My Heaven

My Heaven my heaven's diary...
මගේ කැදැල්ලේ රසට හැදෙන අලුත්.. පහසු recipe සමගින්... It's My hobby. wellcome you all🙏
(29)

🔥උදේට කන්න ආසම විදිහක්.. ♦️සාම්බාරු, පරිප්පු , පොල්      චට්නි♦️එක්ක තෝසේ - උළුඳු වඩේ ♦️චිකන් පැටිස් ♦️ පරිප්පු වඩේ ♦️ ප...
28/10/2026

🔥උදේට කන්න ආසම විදිහක්..

♦️සාම්බාරු, පරිප්පු , පොල්
චට්නි
♦️එක්ක තෝසේ - උළුඳු වඩේ
♦️චිකන් පැටිස්
♦️ පරිප්පු වඩේ
♦️ පොලොස් කට්ලට්
♦️ ඉඟුරු දාපු ප්ලේන්ටියක්
එක්ක ලැවරියා

මේ හැම එකෙන්ම ටික ටික රස බලලා ඉගුරු දාපු ප්ලේන්ටියක් බොනවා කියන්නේ ඉතින්... ,👌👌👌
ඔයාලත් ආසද මෙහෙම කන්න..

🔥සුපිරිම රස ගැලපුමක් ♦️වටානා කිරි රසට ♦️ටූනා ෆිෂ්කරිය සැරට ♦️බටු පැහිය♦️තෙබූ කොළ මැල්ලුම ♦️රසට හැපෙන්න පපඩම් ♦️සමග සුවඳ ...
26/10/2026

🔥සුපිරිම රස ගැලපුමක්

♦️වටානා කිරි රසට
♦️ටූනා ෆිෂ්කරිය සැරට
♦️බටු පැහිය
♦️තෙබූ කොළ මැල්ලුම
♦️රසට හැපෙන්න පපඩම්
♦️සමග සුවඳ කහ බත්

කහ බතට ගැලපෙන රස මෙනුවක්..

23/10/2026

Embracing another year of fun, laughter, and beautiful memories!
A huge thank you to my loving hubby, my amazing family, and my incredible Skylark team for making this birthday so extra special

තෙල් පිරුණු කෑම වේල් කිහිපයකට පසු මේ වගේ කෑම වේලකින්, දැනෙන්නේ..ගතට සුවයක්... ♦️කැරට් කරිය කිරි රසට ♦️සැරට හාල්මැස්සන් බ...
20/10/2026

තෙල් පිරුණු කෑම වේල් කිහිපයකට පසු මේ වගේ කෑම වේලකින්, දැනෙන්නේ..ගතට සුවයක්...

♦️කැරට් කරිය කිරි රසට
♦️සැරට හාල්මැස්සන් බැදුමක්
♦️අසමෝදකම් කොළ
මැල්ලුමක්
♦️තැම්බූ බිත්තර
♦️සමග කීරි සම්බා බත්

මේක හරිම රසට ගැලපුන මෙනුවක්..,👌

19/10/2026

"Iconic Awards Sri Lanka 2026"
සම්මාන උළෙලේදී,
"Iconic Excellence in Culinary & Cafe Hospitality"
කාණ්ඩය යටතේ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලැබීමට අපේ
"Cafe De Skylark Restaurant & Coffee Shop" ආයතනටත් වරම් ලැබුණා... ඒක ඉතින් අපි ලැබූ ලොකු ජයග්‍රහණයක්...

15/10/2026

දෙන්නා එකතු වෙලා ඩෝනට් හදනවා..
අනේ අම්මේ මගේ නම් පපුව හෝස් ගාලා යනවා kitchen එක දැක්කම..
හැබැයි එයාලගේ හැටියට ලස්සනට රසට තිබුනා...

🔥රසට ගුණට ගැලපෙන      මෙනුවක්...                    බත් ටිකක් එක්ක, බඩ පිරෙන්න කන්න පුළුවන් පෝෂණීය කෑම වේලක්.. ♦️ඩුබායි ...
15/10/2026

🔥රසට ගුණට ගැලපෙන
මෙනුවක්...
බත් ටිකක් එක්ක, බඩ පිරෙන්න කන්න පුළුවන් පෝෂණීය කෑම වේලක්..

♦️ඩුබායි වට්ටක්කා කිරට
කරිය
♦️නෝකෝල් අල සහ කොළ
මැලවුම
♦️සුදුලූණු, ඉඟුරු, කොච්චි,
ගම්මිරිස්, කරපිංචා අඹරූ
පේස්ට් දැමූ චිකන්හින්දුම
♦️රසට හැපෙන්න බැඳපු
කීරමින් සමග රතුළූණු,
කොච්චි
♦️කිරි සම්බා බත් ටිකක්

බරත් අඩු කරගෙන බඩත් පිරෙන්න මෙහෙම කමු..,
(මමත් මෙහෙම කොච්චර කල් කයිද දන්නෑ... 😁 ට්‍රයි කරමු...)

🔥රස ගුණ පිරි ගැලපුමක්..          බත් ටිකක් එක්ක බඩ පිරෙන්න කන්න පුළුවන් මෙනුවක් මේ.. ♦️කිරි රසට වැටකුළු කරිය♦️මල් ගෝවා ක...
14/10/2026

🔥රස ගුණ පිරි ගැලපුමක්..
බත් ටිකක් එක්ක බඩ පිරෙන්න කන්න පුළුවන් මෙනුවක් මේ..

♦️කිරි රසට වැටකුළු කරිය
♦️මල් ගෝවා කොළ මැල්ලුම
♦️ලොකු වැව් මාළු බැදලා
♦️රසට හැපෙන්න තක්කාලි හා
ගර්කින්
♦️උදේට හදපු ඉතිරි කරවලත්
ගත්තා
♦️මේවා එක්ක බාස්මතී බත්

බත් ටිකක් එක්ක උනත්, එළවළු මැල්ලුම් වැඩියෙන් දාගෙන බඩ පිරෙන්න කන්න පුළුවන් රසම, ගුණම, මෙනුවක් නුවක් මේ..
ඔයාලත් කැමතිද...?

🔥උදේට සුපිරි මෙනුවක්. ♦️අල කිරි හොදි ♦️කොච්චි සම්බෝලය ♦️තෝර මාළු බැදලා ♦️බිම්මල් තෙම්පරාදුව♦️තැම්බූ බිත්තර♦️සමග කීරි සම්...
12/10/2026

🔥උදේට සුපිරි මෙනුවක්.

♦️අල කිරි හොදි
♦️කොච්චි සම්බෝලය
♦️තෝර මාළු බැදලා
♦️බිම්මල් තෙම්පරාදුව
♦️තැම්බූ බිත්තර
♦️සමග කීරි සම්බා කැකුළු බත්

හොඳටම ගැලපෙන රස මෙනුවක් මේ...






✨ Trending Wafer Paper Magic!          මේ..මම මගේ දුවගෙ birthday එකට  හදපු කේක් එක..           Wafer Paper භාවිතා කරලා හ...
07/10/2026

✨ Trending Wafer Paper Magic!
මේ..මම මගේ දුවගෙ birthday එකට හදපු කේක් එක..
Wafer Paper භාවිතා කරලා හදන කේක් ඩිසයින් කියන්නෙත් මේ දවස්වල Modern Luxury, Wedding/Birthday Cakes අතර ඉතාම ජනප්‍රිය (Trending) එකක් නේ..
ඉතින් ඒ නිසාම මත් ඒ ක්‍රමයට මගේ දෝනිගෙ birthday එකට මේ විදිහට හැදුවා..

😍 කියන්නකෝ මේ cake එක ලස්සනයිද කියලා...
ඔයාලත් දැකලා තියෙනවා නේද ඒ ලස්සන කේක් නිර්මාණ.?
❣️ඒ ගැන පොඩි විස්තරයකුත් මම කියන්න හිතුවා නොදන්න අයට..
🌿 100% Edible & Safe අර්තාපල් පිටි (Potato Starch) සහ ජලයෙන් හදන නිසා කිසිදු බයකින් තොරව ආහාරයට ගන්න පුළුවන්..
🌱 Vegan & Gluten-Free සම්පූර්ණයෙන්ම ශාකසාර අමුද්‍රව්‍ය වලින් සාදන බැවින් හැමෝටම කන්න පුළුවන්...
🎨 Custom Designs
ඕනෑම පින්තූරයක් හෝ මෝස්තරයක් Edible Ink භාවිතයෙන් මේ මත (Print) කළ හැක.
✨ Light & Elegant
කේක් එකට බරක් එකතු නොකර, අයිසින් සීනි, තෙල්(බටර්) නොමැතිව හරිම ලස්සනට තාත්වික පෙනුමක් ලබාගන්න පුළුවන්.

ඉතින් ඇත්තටම මේක පහසු හොඳ ක්‍රමයක්..
ඉතින් ඔයාලගේ අදහසුත් කියන්නකො මේ ගැන..
කොහොමද කේක් එක ලස්සනද..?

තව කෙනෙකුට වැදගත් වේ නම් ශෙයා කරන්න..


Address

Jetwing Blue Ethukale,
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when My Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share