KAVI the DIet Chef

KAVI the DIet Chef Certified in Performance Nutrition
International Academy of Sports Sciences-(IASS-CPN)

Lost 40kg naturally 😌

සරල, සෞඛ්‍යමය ඩයට් එකක් හා බර අඩුකරගන්න tips♥️

28/10/2026

40kg බර අඩුකරගත්ත මම අදත් ආසාවෙන් නූඩ්ල්ස් කනවා🍜

කවුද කියන්නේ බර අඩුකරගන්න නූඩ්ල්ස් කන්න බෑ කියලා? 😍

මම 40kg අඩුකරගත්තේ ආස කෑම හැමදේම නවත්තලා නෙවෙයි ළමයි❤️

Portion Control කරලා, Protein වැඩි කරලා, Calorie Deficit එකක් maintain කරගෙන💪

අද හැදුවේ රසම රස නූඩ්ල්ස් එකක්🍜🔥

අවශ්‍ය ද්‍රව්‍ය:

🍜 suree Rice Stick නූඩ්ල්ස් – 60-70g
🍗 චිකන් බ්‍රෙස්ට් (උයාගත්) – 150g
🥚 බිත්තර – 1
🥛 Non-fat කිරි – 150ml
🧄 සුදුළූණු – බික් 3
🧅 ලොකු ළූණු – 1/2
🍅 පොඩි තක්කාලි – 1/2
🥫 තක්කාලි සෝස් – 1tbsp (17 kcal )
🥥 පිරිසිදු පොල් තෙල් – තේ හැඳි 1/2කට අඩුවෙන්
🌶️ කෑලි මිරිස් , මිරිස් කුඩු , ගම්මිරිස්,තල ඇට
🧂 හිමාලයන් පින්ක් ලුණු
💧 වතුර – අවශ්‍ය ප්‍රමාණයට

📊 Macros (Full Bowl)

🔥 Calories – 495 kcal
💪 Protein – 52g
🍚 Carbs – 43g
🥑 Fat – 12g

බර අඩුකරගන්න නම් ආස කෑම අත්හරින්න ඕනේ නෑ. වැදගත් වෙන්නේ ඔයා කන ප්‍රමාණය සහ දවසේ Total Calories ප්‍රමාණයයි😍

මගේ 40kg Weight Loss Journey එකේ රහසත් ඒකම තමයි

බර අඩුකරගන්න ඔයාලත් මේ Try කරලා බලන්නකෝ😋

27/10/2026

40kg අඩුකරගන්නකොට මං හදාගන්න ආසම රසම රස ඕට්ස් රොටී එක තමයි මේ...

මේ Oats Roti එක ගෙදර හදාගන්න ඕනම curry එකක් එක්ක කන්න පුළුවන් ලමයි🍛😋

🍚 බත් වෙනුවට මේ Oats Roti එක try කරලා බලන්නකෝ
😋 රසයි, බඩ පිරෙනවා, diet එක boring වෙන්නෙත් නෑ

මම හදාගත්තේ Oats Roti + චිකන් සහ අල Curry එකක් 😋🔥

🧊🍓 මේ meal එකත් එක්ක මගේ Strawberry & Banana flavoured iced black tea එක😍
Flavoured black tea + Stevia බිංදුවක් + ice + cold water… එච්චරයි! 🥰🧊

ඕට්ස් රොටිය

• Oats පිටි මේස හැඳි 2ක්
• ලොකු බිත්තර 1ක් 🥚
• Himalayan Pink Salt චුට්ටක්
• වතුර අවශ්‍ය පමණට
🍗 Chicken + Potato Curry
• Cooked Chicken 100–150g
• Potato Curry ටිකක්
• Curry Gravy ටිකක්

🧊🍓 Strawberry & Banana Flavoured Iced Black Tea
• Flavoured Black Tea
• Stevia බිංදුවක්
• Ice 🧊
• Cold Water

✨ ආසන්න Macros:
🔥 Calories – 395–495 kcal
💪 Protein – 41–56g
🥑 Fat – 13–19g
🍚 Carbs – 20–40g
🌱 Fibre – 2g

Oat Roti
Ingredients:
2 tbsp ground oats (oat flour)
1 large egg
A pinch of Himalayan pink salt
Water as needed

Estimated Macros:
Calories: ~145 kcal
Protein: ~10 g
Carbs: ~10 g
Fat: ~7 g
Fibre: ~2 g

🍗 Chicken + Potato Curry
Ingredients:
100–150 g cooked chicken with some gravy
Potato curry

Estimated Macros:
Calories: ~300kcal
Protein: ~46 g
Carbs: ~19g
Fat: ~10g

26/10/2026

40kg අඩුකරපු කෙනෙක් විදියට මම මොනවද දවසකදී කන්නේ කියලා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා ලමයි..😌

What I eat in a Day to loose weight ♥️

25/10/2026

කිලෝ 40ක් බර අඩුකරගන්න මට උදව් වුණේ මේ වගේ උදේ කෑම වේල් තමයි😍💪

ඩයට් කරනවා කියලා උදේට නොකා ඉන්නවත්, බඩගින්නේ ඉන්නවත් ඕනේ නෑ ලමයි😌❤️

මම කිලෝ 40ක් බර අඩුකරගත්ත ගමනේදී වැඩිපුරම අවධානය දුන්නේ Protein වැඩි, කැලරි පාලනය කරපු, ඒ වගේම බඩ පිරෙන කෑම වේල්වලට

අදත් මගේ Breakfast එක ඒ වගේම සරල, රසවත් කෑම වේලක්! 😋

🍳 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients)

සම්පූර්ණ බිත්තර 1ක් (Whole Egg)

බිත්තර සුදු මද 2ක් (Egg Whites)

සයිලියම් හස්ක් පවුඩර් තේ හැඳි 1ක් (Psyllium Husk)

ගාගත් මොසරැල්ලා චීස් මේස හැඳි 2කට අඩුවෙන් (Mozzarella Cheese)

ලුණු ස්වල්පයක් (Salt)

කරවල මිශ්‍ර පොල් සම්බෝල මේස හැඳි 2½ක් (Coconut Sambol with Dried Fish)

☕ සීනි රහිත කිරි කෝපි එකට

මේද රහිත කිරි 150ml (Nonfat Milk)

කෝපි (Coffee)

දියර ස්ටීවියා බිංදු 1ක් (Liquid Stevia)

උණු වතුර (Hot Water)

🔥 Nutritional Values (ආසන්න පෝෂණ අගයන්)

මුළු Breakfast එකටම:

🔥 Calories – 310 kcal
💪 Protein – 26g
🍞 Carbohydrates – 15g
🥑 Fat – 16g

24/10/2026

🍫😍 බර අඩුකරගන්න ගමන් Chocolate Brownies කමු ලමයි...
අවන් ඕනි නෑ...
මෙන්න මගේ No-Bake Fudgy Chocolate Brownies🤎

මේක නම් Chocolate Loversලාටම හදපු රෙසිපි එකක්😍

ඩයට් කරනවා කියලා ආසම පැණිරස කෑම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනෙ නෑ හොඳේ කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා මේ වගේ රසම රස Chocolate Treat එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්.

මේක හදන්න Oven එකක්වත් ඕනෙ නෑ
ඒ වගේම හරිම Fudgy Chocolate Texture එකක් තියෙනවා🤤🍫

🍫 No-Bake Fudgy Chocolate Brownies

**Brownie Base එකට අවශ්‍ය ද්‍රව්‍ය**

- කුඩු කරගත් ඕට්ස් (Ground Oats) – ග්‍රෑම් 130
- සීනි රහිත කොකෝවා පවුඩර් (M***a Unsweetened Cocoa Powder) – පිරුණු මේස හැඳි 4–5
- ග්‍රීක් යෝගට් (Greek Yogurt) – පිරුණු මේස හැඳි 2
- දියර ස්ටීවියා (Liquid Stevia) – බිංදු 4
- හිමාලයානු රෝස ලුණු (Himalayan Pink Salt) – ස්වල්පයක්

Chocolate Fudge Topping එකට අවශ්‍ය ද්‍රව්‍ය:

- සීනි රහිත කොකෝවා පවුඩර් (M***a Unsweetened Cocoa Powder) – මේස හැඳි 3
- ග්‍රීක් යෝගට් (Greek Yogurt) – මේස හැඳි 2
- දියර ස්ටීවියා (Liquid Stevia) – බිංදු 2
- හිමාලයානු රෝස ලුණු (Himalayan Pink Salt) – ස්වල්පයක්

# # # 🍫 Nutritional Values (ආසන්න පෝෂණ අගයන්)

මුළු Brownie එක කෑලි 6කට කපාගත්තා.

එක Brownie Piece එකක:

🔥 Calories – 122 kcal
💪 Protein – 6g
🍞 Carbohydrates – 19g
🥑 Fat – 4g
🌾 Fiber – 5g

23/10/2026

40kg අඩුකරගන්න ඩයට් කරද්දී කම්මැලි හිතුන දවසට ප්‍රෝටීන් වැඩිපුර දාලා බඩ පිරෙන්න කාපු ලේසි කෑම එක😮

අද මං ඔයාලට අරගෙන ආවේ ඩයට් 1ට ලොකු වෙනසක් කරන්න පුලුවන් රෑ කෑමක්...☺️

අවශ්‍ය ද්‍රව්‍ය
- Tortilla Roti – 1 (168 kcal)
- බිත්තර – 2
- Mackerel මාළු – 80–120g
- Capsicum – ස්වල්පයක්
- Mozzarella Cheese – මේස හැඳි 2කට අඩුවෙන්
- Himalayan Pink Salt – රස අනුව
- තෙල් – ඉතා ස්වල්පයක් (sauté කිරීමට)

☕ සීනි නැති කිරි තේ එකට
- Low-fat Milk Powder – තේ හැඳි 3
- තේ සහ උණු වතුර
- Stevia – බිංදු 1

ස්ටීවියා සීනි ආදේශකය ගෙන්නගන්න
whatsapp number 072 524 6556 🌱

📊 ඇස්තමේන්තුගත පෝෂණ අගයන් (Wrap + Tea)
🔥 Calories – 540–670 kcal
💪 Protein – 40–52g
🌯 Carbohydrates – 48–54g
🥑 Fat – 20–29g

22/10/2026

බර අඩුකරගන්න ඩයට් එකක් කරනවා කියලා ඔයාගේ ආසම කෑම බීම හැමදේම ජීවිතේටම අයින් කරන්න ඕනේ කියලා හිතුවද ලමයි? 😄

ඇත්තටම weight loss journey එකක් දිගටම කරගෙන යන්න නම් අපි ආස දේවල් සම්පූර්ණයෙන්ම නවත්තන එක නෙවෙයි වැදගත්.

ඒ වෙනුවට පොඩි පොඩි වෙනස්කම් කරලා, calories සහ sugar ටික පාලනය කරගෙන ඒවා enjoy කරන එක තමයි රහස. ❤️

ඉතින් අද මම හදන්නේ මගේ ආසම Weight Loss Friendly Chai Tea එක. ☕✨
රස නම් සාමාන්‍ය Chai Tea එක වගේම තමයි! 😍

ඔයාලා බීලා තියෙන රසම චායි ටී මික්ස් මොනවද කියලත් කමෙන්ට් කරන්න ලමයි...🥹

අවශ්‍ය ද්‍රව්‍ය:

Chai Spice – තේ හැඳි 1½
ෆ්‍රෙශ් මිල්ක්– මිලි ලීටර් 100
වතුර – මිලි ලීටර් 150
ස්ටීවියා – බිංදුවක් 1

Ingredients
Ahmad Tea London Chai Spice – 1½ tsp
Fresh milk – 100 ml
Water – 150 ml
Liquid Stevia – 1 drop
Estimated Macros (1 serving)
Calories: ~64–68 kcal
Protein: ~3.3 g
Carbohydrates: ~4.8 g
Fat: ~3.5 g
Fiber: ~0 g

#බරඅඩුකරගමු #බරඅඩුකරගමු

21/10/2026

බර අඩුකරගන්න සුදු පාන් කන්න බැරිද? 😱 මෙන්න ප්‍රෝටීන් වැඩියෙන් සැන්ඩ්විච් එකක්

අනේ Kavi, අපිට හැමදාම Multigrain Bread, Whole Wheat Bread හොයාගන්න බෑනේ

එතකොට සාමාන්‍ය White Bread කෑවොත් බර වැඩි වෙනවද? 🥹

මේක මගෙන් ඔයාලා ගොඩක් අය අහන ප්‍රශ්නයක්

ඉතින් ඔන්න අද මම ඔයාලට සාමාන්‍ය White Bread වලින් රසම රස High-Protein Sandwich එකක් 😍❤️

ඔව් White Bread කන ගමනුත් බර අඩුකරගන්න පුළුවන්
හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි White Bread විතරක් කනවා වෙනුවට ඒකට හොඳ Protein Source එකක් එකතු කරගන්න එක

බිත්තර, Chicken, Tuna, Fish, Greek Yogurt වගේ Protein වැඩි ආහාර එකතු කරගත්තම කෑමෙන් පස්සේ Blood Sugar එක ඉක්මනින් ඉහළ යන එක යම් ප්‍රමාණයකට පාලනය කරගන්න උදව් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි වෙලාවක් බඩ පිරිලා තියෙන්නත් පුළුවන්💪

🥪 High-Protein Egg & Cheese Sandwich
අවශ්‍ය අමුද්‍රව්‍ය:

සිහින් සුදු පාන් පෙති 2ක් –
ලොකු බිත්තර – 2
මොසරැල්ලා චීස් – තුනී Slices 2ක්
ග්‍රීක් යෝගට් – මේස හැඳි 2½
Sriracha සෝස් – 17 kcal
හිමාලයන් පින්ක් ලුණු – අවශ්‍ය ප්‍රමාණයට
ගම්මිරිස් – අවශ්‍ය ප්‍රමාණයට
ස්ටීවියා – බිංදු 1ක් (කැමති නම්)

🥪 Sandwich macros (ආසන්න අගයන්)
Calories – 390 kcal
Protein – 30g 💪
Carbohydrates – 29g
Fat – 17 g
Fiber – 2g

☕ Sugar-Free Cappuccino-Style කොෆී
නෙස්කැෆේ Classic – තේ හැඳි 2
Low-Fat කිරි – 150 ml
ස්ටීවියා – බිංදු 2
උනු වතුර – අවශ්‍ය ප්‍රමාණයට

☕ Coffee macros
Calories – 75 kcal
Protein – 6g
Carbohydrates – 8 g
Fat – 2g

Hi Hi ලමයි...🌸ඩයට් කරනවා කියලා ආස දේවල් අත්හරින්න ඕනේ නෑනේ ලමයි...මමත් ඉස්සර හිතුවේ බර අඩුකරගන්න නම් ආසම කෑම බීම ගොඩක් න...
21/10/2026

Hi Hi ලමයි...🌸

ඩයට් කරනවා කියලා ආස දේවල් අත්හරින්න ඕනේ නෑනේ ලමයි...

මමත් ඉස්සර හිතුවේ බර අඩුකරගන්න නම් ආසම කෑම බීම ගොඩක් නවත්තන්න ඕනේ කියලා

හැබැයි දැන් මම මගේ ආසම කෑම බීමත් ගෙදරම හදාගෙන රස විඳිනවා😍ඒව වලින් බරත් පුදුම විදියට අඩුවෙනවා☕

Weight Loss කියන්නේ තමන්ට දඬුවම් කරන එක නෙවෙයි. තමන් ආස දේවල් සෞඛ්‍ය සම්පන්න විදිහට රස විඳින්න ඉගෙනගන්න එක❤️

පුංචි පුරුදු වෙනස් කරලා ලොකු වෙනසක් කරන්න පුළුවන් ලමයි
ඔයත් අදම ඩයට් කරන්න පටන් ගන්න😌

ඔයාලත් ඩයට් කරන ගමන් කන්න බොන්න ආස මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න ලමයි? ☕😍


Address

Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when KAVI the DIet Chef posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby home improvement businesses