M&H construction

M&H construction Reg No W.T.T 03391

𝙈𝙤𝙙𝙚𝙧𝙣 𝙫𝙖𝙖𝙨𝙩𝙝𝙪 & 𝙃𝙤𝙪𝙨𝙚 𝙥𝙡𝙖𝙣 𝘾𝙤𝙣𝙨𝙩𝙧𝙪𝙘𝙩𝙞𝙤𝙣️️📌️නිවාස ඉදිකිරීම 📌️වාස්තු විද්‍යනූකූලව නිවාස සැලසුම් ඇදීම, පරික්ශා කිරීම.📌️ඇස්තමේන්තු සැකසීම🔖Construction🔖Architecture design🔖Estimate🔖Vaasthu,all cons Reg no W.T.T 03391

🏡නිවසක සැලසුමක් කියන්නේ නිකන් ඉරි කෑලි ගොඩක් විතරක් නෙවෙයි…! ✨නිවසක සැලැස්මක් කියන්නේ ඔබේ සිහින නිවසේ ආරම්භයයි. ❤️එය නික...
09/10/2026

🏡නිවසක සැලසුමක් කියන්නේ නිකන් ඉරි කෑලි ගොඩක් විතරක් නෙවෙයි…! ✨

නිවසක සැලැස්මක් කියන්නේ ඔබේ සිහින නිවසේ ආරම්භයයි. ❤️

එය නිකන් බිත්ති, දොරවල් සහ ජනෙල් සලකුණු කළ චිත්‍රයක් පමණක් නොවෙයි. ඒ තුළ ඔබේ ජීවන රටාව, පවුලේ අවශ්‍යතා, සුවපහසුව, ආරක්ෂාව, අලංකාරය සහ අනාගත සැලසුම් යන සියල්ලම එකට එකතු වෙනවා. 🏡

📐 **හොඳ නිවාස සැලැස්මක් තුළ තිබිය යුතු දේවල්…**

✅ නිවැරදි අවකාශ කළමනාකරණය
✅ ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රය
✅ කාමර අතර පහසු ගමනාගමනය
✅ පවුලේ අවශ්‍යතාවලට ගැළපෙන සැලසුම
✅ ඉඩමේ ප්‍රමාණයට හා හැඩයට ගැළපීම
✅ අලංකාරය සහ නවීන ගෘහ නිර්මාණ ශිල්පය
✅ ඉදිකිරීම් වියදම පිළිබඳ සැලකිලිමත් වීම
✅ ශක්තිමත් හා ආරක්ෂිත ඉදිකිරීමකට අවශ්‍ය තාක්ෂණික සැලසුම්

💡 **මතක තබාගන්න…** හොඳ Plan එකක් කියන්නේ අද ලස්සනට පෙනෙන නිවසක් පමණක් නොවෙයි. හෙටත් සුවපහසුවෙන් ජීවත් විය හැකි, ඔබේ මුදලට වටිනාකමක් එක් කරන නිවසක පදනමයි.

🏠 ඔබේ සිහින නිවසටත් නිවැරදි ආරම්භයක් ලබා දෙමු!

**M&H Construction**
*ඔබේ සිහින නිවසට, අපේ නිර්මාණශීලීත්වය.* ❤️

📍 Padukka
📞 071 735 0178 ,W 075 291 9747
📧 [[email protected]](mailto:[email protected])

❇️ඔබේ සිහිනයට අපෙන් බලාපොරොත්තුවක් 🧭 M&H construction                             📐 House Plans | 3D Designs🏗️ Construct...
07/10/2026

❇️ඔබේ සිහිනයට අපෙන් බලාපොරොත්තුවක් 🧭 M&H construction

📐 House Plans | 3D Designs
🏗️ Construction | Estimates
💡 Professional Design & Advice

M&H Construction
සිහිනයක් නොව… සැබෑවක් කරමු.❤️

📍 Padukka
📞 071 735 0178 , Whatsapp 075 291 9127
📧 [[email protected]]

07/10/2026

M&H construction වන අපගේ 071 735 0178 වන Whatsapp දුරකන අන්කය තාවකාලිකව ව්සන්දි වී ඇති අතර නව අන්කය 075 291 9747 වේ.මෙයින් අපහා Whatsapp සම්බනද වන්න...071 735 0178 පැරනි අන්කය whatsapp පමනක් නොමැති අතර අනෙකුත් ඇමතුම් සදහා පැරනි ලෙසම ක්‍රියාත්මක ව පවතී..

06/10/2026

📣 තාවකාලික ප්‍රතිචාරයකට වඩා දිගු කාලීන ප්‍රතිචාරයක් වෙනුවෙන් වැඩ කරන්න.🧭 M&H construction

📐 House Plans | 3D Designs
🏗️ Construction | Estimates
💡 Professional Design & Advice

M&H Construction
සිහිනයක් නොව… සැබෑවක් කරමු.❤️

📍 Padukka
📞 071 735 0178
📧 [[email protected]]

👉 අවන්ක වූ විට හරි වැරැද්ද ස්වාභාව දර්මය තීරයන කරයී.  M&H construction පාදුක්ක ලියන්වලට New gen එකට ගැලපෙන්න අපෙන් desig...
05/10/2026

👉 අවන්ක වූ විට හරි වැරැද්ද ස්වාභාව දර්මය තීරයන කරයී. M&H construction පාදුක්ක ලියන්වලට New gen එකට ගැලපෙන්න අපෙන් design වුනු තව එකක් .🧭

📐 House Plans | 3D Designs
🏗️ Construction | Estimates
💡 Professional Design & Advice

M&H Construction
සිහිනයක් නොව… සැබෑවක් කරමු.❤️

📍 Padukka
📞 071 735 0178
📧 [[email protected]]

👉 Next gen එකට M&H construction අපෙන් design වුනු සරල පැහැදිලි නිවසක් ..                         ❇️පාදූක්ක ශ්‍රී මුත්තුම...
30/09/2026

👉 Next gen එකට M&H construction අපෙන් design වුනු සරල පැහැදිලි නිවසක් .. ❇️පාදූක්ක ශ්‍රී මුත්තුමාරී අම්මාන් කොවිල සදහා design වූවකී.. 🌹

🏡 ඔබේ සිහින නිවසට… අපේ නිර්මාණශීලීත්වය! ✨ M&H construction ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන **නවීන, ලස්සන සහ ප්‍රායෝගික නිවාස සැ...
30/09/2026

🏡 ඔබේ සිහින නිවසට… අපේ නිර්මාණශීලීත්වය! ✨ M&H construction

ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන **නවීන, ලස්සන සහ ප්‍රායෝගික නිවාස සැලසුමක්** සමඟින් ඔබේ සිහිනය සැබෑ කරගන්න. 🏠💫

📐 House Plans | 3D Designs
🏗️ Construction | Estimates
💡 Professional Design & Advice

M&H Construction
සිහිනයක් නොව… සැබෑවක් කරමු.❤️

📍 Padukka
📞 071 735 0178
📧 [[email protected]]

26/09/2026

❇️බිනර පොහෝ දිනයේදී වීදී සුනකයින් හට ආහාර ලබාදීම සදහා මුදලින් ,අමුද්‍රව්‍ය වලින් ශ්‍රමයෙන් උදව් උපකා ර කල සැමටම බොමොහොම පින් අයත් වේවා..තවත් මෙවැනි කුසල් කිරීමට ශක්තිය දිරිය අත් වේවා.🙏🙂❤️තවත් මේවැනි දේ කරන්න අන් අයටත් පින් සිත් පහල වේවා🙏🙂

❇️ධර්ම රසය විඳින, පහන් වූ සිත් ඇති ප්‍රඥාවන්තයා සුවසේ සැතපෙයි. නුවණැත්තා සැමවිටම ආර්යයන් වහන්සේලා වදාළ ධර්මයෙහි ඇලී වෙසෙ...
26/09/2026

❇️ධර්ම රසය විඳින, පහන් වූ සිත් ඇති ප්‍රඥාවන්තයා සුවසේ සැතපෙයි. නුවණැත්තා සැමවිටම ආර්යයන් වහන්සේලා වදාළ ධර්මයෙහි ඇලී වෙසෙයි.🙏

Address

68/j
Padukka
10500

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:45
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 13:00

Telephone

+94717350178

Alerts

Be the first to know and let us send you an email when M&H construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M&H construction:

Shortcuts

Share