DN Ceramics

DN Ceramics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DN Ceramics, Home improvement, kachcheriya Junction, Monaragala.
(9)

Selling extensively used Ceramic tiles such as floor tiles, wall tiles, bathroom fittings and kitchen appliances which will certainly add beauty and value to your home or building

පරණ place එකටම දෙමුද අලුත් Update එකක් ...
11/10/2026

පරණ place එකටම දෙමුද අලුත් Update එකක් ...

සිහින නිවසට අලුත් පෙනුමකට...
02/10/2026

සිහින නිවසට අලුත් පෙනුමකට...

ඔබේ සිහින නිවසේ bathroom එක මෙහෙම තිබුණොත්… ඔබ තෝරන්නේ A ද, B ද? 🏡✨🤍 A — සැහැල්ලු, දීප්තිමත් පෙනුමකට කැමති ඔබට.🖤 B — තද ...
22/09/2026

ඔබේ සිහින නිවසේ bathroom එක මෙහෙම තිබුණොත්… ඔබ තෝරන්නේ A ද, B ද? 🏡✨

🤍 A — සැහැල්ලු, දීප්තිමත් පෙනුමකට කැමති ඔබට.
🖤 B — තද වර්ණ එක්ක වෙනස්ම ආකර්ෂණයක් සොයන ඔබට.

ඔබේ තේරීමත්, ඒකට කැමති හේතුවත් comment එකකින් කියන්න. 💬

ඔබේ නිවසට ගැළපෙන Tiles සහ Bathware තෝරාගන්න DN CERAMIC වෙත පැමිණෙන්න.

📍 මොනරාගල | බුත්තල | බණ්ඩාරවෙල
📞 077 453 6794

DN CERAMIC — Quality Tiles, Beautiful Life.

08/09/2026

ඔබේ තේරිමත් DN Ceramics ද ? ...

පිංබර පොහොය දිනයක් වේවා ...!
27/08/2026

පිංබර පොහොය දිනයක් වේවා ...!

⏺ වසර 8ක විශ්වාසය හා ගුණාත්මක සේවාව! 🤝අප සමඟ අත්වැල් බැඳගත් ඔබේ විශ්වාසයත් ආදරයත් සමඟ DN Ceramics – මොනරාගල ශාඛාව අද සිය...
23/08/2026

⏺ වසර 8ක විශ්වාසය හා ගුණාත්මක සේවාව! 🤝

අප සමඟ අත්වැල් බැඳගත් ඔබේ විශ්වාසයත් ආදරයත් සමඟ DN Ceramics – මොනරාගල ශාඛාව අද සිය 8 වන සංවත්සරය සමරයි! 🥳✨

🏠 ඔබේ නිවස ලස්සන කරන නවීන Tiles සහ Bathroom Solutions ලබාදෙමින්, වසර 8ක් පුරා අප සමඟ රැඳී සිටි සියලුම ආදරණීය පාරිභෝගිකයින්ට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️

අද වගේම හෙටත්, ගුණාත්මකභාවය, විශ්වාසය සහ හොඳම සේවාව සමඟ ඔබ වෙනුවෙන් අපි සූදානම්.

✨ 8 Years Together – And Many More to Come!

DN Ceramics – Monaragala Branch
📞 077 453 6794

නිවසේ අලුත් පෙනුමට හොඳම තේරීම ...
18/08/2026

නිවසේ අලුත් පෙනුමට හොඳම තේරීම ...

14/08/2026

ඔබේ තේරීමත් DN Ceramic ද ?

07/08/2026

අපේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ...

Address

Kachcheriya Junction
Monaragala

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when DN Ceramics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share