SI Super Plant

SI Super Plant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SI Super Plant, Nurseries & Gardening Store, pothukoladeniya, Kegalle.
(1)

31/10/2026

💚✨️🌿

31/10/2026

පුතෙක්ගෙන් අම්මාට ආදරණීය තෑග්ගක් ❤️

අම්මා කෙනෙක් කියන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිතේ ගොඩක් දේවල් කැප කරන කෙනෙක්නේ.

ඉතින් මේ පුතා තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් තෝරගත්තේ ලස්සන පුංචි තෑග්ගක්. 🌱❤️

ඇත්තටම අම්මා කෙනෙක්ට සතුටු වෙන්න ලොකු ලොකු තෑගි ඕනෙම නැහැ. ආදරෙන් දෙන පුංචි තෑග්ගක් වුණත් ඇයට ගොඩක් වටිනවා.

ඒ වගේම ඔයාලටත් ඔයාගේ ආදරනීයන් වෙනුවෙන් මේ වගේ ලස්සන පැළ තෑගි කරන්න පුළුවන්.

අම්මාගේ මූණට හිනාවක් ගේන්න, ආදරයෙන් පැළයක් තෑගි කරමු. ❤️🌿

31/10/2026

කෙනෙක්ව පුදුම කරන්න යන්න ලෑස්ති වෙන ප්ලාන්ට් 🌿💚✨️❤️

මේ වගේ customer feedback ලැබුනම හිතට පුදුම තරම් සතුටුයි.මේ තියෙන්නේ එයාලගේ සතුට මාත් එක්ක බෙදාගත්ත විදියට.ගොඩක් ස්තූතියි...
31/10/2026

මේ වගේ customer feedback ලැබුනම හිතට පුදුම තරම් සතුටුයි.

මේ තියෙන්නේ එයාලගේ සතුට මාත් එක්ක බෙදාගත්ත විදියට.

ගොඩක් ස්තූතියි පැළ මිලදී ගන්න හැමෝටම.❤️✨️💚🌿

Good night friends💚✨️🌿
29/10/2026

Good night friends💚✨️🌿

🔴විකීණී අවසන්🔴😍😍Special offer😍😍🌿💚 පැළ වර්ග 3ක්ම රු.1250/= යි! 😍🪴ඔයාගේ පැළ එකතුවට තවත් ලස්සන පැළ වර්ග 3ක් එකතු කරගන්න කැම...
29/10/2026

🔴විකීණී අවසන්🔴
😍😍Special offer😍😍
🌿💚 පැළ වර්ග 3ක්ම රු.1250/= යි! 😍🪴

ඔයාගේ පැළ එකතුවට තවත් ලස්සන පැළ වර්ග 3ක් එකතු කරගන්න කැමතිද? 🥰🌱

🌿 ලස්සන විසිතුරු පැළ වර්ග 3ක්ම එකම පැකේජයකින්!

💰 පැකේජ් මිල රු.1250/= යි.

🚚 දිවයින පුරා Courier / Speed Post මඟින් පැළ
ගෙන්වා ගන්න පුළුවන්.

📩 ඇණවුම් කරන්න දැන්ම Inbox කරන්න. 💚

WhatsApp for more details.
070 362 1554

🌱 SI Super Plant 🌿

29/10/2026

කොච්චර හැදුවත් ඉක්මනින්ම ඉවරවෙන ඒවා.♥️✨️💚

🌿💚 SI Super Plant වෙතින් දැන් දිවයින පුරා Delivery පහසුකම්! 🚚📦ඔයාලා ආස කරන විසිතුරු පැළ දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ...
29/10/2026

🌿💚 SI Super Plant වෙතින් දැන් දිවයින පුරා Delivery පහසුකම්! 🚚📦

ඔයාලා ආස කරන විසිතුරු පැළ දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 🪴😍

🚚 Courier / Speed Post මඟින් දිවයින පුරාම
📦 පැළවලට හානි නොවන ලෙස ආරක්ෂිතව Packing කරලා
🌱 ඔයා කැමති පැළ තෝරගෙන Order කරන්න.

📲 පැළ වර්ග සහ මිල ගණන් දැනගන්න WhatsApp කරන්න.

WhatsApp for more details.
070 362 1554

💚 SI Super Plant – ඔබේ ගෙවත්තට හරිත ලස්සනක්! 🌿

💚🩷💚🩷💚💚🩷
28/10/2026

💚🩷💚🩷💚💚🩷

💚🌿 Philodendron Gloriosum 🌿මේ කොළවල ලස්සන දැක්කම පැළවලට ආදරේ කරන කෙනෙක්ට නම් ආස හිතෙනවා නේද? 😍🍃ලොකු හදවත් හැඩේ කොළවල සුද...
28/10/2026

💚🌿 Philodendron Gloriosum 🌿

මේ කොළවල ලස්සන දැක්කම පැළවලට ආදරේ කරන කෙනෙක්ට නම් ආස හිතෙනවා නේද? 😍🍃

ලොකු හදවත් හැඩේ කොළවල සුදු නහර රටා එක්ක මේ පැළය ඔබේ Indoor Plant Collection එකටත් ලස්සන වෙනසක් . 🪴💚

🌱 ඔයාගේ එකතුවටත් මේ ලස්සන පැළය එකතු කරගන්න කැමතිද?

ලබා දෙන පැළය තුන්වන රූපයේ ඇත.

මිල Rs.450 ♥️♥️♥️♥️

Address

Pothukoladeniya
Kegalle
71039

Alerts

Be the first to know and let us send you an email when SI Super Plant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby home improvement businesses