Diyu Flowers

Diyu Flowers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diyu Flowers, Home & Garden Website, Matale.

Customer feedback 🥰❤️
19/09/2026

Customer feedback 🥰❤️

අද පිටව ගිය ඇනවුම.....😊🪷🪷 මේ customer අපිට ලබා දුන්නු  ඕඩර් එක   😊🥰  🌱 නිල් මානෙල් වාස් එකක් 🪷🌷ඉතින් මේ ඕඩර් එක අද පිටව ...
19/09/2026

අද පිටව ගිය ඇනවුම.....😊🪷🪷

මේ customer අපිට ලබා දුන්නු ඕඩර් එක 😊🥰

🌱 නිල් මානෙල් වාස් එකක් 🪷🌷

ඉතින් මේ ඕඩර් එක අද පිටව ගියේ කළුතරට
ගොඩක් ස්තුතියි අක්කේ 🥰 ඔයා අපිව තෝරගත්තට❤️‍🩹❤️‍🩹

හිත හිත ඉන්න එපා ✋

අදම ඕඩර් කරන්න ❤️🤗

🌻 Diyu flowers 💐

0760573039 whatsapp

✋Available Courier 👇

🌻Bank deposit

🌻Online transfer

🌻Post

ඒ වගේම , ඔන්න ඔයාලට කියන්න කැමතියි දැන් අපෙන් ස්පීඩ් පෝස්ට් හරහාත් මල් ගෙන්න ගන්න පුලුවන් ඔයාලට... කුරිය පහසුකමින් වගේම ඉක්මන් සේවාවක් ලබා ගන්න ස්පීඩ් පෝස්ට් හරහා.... ඒක කුරිය ගාස්‍තු වලටත් වඩා අඩුයි...

ඔයාලා oders දානවනම් 🥰❤️‍🩹
සතියකට කලින් oder එක දාන්න and මම හදිස්සි oders ගෙන්නේ නැහැ ළමයි අද oder එක දාලා අනිද්දා post කරන්න කියලා message දාන්න එපා please 🙏

ඉතිං නිරන්තරයෙන් රැදි ඉන්න ඔයාලට ස්තූතියි 💟💟
ආදරෙයි 🥰🥰

ලස්සනම ලස්සන මල් ගන්න එන්න ළමයි 🪷❤️‍🩹🌺💐 හිත හිත ඉන්න එපා ✋අදම ඕඩර් කරන්න ❤️🤗 🌻 Diyu Flowers 💐 Whatsapp 0760573039 ✋Avail...
28/08/2026

ලස්සනම ලස්සන මල් ගන්න එන්න ළමයි 🪷❤️‍🩹🌺💐

හිත හිත ඉන්න එපා ✋

අදම ඕඩර් කරන්න ❤️🤗

🌻 Diyu Flowers 💐

Whatsapp 0760573039

✋Available Courier 👇

🌻Bank deposit

🌻Online transfer

🌻Post

ඔන්න ඔයාලට කියන්න කැමතියි දැන් අපෙන් ස්පීඩ් පෝස්ට් හරහාත් මල් ගෙන්න ගන්න පුලුවන් ඔයාලට…… කුරිය පහසුකමින් වගේම ඉක්මන් සේවාවක් ලබා ගන්න ස්පීඩ් පෝස්ට් හරහා...... ඒක කුරිය ගාස්තු වලටත් වඩා අඩුයි.......

ඔයාලා orders දානවනම් 🥰❤️
සතියට කලින් order එක දාන්න and මම හදිස්සි orders ගන්නෙහෙ ළමයි අද order ඒක දාල අනිද්දා post කරන්න කියලා message දාන්න එපා please 🙏🏻

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Diyu Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share