Piyu Product

Piyu Product කොස් බයිට් ගේන ගමේ කෙල්ල🥰🥰🧑‍🍳🧑‍🍳කරවල හාල්මැස්සන් බැදුම්,චිලිපේස්ට් ,අච්චාරු.

👉👉රස තලබෝල වලට කැමති අයට,, 077 313 8199
23/10/2026

👉👉රස තලබෝල වලට කැමති අයට,, 077 313 8199

රසම රස කෑම..😋😋😋✈️✈️✈️
23/10/2026

රසම රස කෑම..😋😋😋✈️✈️✈️

23/10/2026

පොල් කටු ඉස්තිරික්කයෙන්
රෙදි මැදපු මතකය ..
එහෙම මැද්දම එන සුවද?🥺

Good morning ,❤ බිස්නස් කරන හැමෝගෙම හීන හැබෑ වෙන දවසක් වේවා.🥰
23/10/2026

Good morning ,❤ බිස්නස් කරන හැමෝගෙම හීන හැබෑ වෙන දවසක් වේවා.🥰

22/10/2026

මහපොලොවේ හැදෙන මෙච්චර රස කෑමක්..රස දන්නවද?

22/10/2026

ලස්සන කිරි සිහිනය අවුරුදු දෙකකින් සැබෑ වෙලා ..😍
077 313 8199whatsapp

රසම රස කජු බැදුමක්රස විදිමුද?😋😋 077 313 8199
22/10/2026

රසම රස කජු බැදුමක්
රස විදිමුද?😋😋 077 313 8199

21/10/2026

ලොකු රෝස පාට Teddy කෙනෙක් ළඟ, ඊටත් වඩා ලස්සන හිනාවක්… 🧸💖✨

සමහර මොහොතවල් ලස්සන වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ. ආදරෙන් තුරුල් කරගන්න Teddy කෙනෙක්, හිත පිරුණු හිනාවක්, ඒ සතුට මතකයක් කරගන්න ෆොටෝ එකක් තිබුණාම ඇති. 🌸📸

වයස කොච්චර වුණත් මේ වගේ ආදරණීය දේවල් ළඟ අපේ හිතේ තියෙන පුංචි ළමා ගතිය අවදි වෙනවා. ජීවිතේ වැඩ රාජකාරි අතරේ වුණත්, ඒ සැහැල්ලුව විඳින්න අපි හැමෝටම පුංචි ඉඩක් තියෙන්න ඕනේ. 🥰💕

Piyu Product❤

මේ ෆොටෝ එකේ රැඳුණු හිනාව වගේම, ඔබේ ජීවිතයටත් ආදරය පිරුණු ලස්සන මොහොතවල් තව තවත් එකතු වේවා! හැමදාමත් මේ වගේ හිත පිරෙන්න හිනා වෙන්න ලැබේවා! 🧸❤️🌷

21/10/2026

කිරි සිහිනය සැබැවෙන්න ,ඔසප් චක්‍රය ක්‍රමවත් වෙන්න ඔයා ඉල්ලපු ඒ පවුඩර් අරන් ආවා ..😍😍 077 313 8199

ඔන්න ආයෙම කිරි සිහිනය සැබෑ කරන,මැජික් පවුඩර් ගෙනාවා,,හිගුරල පවුඩර් ඔඩර් කිරිමට  077 313 8199 ,,මේ වන විටත් ඔඩර් බොහෝ ප්‍...
21/10/2026

ඔන්න ආයෙම කිරි සිහිනය සැබෑ කරන,මැජික් පවුඩර් ගෙනාවා,,හිගුරල පවුඩර් ඔඩර් කිරිමට 077 313 8199 ,,මේ වන විටත් ඔඩර් බොහෝ ප්‍රමාණයක් භාර දී ඇති නිසා ඔඩර් ලැබුනු අනුපිළිවෙළට ඉක්මනින් ඔබේ නිවසට,,(අද සිට ලබාදෙන ඔඩර්ස් ලබන සතියේ කුරියර් හෝ පෝස්ට් හරහා එවනු ලැබේ)🥰

Address

Middeniya

Alerts

Be the first to know and let us send you an email when Piyu Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Piyu Product:

Shortcuts

Share