid disappointment.

🚚 Delivery available
(charges depend on your location).
📍 Meet-up and self-pickup options are also available.

📞 CALL / WHATSAPP: 0759101110
Kitchen Paradise Making Every Celebration Sweeter! ❤️🎄

Thank you for the beautiful photos & lovely feedback miss ❤️🥰ආදරණීය Feedback එකක් ලැබෙනවා තරම් තවත් සතුටක් නෑ. 🥰❤️අපේ මහ...
02/11/2026

Thank you for the beautiful photos & lovely feedback miss ❤️🥰
ආදරණීය Feedback එකක් ලැබෙනවා තරම් තවත් සතුටක් නෑ. 🥰❤️
අපේ මහන්සියට ලැබෙන වටිනාම තෑග්ග තමයි ඔබේ ආදරණීය වචන සහ සතුටු සිනහව. 🥹💖
ඔබේ විශ්වාසය සහ ආදරය අපට හැමදාමත් ශක්තියක්! 🙏✨
Kitchen Paradise Ja Ela 🥰❤️

🎉️❤️Birthday Order To Ragama 🎉️❤️🔴 Mini Pizza🔴 Cheese & Ham Sandwiches🔴 Mini Sausage Buns🔴 Fish Rolls🔴 Mini Doughnuts 🔴 ...
02/11/2026

🎉️❤️Birthday Order To Ragama 🎉️❤️

🔴 Mini Pizza
🔴 Cheese & Ham Sandwiches
🔴 Mini Sausage Buns
🔴 Fish Rolls
🔴 Mini Doughnuts
🔴 Fish Patties

🧑‍🍳❤We undertake any kind of food requirements

🔸Birthday parties
🔸Tea parties
🔸Weddings
🔸Events
🔸Alms giving
🔸Get-togethers
🔸Office Functions

Place Your Orders
0759101110


゚viralシfypシ゚ #සිංහලකෑම

Kitchen Paradise Ja Ela

Thank you for the beautiful photos & lovely feedback miss ❤️🥰ආදරණීය Feedback එකක් ලැබෙනවා තරම් තවත් සතුටක් නෑ. 🥰❤️අපේ මහ...
29/10/2026

Thank you for the beautiful photos & lovely feedback miss ❤️🥰
ආදරණීය Feedback එකක් ලැබෙනවා තරම් තවත් සතුටක් නෑ. 🥰❤️
අපේ මහන්සියට ලැබෙන වටිනාම තෑග්ග තමයි ඔබේ ආදරණීය වචන සහ සතුටු සිනහව. 🥹💖
ඔබේ විශ්වාසය සහ ආදරය අපට හැමදාමත් ශක්තියක්! 🙏✨
Kitchen Paradise Ja Ela 🥰❤️

🎉️❤️Birthday Order To Ja Ela 🎉️❤️🔴 Mini Pizza🔴 Rainbow Veggie Sandwiches🔴 Chicken Cheese Cutlets 🔴 Mini Fish Rolls🔴 Chic...
29/10/2026

🎉️❤️Birthday Order To Ja Ela 🎉️❤️

🔴 Mini Pizza
🔴 Rainbow Veggie Sandwiches
🔴 Chicken Cheese Cutlets
🔴 Mini Fish Rolls
🔴 Chicken Mini Patty Burgers
🔴 Mini Doughnuts
🔴 Chocolate Milk Shake

🧑‍🍳❤We undertake any kind of food requirements

🔸Birthday parties
🔸Tea parties
🔸Weddings
🔸Events
🔸Alms giving
🔸Get-togethers
🔸Office Functions

Place Your Orders
0759101110


゚viralシfypシ゚ #සිංහලකෑම

Kitchen Paradise Ja Ela

🙏 නොවැම්බර් මළවුන්ගේ මාසයේ මියගිය ආදරණීයයන් සිහිපත් කරමින් සිදු කරන සියලුම දානමය කටයුතු සඳහා අදම Kitchen Paradise අපව අම...
29/10/2026

🙏 නොවැම්බර් මළවුන්ගේ මාසයේ මියගිය ආදරණීයයන් සිහිපත් කරමින් සිදු කරන සියලුම දානමය කටයුතු සඳහා අදම Kitchen Paradise අපව අමතන්න 🙏
ඔබ ආදරයෙන් සිහිපත් කරන ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් සිදු කරනු ලබන දානමය කටයුතු සඳහා අවශ්‍ය සියලුම ආහාරපාන, පිරිසිදුව හා ප්‍රණීතව සකස් කර ඔබ වෙත ලබා දීමට අප සූදානම්. ❤️

🌸අපේන් ඔබට 👇
🍛 රසවත් හා පිරිසිදු ආහාරපාන
🙏 දානමය කටයුතු සඳහා විශේෂ ඇණවුම්
✨ ගුණාත්මකභාවය හා විශ්වාසනීය සේවාව
💝 ඔබගේ අවශ්‍යතාවයට අනුව ආහාර ඇණවුම් භාරගනු ලැබේ.

පින්කමක් වෙනුවෙන් සකස් කරන සෑම ආහාර වේලක්ම ආදරයෙන්, ගෞරවයෙන් සහ පිරිසිදුකමින් ඔබ වෙත ලබා දීම අපගේ අරමුණයි. 🙏🤍

📞 Call / WhatsApp: 075 910 1110

ඔබගේ දානමය කටයුතු සඳහා අදම අප අමතන්න.

#දානමයපින්කම් #දානමයකටයුතු #පිරිසිදුආහාර

✨ Today, we celebrate Children’s Day with  these little smiles, joyful hearts, and beautiful memories! 🧸🎈💛There is nothi...
01/10/2026

✨ Today, we celebrate Children’s Day with
these little smiles, joyful hearts, and beautiful memories! 🧸🎈💛

There is nothing more precious than the innocent laughter of children. Their smiles remind us that the simplest moments can
create the most beautiful memories. 🌈🥰

Today, we’re celebrating happiness, friendship, laughter, and the magic of childhood. 🎉✨
💛 Every little smile tells a beautiful story.
🧸 Every happy moment becomes a cherished memory.
🌈 And every child deserves a childhood filled with love, laughter & magic.
Happy Children’s Day to all our little stars! 🌟🎈
May your days always be filled with smiles, dreams and endless happiness! 💕✨

📞 Call / WhatsApp: 075 910 1110
🎈 Bookings & Inquiries Welcome! 🧸

🧸🌈🎈

✨💎 ඔබගේ උත්සවයට රසවත් Luxury Touch එකක් එක් කරන්න! 💎✨ඔබගේ ආදරණියන් සමග සමරන සෑම විශේශ අවස්ථාවකටම 🌸 රසය • අලංකාරය • ගුණාත...
30/09/2026

✨💎 ඔබගේ උත්සවයට රසවත් Luxury Touch එකක් එක් කරන්න! 💎✨

ඔබගේ ආදරණියන් සමග සමරන සෑම විශේශ අවස්ථාවකටම
🌸 රසය • අලංකාරය • ගුණාත්මකභාවය එක්වුණු අමතක නොවන ආදරණිය මතකයක් එකම තැනකින් එක් කරන්න.

🌟ඔබගේ ඕනෑම අවස්ථාවකට Kitchen Paradise අපි සුදානම්!

🌸 Perfect for:
💍 Bride to Be Parties
🎂 Birthday Celebrations
👨‍👩‍👧‍👦 Family Gatherings
🏢 Office Parties
🥂 Friends Get-Togethers
👰‍ Weddings
👨‍👧 Children's Day Celebrations
⛪ Church Feasts

🍽🌟 අපෙන් ඔබට ලැබෙන්නේ :
✔️ Premium Quality Ingredients
✔️ Elegant & Luxury Presentation
✔️ Freshly Prepared with Love
✔️ Reliable & On-Time Service

🍽️ අපෙන් ඔබට ලබාගත හැකි රසවත් දෑ🍽️ :
🥂 රසවත් Short Eats & Savouries
🍽️ Catering & Party Foods
🍢 Bites & Cocktail Foods
🍰 රසවත් Desserts & Sweet Treats
💍 Wedding Rich Cakes
❤️ Love Cakes & Special Occasion Cakes

❤️ඔබේ සතුට අපේ සතුටයි!❤❤️
ඔබේ ආදරණියයන්ගේ සිත් දිනාගන්නා රසවත් ආහාරවලින් ඔබට අවශ්‍ය පරිදි කිසිදු වෙහෙසකින් තොරව ඔබේ උත්සය තවත් විශේශ කරගන්න 🌟

අදම ඇනවුම් කිරිමට අමතන්න
📞 Call / WhatsApp Now 📩 0759101110

Kitchen Paradise Ja-Ela

❤️☀🌤 සෑම සැමරුමකටම රසවත් මතකයක් එක් කරමු ❤️
Delivery Available 🚛

🧸✨ ලෝක ළමා දිනය තවත් සුවිශේෂී කරමු! 🎈ඔබේ පුංචි සිඟිත්තාගේ මුහුණට සතුටු සිනහවක් එක් කරන්න Kitchen Paradise අපි සූදානම්! 💛...
24/09/2026

🧸✨ ලෝක ළමා දිනය තවත් සුවිශේෂී කරමු! 🎈

ඔබේ පුංචි සිඟිත්තාගේ මුහුණට සතුටු සිනහවක් එක් කරන්න Kitchen Paradise අපි සූදානම්! 💛🎁

🌟 ලෝක ළමා දිනය වෙනුවෙන්
🏫 ඔබගේ පෙර පාසලේදී / පාසලේදි
🏡 ඔබගේ නිවසේදී
🎂 ඔබේ පුංචි පුතාගේ / දුවගේ උපන්දිනයේදී
🎉 විවිධ ළමා වැඩසටහන් සහ උත්සවවලදී

අපේ ආදරණීය Bear Mascot සමඟින් පුංචි හිත් සතුටින් පුරවන්න! 🧸💛

පුංචි සිනහවක්… ලොකු මතකයක්! ✨
ඔබේ දරුවාගේ විශේෂ දිනය තවත් වර්ණවත් හා මතකයේ රැඳෙන දිනයක් කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. 🎈🎁
📞 Booking සඳහා අප අමතන්න
Call / Whatsapp : 0759101110

💛 ඔබේ පුංචිත්තන්ගේ සතුටයි අපේ සතුට! 🧸✨

゚viralシfypシ゚

🌈✨ MAKE THEIR CHILDREN'S DAY EXTRA SPECIAL ! ✨🌈Celebrate the little smiles with a delicious spread of freshly prepared t...
24/09/2026

🌈✨ MAKE THEIR CHILDREN'S DAY EXTRA SPECIAL ! ✨🌈

Celebrate the little smiles with a delicious spread of freshly prepared treats from Kitchen Paradise! 🥰🍕🍩

From Chocolate Donuts & Mini Pizzas to Sausage Rolls, Fruit Tarts, Colourful Sandwiches & Other Savourys — every bite is made with love and perfect for little celebrations. ❤️

🎉 Perfect for:
🎈 School & Kids’ Parties
🎂 Birthday Celebrations
🏡 Family Gatherings
✨ Children’s Day Treats

📦 Taking Orders Now!
📞 Call / WhatsApp: 075 910 1110

💛 Sweet treats for little smiles… because every child deserves a beautiful celebration! 🌟😍

゚viralシfypシ゚

Delivery Available 🚛

Address

Ja Ela
Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when Kitchen Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kitchen Paradise:

Shortcuts

Share

Nearby home improvement businesses