Luky seeds

Luky seeds 🦋😍 පුංචි ලියුම් කවරෙන්🌹 මිදුල පිරෙන්න මල් යායක්🌻🌺💐 මල් වලට ආස අයට විශ්වාසයණීයම තැන 😍😍😍


whatsup no.. 076 7629473

Good Morning..
03/09/2026

Good Morning..

🤗🤗💜️ Hello ළමයි.. උදේම ගෙනාවා.. ලස්සන මල් යායක් හදාගන්න..💛 Morning Glory බීජ..📲📲  076 762 9473 💕💕 පාට 5 ක බීජ ඇත..වෙන වෙ...
30/06/2026

🤗🤗💜️ Hello ළමයි.. උදේම ගෙනාවා.. ලස්සන මල් යායක් හදාගන්න..💛 Morning Glory බීජ..📲📲 076 762 9473

💕💕 පාට 5 ක බීජ ඇත..

වෙන වෙනම ඇසුරුම් කර ලබා දේ...

💌💌 COD පහසුකම් ඇත..

Rs 990/=

🤗🤗💜️ බීජ පැකේජයක් ගෙන්වා ගැනීමට whatsup msg එකක් එවන්න..

🤗💛පුංචි දැනවුත් කිරීමක් ළමයි.. ✍️ පහත photo එකේ තියෙන්නේ...🌹Luky Seeds🌹 page එකේ Backup page එක.. එක කරන්නෙත් අපිම තමයි....
24/06/2026

🤗💛පුංචි දැනවුත් කිරීමක් ළමයි.. ✍️ පහත photo එකේ තියෙන්නේ...
🌹Luky Seeds🌹 page එකේ Backup page එක.. එක කරන්නෙත් අපිම තමයි...🤗🤗

💛💛 වසර ගණනක විශ්වාසය සමඟින් ඔබ ඇනවුම් කරපු පාටම අදාළ බීජ වර්ගයම , සුහදශීලි සේවාවක් මඟින් .. ඔබේ අතටම .. බීජ පැකට් ලබා දුන් අපි සමඟ ඉදිරයටත් එක්ව සිටින සියලු දෙනාටම ස්තූති කරනවා..

💕🌹 ඉතින් පහත ඇති page එකද Follow කරලා අපි හා එක්ව සිටින්න..

හැමෝටම ආදරේයි.. ස්තූති .. 🤗🤗

https://www.facebook.com/share/14aFbzKJ33A/

මේ link එකෙන් follow කරන්න

..

💕💕😘 දන්න අය කියමු .. මේ මල් වලින් උදේම පිපෙන මල් වර්ගය , හවසට පිපෙන මල් වර්ගය කියමු බලන්න දන්න අය..🤗🤗🤗💥🤗🤗 මේ වගේ තවත් මල...
22/06/2026

💕💕😘 දන්න අය කියමු .. මේ මල් වලින් උදේම පිපෙන මල් වර්ගය , හවසට පිපෙන මල් වර්ගය කියමු බලන්න දන්න අය..🤗🤗🤗💥

🤗🤗 මේ වගේ තවත් මල් රැසක බීජ අපෙන් ඔයාට මිල දී ගන්න පුළුවන්..

📲📲 076 762 9473 whatsup msg එකක් එවන්න..

💌💌🤗 ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත..


TopFan

💥💥🌻 මෙයාව ඔයාගේ ලස්සන මිදුලටත් එකතු කර ගමු ද..📲📲 076 762 9473 බීජ ලබා ගන්න පුළුවන්.. whatsup msg එකක් එවන්න..
22/06/2026

💥💥🌻 මෙයාව ඔයාගේ ලස්සන මිදුලටත් එකතු කර ගමු ද..📲📲 076 762 9473 බීජ ලබා ගන්න පුළුවන්.. whatsup msg එකක් එවන්න..

💜️💜️🦆 Good Morning ළමයි.. මෙයාව දන්නවා නේ ද..🦆 තාරා මල් .. ඉතින් අයෙමත් ඔයාගේ මිදුලට එකතු කරගන්න කැමති ද..📲📲 076 762 947...
21/06/2026

💜️💜️🦆 Good Morning ළමයි.. මෙයාව දන්නවා නේ ද..🦆 තාරා මල් .. ඉතින් අයෙමත් ඔයාගේ මිදුලට එකතු කරගන්න කැමති ද..
📲📲 076 762 9473 බීජ ඕනි අය whatsup msg එකක් එවන්න ..

💌💌 තැපැල් කරලා බීජ එවනවා..

💜️💌 COD පහසුකම් ඇත..

💕💕💥 Hello ළමයි.. අයෙමත්.. අටපෙති full pack එක ගෙනාවා.. පාට 3 ක බීජ පැකේජයක්..📲📲 076 762 9473 whatsup msg එකක් එවන්න.බීජ ...
20/06/2026

💕💕💥 Hello ළමයි.. අයෙමත්.. අටපෙති full pack එක ගෙනාවා.. පාට 3 ක බීජ පැකේජයක්..📲📲 076 762 9473 whatsup msg එකක් එවන්න.බීජ ඕනි අය..

💌💌 COD පහසුකම් ඇත..

💕💕👍 Hello ළමයි... මේ තියෙන්න පාට 6 බීජ පැකේජයක්..📲📲 076 762 9473 🤗🤗😘 මල් හදන්න අදහසක් දෙන්න ද..💛💛💜️ දිගු කාලයක් මල් පිපි...
20/06/2026

💕💕👍 Hello ළමයි... මේ තියෙන්න පාට 6 බීජ පැකේජයක්..📲📲 076 762 9473
🤗🤗😘 මල් හදන්න අදහසක් දෙන්න ද..💛

💛💜️ දිගු කාලයක් මල් පිපිලා තියෙන

💜️ නඩත්තුව ඉතාම පහසු.. අව්ව වැස්ස අදාළ නැත...

💜️ පොහොර නෑ අවශ්‍ය නෑ

💜️ වැටන තැන පැළවෙන බීජ.. ⁣මුදල් නාස්තියකුත් නෑ

🤗💕 ඔයාගේ මිදුල ලස්සන මල් වත්තක් කර ගන්න පුළුවන්..

💛💛 බීජ පැකේජයක් අවශ්‍ය අය whatsup msg එකක් එවනන.

💌💌 COD පහසුකම් ඇත..

🌼 මල් ගැන ලිපි අංක 01*💚* ඔබේ ගෙවත්තට සුදු පියකරු බවක්... සුදු තම්බර්ජියා (White Thunbergia)ඔබේ නිවසට හෝ ගෙවත්තට සුන්දරත්...
19/06/2026

🌼 මල් ගැන ලිපි අංක 01

*💚* ඔබේ ගෙවත්තට සුදු පියකරු බවක්... සුදු තම්බර්ජියා (White Thunbergia)

ඔබේ නිවසට හෝ ගෙවත්තට සුන්දරත්වය සහ ප්‍රසන්න සුවඳක් එකතු කරගන්න ඔබත් කැමතිද?

💛💕 සුන්දර සුදු තම්බර්ජියා වැල ඕනෑම කෙනෙකුගේ සිත ඇද බැඳ තබා ගන්නා අපූරු ශාකයක්.

**සුදු තම්බර්ජියා ගැන විශේෂ කරුණු:**
මෙය ඉතා වේගයෙන් වැඩෙන, හදවතක හැඩැති කොළ සහිත වැල් වර්ගයකි. මෙහි ඇති තරු හැඩැති සුදු පැහැති මල්වලින් පිටවන මෘදු සුවඳ ඔබේ නිවසට අමුතුම ප්‍රබෝධයක් එක් කරනු නොඅනුමානය. වැටවල්, පන්දලම් හෝ බඳුන්වල වගා කිරීමට මෙය ඉතා කදිම තේරීමකි.

**බීජ පැළ කරගන්නා ආකාරය:**

1. **බීජ තෝරාගැනීම:** Luky Seeds වෙතින් ලබාගන්නා ගුණාත්මක බීජ තෝරාගන්න.
2. **පස:** හොඳින් ජලය බැස යන කාබනික පොහොර මිශ්‍ර පසක් භාවිතා කරන්න.
3. **රැකවරණය:** බීජ සිටුවා තෙතමනය රඳවා ගන්න. දින කිහිපයකින් කුඩා පැළ මතු වනු ඇත.
4. **හිරු එළිය:** හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක තැබීමෙන් මල් පිපීම ඉක්මන් කරගත හැකිය.

ගෙවත්තට සැබෑ සොබාදහමේ අසිරිය එක් කරගන්න අදම සුදු තම්බර්ජියා බීජ පැකට්ටුවක් ඇණවුම් කරන්න

📲📲 076 762 9473

🚚 දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.
📩 වැඩි විස්තර සඳහා පණිවිඩයක් එවන්න.

18/06/2026

ඔයාටත් ඕනි ද..

076 7629473..

Address

No 72/5 Ihalawela, Kengalla
Kandy

Telephone

+94760709631

Website

Alerts

Be the first to know and let us send you an email when Luky seeds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Luky seeds:

Shortcuts

Share