Tubewell.lk

Tubewell.lk Tubewell.lk
Sri Lanka’s trusted name in deep tubewell drilling and groundwater solutions.

17/08/2026

රථ ගායට මේක පැදපු ගොඩක් දෙනා අද විනීත රියදුරන් වෙලා.
❤️🙏

💧 ජලය සොයන ඔබට, විශ්වාසනීය විසඳුමක්!නිවාස, වගාබිම්, කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමට නළ ළිං ඉදිකිරීමේ සිට ...
17/08/2026

💧 ජලය සොයන ඔබට, විශ්වාසනීය විසඳුමක්!

නිවාස, වගාබිම්, කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමට නළ ළිං ඉදිකිරීමේ සිට ජල පොම්ප පද්ධති ස්ථාපනය දක්වා සම්පූර්ණ සේවාවක්.

🔹 Tube Well Drilling
🔹 Deep Well Drilling
🔹 Agricultural Water Solutions
🔹 Industrial Water Solutions
🔹 Water Pump Installation
🔹 Tube Well Cleaning & Maintenance

🌐 අපගේ නව වෙබ් අඩවියට පිවිසෙන්න:
https://tubewell.lk/

🇱🇰 ශ්‍රී ලංකාව පුරා සේවාව

#ජලපති

Tubewell.lk provides professional tube well drilling, borehole drilling, water pump installation, and water solution services across Sri Lanka. With experienced technicians, modern equipment, and a commitment to customer satisfaction, we help homes, farms, businesses, and industries access reliable....

🔴 මේ දිනවල තියෙන අධික පෑවිල්ලත් එක්ක ඔයාලත් වතුර ප්‍රශ්නෙකද ඉන්නෙ..        👉 බොන්න,       👉 ගෙදර දොර එදිනෙදා කටයුතුවලට, ...
02/01/2026

🔴 මේ දිනවල තියෙන අධික පෑවිල්ලත් එක්ක ඔයාලත් වතුර ප්‍රශ්නෙකද ඉන්නෙ..

👉 බොන්න,
👉 ගෙදර දොර එදිනෙදා කටයුතුවලට,
👉 පැලවලට දාන්න,
එහෙමත් නැත්තම්,
👉 අලුතින් ගේ හදන වැඩවලට,

වගේ මොන විදිහෙ වතුර ප්‍රශ්නයක් උනත් ඒකට හරියනම විසඳුම දෙන්න අපි ලෑස්තියි..

🔴 ඉතා අඩු මුදලකින් උසස් ප්‍රමිතියෙන් අගල් 5 හෝ 6 වැනි ඉතා සුළු ඉඩ ප්‍රමාණයක Tubewell.lk වෙතින් ජලපති නල ළිදක් ඉදිකරවා ගැනිමට අමතන්න.

More info: 0775750075
0712628332

🔴 ඔබගේ ගෙවත්තේම නල ළිදක් ඉදිකරවාගෙන
නොමිලේම ජලය ලබා ගන්න.

කිසිම නියං කාලයකට නොසිදෙන පරිදි ඉතා උසස් තත්වයේ. අමුද්‍රව්‍යයන්ගෙන්, ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනා ගෙන නළ ලිං ඉඳිකිරීම.

🔘 නල ළිං ගැසිම
🔘 කලුගල විද ජලය ලබා දිම.
🔘 නළ ළිං අලුත්වැඩියා කිරිම .
🔘 වතුර මොටර් සවිකර දිම.
🔘 ළිං තුළට බට බැස්සවීම.

🔴 මිල ගනන් කථා කරගත හැකිය.

ස්තුතියි.
Team Tubewell.lk


#නළලිං #නල Tubewell.lk Tubewell.LK Tubewell.LK

Address

No 845, Thumpaliya
Ja-Ela
11350

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 09:00 - 17:00

Telephone

+94712628332

Alerts

Be the first to know and let us send you an email when Tubewell.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share