01/10/2026
කෙසෙල් මුව හැදුවම තිත්තයිද එහනම් මෙන්න මෙහෙම තෙලට හදල බලන්න 🥰
මාරම රසයි ළමයි 🙃
මේකට බත් එක්ක පොල් ටිකක් විතරක් තිබුනත් ඇති 😍
අම්ම හදන කෑම වලින් ආසම කෑමක් තමයි මේ 🥺🫶
මවකගේ අපිරිමිත සෙනෙහසින් සහ ආදරයෙන් පදම් වූ, දේශීය රහස් රැගත් අම්මාගේ කුස්සිය. ❤️
The secret ingredient is always a mother's love. 🥰🫶
Matara
81###
Be the first to know and let us send you an email when Ammage Athgune posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.