Little Chef SHENO

Little Chef SHENO 👦 Little Chef SHENO 🍳
🍉 Fun & Easy Recipes
💙 Cooking with Love

මගේ ලෝකෙම මගේ පුතේ ඔයා ❤️🥹🫶🏻 මගේ හිතේ තියෙන හැම ආදරයක්ම වචනවලින් කියන්න බැරි තරම්… මගේ සතුට, මගේ හයිය, මගේ ජීවිතේ වටිනාම...
12/10/2026

මගේ ලෝකෙම මගේ පුතේ ඔයා ❤️🥹🫶🏻 මගේ හිතේ තියෙන හැම ආදරයක්ම වචනවලින් කියන්න බැරි තරම්… මගේ සතුට, මගේ හයිය, මගේ ජීවිතේ වටිනාම තෑග්ග ඔයායි මැණික 🥰❤️ ලෝකෙ කොච්චර වෙනස් වුණත් අම්මගේ ආදරේ හැමදාමත් ඔයා වෙනුවෙන්මයි මගේ පුතේ 👩‍👦💗♾️

🌈🎈 Happy Children’s Day! 🎈🌈පුංචි හිත්වල ලොකු හීන තියෙනවා… 💙✨ඒ හීන හැම එකක්ම ලස්සනට සැබෑ වෙන්න,හැමදාම සතුටින් හිනාවෙලා ඉන...
01/10/2026

🌈🎈 Happy Children’s Day! 🎈🌈
පුංචි හිත්වල ලොකු හීන තියෙනවා… 💙✨
ඒ හීන හැම එකක්ම ලස්සනට සැබෑ වෙන්න,
හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න මගේ පුංචි පුතේ! 🥰👦❤️
Happy Children’s Day to my little sunshine! ☀️💙
— Little Chef SHENO 👨‍🍳✨
🎈💙

🎂💙 අවුරුදු 4යි මගේ පුංචි පුතේ… 🥹👑අදට අවුරුදු 4කට කලින් මගේ ලෝකය ලස්සනම විදිහට වෙනස් කළේ ඔයායි. ❤️එදා පුංචිම පුංචි අත් දෙ...
01/10/2026

🎂💙 අවුරුදු 4යි මගේ පුංචි පුතේ… 🥹👑
අදට අවුරුදු 4කට කලින් මගේ ලෝකය ලස්සනම විදිහට වෙනස් කළේ ඔයායි. ❤️
එදා පුංචිම පුංචි අත් දෙකකින් මගේ ඇඟිල්ල අල්ලගත්ත ඔයා, අද ලස්සන හීන ගොඩක් තියෙන පුංචි කොල්ලෙක් වෙලා. 🥹💙
ඔයාගේ එක හිනාවක් මගේ දවසම ලස්සන කරනවා.
ඔයා සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම සතුට. ❤️
මගේ පුතේ, ජීවිතේ කොච්චර ලොකු වුණත් මේ අම්මාගේ පුංචි පුතා වෙලාම ඉන්න. 🥰
ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙන්න, හැමදාම සතුටින්, නිරෝගීව, ආදරයෙන් පිරුණු ජීවිතයක් ලැබෙන්න මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏❤️
Happy 4th Birthday, my precious boy! 🎂🎈👑
අම්මාගේ මුළු ලෝකයම ඔයායි. ❤️🥹
2026.09.26
🎂💙

30/09/2026

“මගේ පුංචි පුතාගේ උපන්දිනය තවත් ලස්සන මතකයක් කරමින්, ඈත ඊශ්‍රායලයේ ඉඳගෙනත් මේ තරම් ආදරණීය තෑග්ගක් එවපු මගේ ආදරණීය මල්ලීට හදවතින්ම ස්තූතියි ❤️🥹🎁
දුර කොච්චර තිබුණත්, සහෝදර බැඳීමේ ආදරයට දුරක් නැහැ කියලා අද ආයෙත් දැනුණා. 🥰❤️
මගේ පුතාටත් මේ ලස්සන තෑග්ග වෙනුවෙන් මමාට ගොඩක් ස්තූතියි කියන්න තියෙනවා… 🥹❤️
ආදරෙයි මල්ලී… හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න! ❤️🙏
ඔයාගේ මේ ආදරය මගේ පුංචි පුතාගේ හිතේත් ලස්සන මතකයක් වෙලා හැමදාම තියේවි. 🎂🎈🚙❤️”

👨‍🍳
🎂
🎉
❤️
🥰
🎁
❤️
👨‍👩‍👦
❤️

07/09/2026

“පුංචි හිතකට… මේ වගේ සරල දේවල් තමයි ලොකුම සතුට 🌾💛
ගමේ සුන්දරත්වය එක්ක පුංචි පා සටහන්… 🥰🌿”
🌾❤️

අම්මා  යන්න එපා.මාව දාලා වැඩට යන්න එපා මට ඔයාව ඕනඔයා ලග රස්නෙට දොයියන්න ඕනරස්නෙට කුක්කු බොන්න ඕන ඔයා එක්ක සෙල්ලම් කරන්න ...
05/09/2026

අම්මා යන්න එපා.
මාව දාලා වැඩට යන්න එපා
මට ඔයාව ඕන
ඔයා ලග රස්නෙට දොයියන්න ඕන
රස්නෙට කුක්කු බොන්න ඕන
ඔයා එක්ක සෙල්ලම් කරන්න ඕන...
ඔයා ව නිතරම දකින්න ඕන..

මගේ පුතේ

ඔය පුංචි හිතේ
කොයි තරම් පීඩනයක් ඇතිද
මම ගෙදරින් උදේට එනකොට..

වෙලාවකට අම්මගෙත්
පපුව පැලෙන්න වගේ..
ඔයාට තවම හරියට
කතා කරන්න බැරි වුනාට
හැම මොහොතකම
අම්මාව ඕන විත්තිය
මම ⁣දන්නවා පුතේ..

නොයා ඉන්න බැරි තරමට
අම්මා වගකීම් ⁣ගොඩක හිර වෙලා
මට සමාවෙන්න ⁣රත්තරනේ...
ඔයාට ඕනම කාලේ
අම්මා ලග නැති නිසා

හිතින් සිය දහස් වාරයක්
අම්මා අඩනවා
අම්මිට රිදෙනවා

මට සමාවෙයන් පුතේ..

අම්මි ගොඩක් ආදරෙයි පුතේ .

20/08/2026

🎓✨ A Special Day to Remember! ✨🎓
පුංචි කාලයේ ලැබුණු මේ වටිනා ජයග්‍රහණය හරිම ආඩම්බරයක් ❤️🥹
Nursery දිවියේ ලස්සන මතකයක් එක්ක, අද ඔයාගේ සහතිකපත් ලබාගත් ඒ සොඳුරු මොහොත… 🥰🎓🌸
පුතේ, ඔයාගේ ඉදිරි ගමන ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට යන්න ලැබේවා! ❤️🙏
So proud of you, Little One! 🥰🎓❤️

🎓 🎓 ❤️ 🌸 🏆 🥹 ❤️ 🙏❤️

02/08/2026

🌿 අද අපේ පුංචි Chef හදන්නේ රසම රස හැලප! 👨‍🍳❤️
පුංචි අත් දෙකෙන් ආදරෙන් හදපු අපේ ගමේ රසයක්. 🥰🌿
වීඩියෝව අන්තිම වෙනකන් බලලා ඔයාලගේ අදහසත් comment කරන්න. 💚
❤️ Like | Comment | Share | Follow Chef SHENO
Hashtags:

26/07/2026

පුංචි අත් දෙකක්... ලස්සන මතක ගොඩක්... ❤️✨
එකට යන මේ පුංචි ගමන ජීවිතේ ලස්සනම මතකයක්. 🌸🤍

අතින් අල්ලගෙන... හදවතින් බැඳි යාළුකම. 🥹❤️
🌸

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Little Chef SHENO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share