21/08/2026
මේ දවස්වල MODEL HOME BUILDERS යටතේ අලුත් service එකක් ආරම්භ කළා — HOME CARE SERVICE කියලා.
විදේශගතව ඉන්න අයට ලංකාවේ තියෙන තමන්ගේ නිවස, ඉඩම හෝ ඉදිකිරීම් ව්යාපෘතිය නිරන්තරයෙන් පරීක්ෂා කර බලාගැනීමට මේ service එක හඳුන්වා දුන්නා.
ඔබ විදේශයේ සිටියත්, ලංකාවේ ඔබේ නිවසට ගිහින්,
🏠 නිවසේ තත්ත්වය පරීක්ෂා කිරීම
🔧 අවශ්ය repair / maintenance කටයුතු සම්බන්ධීකරණය
💧 ජල කාන්දුවීම් සහ plumbing ගැටලු පරීක්ෂා කිරීම
⚡ විදුලි හා අනෙකුත් දෝෂ හඳුනාගැනීම
🏗️ ඉදිකිරීම් සිදුවෙමින් පවතිනවා නම් site progress පරීක්ෂා කිරීම
📸 Photo & Video Reports ලබාදීම
📋 Contractor / Technician / Supplier සමඟ අවශ්ය coordination කිරීම
වැනි කටයුතු ඔබ වෙනුවෙන් සිදුකරන්න පුළුවන්.
විශේෂයෙන් විදේශයේ සිටින නිවාස හිමියන්ට, ලංකාවේ තමන්ගේ දේපළ ගැන විශ්වාසයෙන් බලාගන්න පුළුවන් කෙනෙක් සිටීම තමයි මේ service එකේ ප්රධාන අරමුණ.
ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මේ වගේ service එකක් අවශ්ය නම්, මට කියන්න. අවශ්ය විස්තර ටික ලබාදෙන්නම්.
HOME CARE SERVICE
A Service by MODEL HOME BUILDERS - 077 738 9928
“ඔබ විදේශයේ සිටියත්, ඔබේ නිවස ගැන අපි සොයා බලන්නෙමු.”