Manahara Living

Manahara Living • Your Space • Your Story •

✨ Looking to elevate your dining experience?Make every table a statement with beautifully designed, locally manufactured...
05/11/2026

✨ Looking to elevate your dining experience?

Make every table a statement with beautifully designed, locally manufactured ceramic tablewares

From elegant dinner plates to stylish serving dishes and bowls, discover tableware that brings character, colour and sophistication to every dining space.

Perfect for:

🍽️ Hotels & Resorts
🍴 Restaurants & Cafés
✨ Hospitality & Dining Spaces

📞 Call us: +94 777 630 074
📍 Visit us: 58/8/K1, Court Road, Kadawatha.

**MANAHARA LIVING**
Your Space. Your Story.

05/11/2026

Cozy evenings, warm corners and a little extra beauty. 🤍

ඔබේ ගෙදරට ගැළපෙන Floor Lamps සහ Table Lamps දැන් Manahara Living වෙතින්.

Light up your little happy spaces! 🥰

📍 58/8/K1, උසාවිය පාර, කඩවත. 🤍
☎️ 077 763 0074

01/11/2026

Come on, Let’s give your home a glow Up 🏠

Grab yours ❤️
24/10/2026

Grab yours ❤️

😍❤️ ලස්සන වගේම කාලයක් ආසාවෙන් පාවිච්චි කරන්න පුළුවන් Wardrobe එකක් හොයනවද?එහෙනම් ඔන්න අපේ Manahara Living Wardrobe Colle...
11/10/2026

😍❤️ ලස්සන වගේම කාලයක් ආසාවෙන් පාවිච්චි කරන්න පුළුවන් Wardrobe එකක් හොයනවද?

එහෙනම් ඔන්න අපේ Manahara Living Wardrobe Collectionඑකෙන් ලස්සන Designs ටිකක් ඔයාලට පෙන්නන්න හිතුවා! 🥰✨

මේ තියෙන්නේ අපි ලගකදි කරපු Custom Designs කිහිපයක් විතරයි හොඳේ… 🤭 අපි ළඟ තව ලස්සන Furniture Designs ගොඩක් තියෙනවා.

මේ Photos වල තියෙන Wardrobe Designs නම් දැනට Pre-Order Basis තමයි කරන්නේ. ❤️

හැබැයි ඔයාලට පුළුවන් අපේ Store එකට ඇවිත්, අපි ළඟ තියෙන තව අනික් designs බලලා, ඒවගේ Quality එක, Finishing එක එහෙමත් ඔයාලම Check කරලා බලන්න. 😍

ඒ විතරක් නෙවෙයි, ඔයාගේ කාමරේට ගැළපෙන, ඔයා ආසම විදිහේ Design එකක් අපිට කියලා හදාගන්නත් පුළුවන්! 🏡❤️

ඉතින් Photos බලලා විතරක් ඉන්න එපා… වෙලාවක් තියෙන දවසක අපේ Store එක පැත්තෙත් ඇවිත් යන්නකෝ! 🥰

📍 58/1/K1, Bypass Road, Kadawatha.

📲 WhatsApp – 077 763 0074

❤️ Manahara Living – Your Space. Your Story.

මේ පාර Teachers’ Day  එකට හැමදාම දෙන gift එකට වඩා,  ටිකක් වෙනස් දෙයක් දෙමුද? 🎁එහෙනම් Manahara Living එකට ඇවිත් බලන්න. ඔය...
05/10/2026

මේ පාර Teachers’ Day එකට හැමදාම දෙන gift එකට වඩා, ටිකක් වෙනස් දෙයක් දෙමුද? 🎁

එහෙනම් Manahara Living එකට ඇවිත් බලන්න. ඔයාගේ Teacherට ගැළපෙන ලස්සන gift එකක් තෝරගන්න අපිත් උදව් කරන්නම්. 🌷

ඒ විතරක් නෙවෙයි… Teachers’ Day වෙනුවෙන් ඔයා තෝරගන්න gifts වලට 10% OFF තියෙනවා. ✨

තෝරගත්ත gift එක ලස්සනට wrap කරලා, Teacherට දෙන්න තවත් special විදිහකට හදාගන්නත් පුළුවන්. 🎀🤍

හැම තැනම දකින, හැමෝම ගාව තියෙන vase එකක් වෙනුවට…  ටිකක් වෙනස් එකක් තෝරගමුද? 👀🏺✨වෙනස් shapes, ලස්සන colours එක්ක ඔයාගේ sp...
04/10/2026

හැම තැනම දකින, හැමෝම ගාව තියෙන vase එකක් වෙනුවට…
ටිකක් වෙනස් එකක් තෝරගමුද? 👀🏺✨

වෙනස් shapes, ලස්සන colours එක්ක ඔයාගේ space එකටත් වෙනම character එකක්. 🤎

Ceramic Vase Collection

ඔයාගේ dining table එකටත් පොඩි makeover එකක් දෙමුද? 😍🍽️✨Simple එකක්ද, colourful එකක්ද, unique design එකක්ද… ඔයාගේ style එ...
29/09/2026

ඔයාගේ dining table එකටත් පොඩි makeover එකක් දෙමුද? 😍🍽️✨

Simple එකක්ද, colourful එකක්ද, unique design එකක්ද… ඔයාගේ style එකට match වෙන plate එක අපි ළඟ තියෙනවා! 🤍💙💛

දැක්ක ගමන් හිත ගිය එක මොකක්ද? 👀❤️
ඔයාගේ favourite plate code එක comment කරන්න 👇

From simple & classy to bold & beautiful — pick the plate that matches your vibe! 🤍💙💛

Which one are you taking home? 😍
Comment your favourite plate code below! 👇

අද පොඩි shopping round එකක් යමුද? 👀🛍️💛ගෙදරට “මේක නම් ඕනෙමයි!” කියලා හිතෙන ලස්සන දේවල් හොයන්න Manahara Living අදත් OPEN! ...
27/09/2026

අද පොඩි shopping round එකක් යමුද? 👀🛍️💛

ගෙදරට “මේක නම් ඕනෙමයි!” කියලා හිතෙන ලස්සන දේවල් හොයන්න Manahara Living අදත් OPEN! 🏡✨
Furniture, homeware, kitchenware, ceramics — එකම තැනකින්. ❤️

📍 58/8/K1, Bypass Road, Kadawatha
එන්න… ඔයා ආසම දේවල් තෝරගන්න! 🥰

🌕✨ **පින්බර බිනර පොහෝ දිනයක් වේවා!** 🙏ඔබ සැමගේ සිත් සැනසීමෙන්, කරුණාවෙන් හා යහපත් සිතුවිලිවලින් පිරෙන පින්බර පොහෝ දිනයක්...
26/09/2026

🌕✨ **පින්බර බිනර පොහෝ දිනයක් වේවා!** 🙏

ඔබ සැමගේ සිත් සැනසීමෙන්, කරුණාවෙන් හා යහපත් සිතුවිලිවලින් පිරෙන පින්බර පොහෝ දිනයක් වේවා! 🤍

May this Binara Poya Day bring peace, kindness, and blessings to you and your loved ones. 🙏✨

❤️💛

Address

58/8K1, Bypass Road
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 09:00 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Manahara Living posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby home improvement businesses