02/11/2026
පත්‍ර දිලීරනාශකත් ගැහුවා
පාංශු දිලීරනාශකත් ගැහුවා
ඇග්ලෝනිමා වලට පොලිතීනුත් දැම්මා
වත්තත් සුද්ද කරලා මිදුලත් අතු ගාල කොලරොඩුත් අයින්කලා
හෙට පොල් බිඳින්න ප්ලෑන් කලා
ඔන්න දැන් වහිනෝ
අන්න එහෙමයි අපි වැහි දෙයියො වඩම්මන්නේ 😁
ආහ් හෙට උදේ ජොගින් යන්න හිතාගෙන අද හවස වතුරත් දැම්මා 🫣