Eatzy

Eatzy මේක කෑම ලෝකයක්..😋🫣
ලේසියෙන් හදාගෙන ලේසියෙන් කමූ..👀😬

Easy recipes & Food reviews🫰🏻👌

Eatzy Youtube -official
Eatzy tiktok eatzyofficial.11

27/10/2026

රෑට කන්න ඔන්න සුපිරි කෑමක් තමා ඉතිං..👀😋🤤

ලේසියෙන්ම හදන්න පුලුවන්,
බිත්තර රොටී..🤤😋

#බිත්තරරොටී

27/10/2026

උදේට...👀😋🤤

Perera & Son එකේ මෙන්න මේ chicken sandwich  බනිස් ගෙඩිය try කලේ කවුද?? හැබැයි ගාන සැර( Rs.380) වුනාට රසට තිබුනා..👀😋🤤🥐ඔයා...
26/10/2026

Perera & Son එකේ මෙන්න මේ chicken sandwich බනිස් ගෙඩිය try කලේ කවුද??

හැබැයි ගාන සැර( Rs.380) වුනාට රසට තිබුනා..👀😋🤤🥐

ඔයාලා හිතෙන විදිහට මේකේ මිළට වටිනවද??
ඔයා කාලා තියෙනවනම් ඔයාට දැනුන විදිහට
අනිත් අයට දැනගන්නත් එක්ක කියාගෙන යමු බලන්න මේකෙ රස සහ ඔයාලගේ අත්දැකීම..

26/10/2026

Perera & Son එකේ මෙන්න මේ chicken sandwich බනිස් ගෙඩිය try කලේ කවුද??

හැබැයි ගාන සැර( Rs.380) වුනාට රසට තිබුනා..👀😋🤤🥐

ඔයාලා හිතෙන විදිහට මේකේ මිළට වටිනවද??
මේකේ රස කොහොමද??
අනිත් අයට දැනගන්නත් එක්ක කියාගෙන යමු බලන්න ඔයාලගේ අත්දැකීම..

10/10/2026

මං වගේ බර්ගර් පෙරේතයෝ තවත් සිටීද??👀🤤😋

එයත් එක්ක වැස්සේ Peoples bakers එකෙන් සොසේජ් බන් එකක් කාලා Nescafe එකක් බොන ගමන්...👀😋🥰🤤
10/10/2026

එයත් එක්ක වැස්සේ Peoples bakers එකෙන් සොසේජ් බන් එකක් කාලා Nescafe එකක් බොන ගමන්...👀😋🥰🤤

06/10/2026

දෙවියනේ මේවනම් කෑම නෙමේ...😲🤤

මේ වැස්සේ, සීතලේ උණු උණු බිත්තර රොටියක් කපල ඒකට සැරම සැර චිකන් හොදි ටිකක් දාලා රස බලන ගමන්, පැත්තකින් ඉඟුරු දාපු වැඩි සීනි ප්ලේන්ටියක් බොමු නේ..👀👇🤤🫣

#බිත්තරරොටි #බඩජාරියො ゚viralシ

දෙවියනේ මේවනම් කෑම නෙමේ...😲🤤මේ වැස්සේ, සීතලේ උණු උණු බිත්තර රොටියක් කපල ඒකට සැරම සැර චිකන් හොදි ටිකක් දාලා රස බලන ගමන්, ...
06/10/2026

දෙවියනේ මේවනම් කෑම නෙමේ...😲🤤

මේ වැස්සේ, සීතලේ උණු උණු බිත්තර රොටියක් කපල ඒකට සැරම සැර චිකන් හොදි ටිකක් දාලා රස බලන ගමන්, පැත්තකින් ඉඟුරු දාපු වැඩි සීනි ප්ලේන්ටියක් බොමු නේ..👀👇🤤🫣

#බිත්තරරොටි #බඩජාරියො ゚viralシ

05/10/2026

මේකනම් ඇබ්බැහියක් වෙනවා sure..🫣🤤😋👀🥐

ප්ලීස් මේ ජාතියේ තව Flavors තියෙනවද අනේ..🫣😋බුදු අම්මෝ මේකේ රසආයේ කියලා වැඩක් නෑ ළමයි...🥺🤤😋මං කෑවේ sweet cheese filling එ...
05/10/2026

ප්ලීස් මේ ජාතියේ තව Flavors තියෙනවද අනේ..🫣😋

බුදු අම්මෝ මේකේ රස
ආයේ කියලා වැඩක් නෑ ළමයි...🥺🤤😋

මං කෑවේ sweet cheese filling එක. මට මේක හම්බුනේ ඊයේ..එකක් කාලා මදි ළමයි🥺🫠 එක පාර දෙකක්වත් ගෙනත් කන්න ඕනා...

මේකේ තව Flavors තියෙනවද??
කාපු අය කියන්නකෝ..👇👇👇

🔥Bauli moonfils croissant👀😋🥐🥐

අනිවාරයෙන්ම try කරන්න ඕන එකක් මේකනම්..🥺👀😋🤤🫣

#බඩජාරියෝ ゚viralシ

Address

Kirimetiyana
Wennappuwa

Telephone

+94771522617

Website

Alerts

Be the first to know and let us send you an email when Eatzy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eatzy:

Shortcuts

Share

Nearby home improvement businesses


Other Kitchen supplies in Wennappuwa

Show All