18/08/2026
Modern type එකට යන design එකක් ඔයාලා සැලසුම් කරගන්න බලනව ද, එහෙනම් මෙන්න ලස්සන design එකක්..
සියලු දොරවල් ලී වලින් සහ ජනේල aluminum භාවිතයෙන් සිදු කරලා තියෙනවා. වහල ලෙස කුස්සියට පමනක් finishing වහල කොටසක් යොදා ඇති අතර ඉතුරු කොටස් සදහා concrete slab එක භාවිතා කරලා තියෙනවා
නිවසේ ඉදිරි බිත්තිය කළු ගල් පතුරු plastering කර ඇති අතර අනෙක් ඉදිරි බිත්තිය බිත්ති cement rendering කර ඇත.
🔴පහළ සහ ඉහළ ආලින්දය
🔵කුස්සිය
🔴කෑම කාමරය
🔵නිදන කාමර 4ක්
🔴නාන කාමර දෙකක්
🔵වාහන අංගනයක්
🔴වැරැන්ඩාව
🔵බැල්කනි කොටසක්
🔴ආගමික වතාවන් කිරීම සදහා සුදුසු ස්ථානයක් යන කොටස් වලින් ඇතුල සමන්විත වෙනවා.
මේ වගේ ලස්සන නිවසක් පිලිවෙලට වාස්තු විද්යාත්මකව සැලසුම් කරගන්න කතා කරන්න අපිට
0769351784
අලුත් design update කර ගන්න එකතු වෙන්න
NextGen Architectural Home Design