Jelly Toast

Jelly Toast A self-taught cook telling stories ❤️
Need a voice? 🎙️My DMs are open

12/10/2026

🍟🔥The coolest fries in town, dressed in a rich, creamy, spicy garlic butter sauce with honey, chili oil, soy sauce, mayo, and a sprinkle of Parmesan cheese! 🧄🧀🌶️

Air-fried until golden and crispy, these saucy fries are perfect for movie nights, board games, parties, or whenever those snack cravings hit! 😍

12/10/2026

Homemade Chicken Buns 🌭
Recipe is in the comments

Ingredients:
cream cheese
Chicken
Hot sauce
Pepper
Salt
Chilli flakes
Oregano
Cheese 🧀
Flour

11/10/2026

Hi smoothie lovers,
Easy fruit smoothie එකක් ගෙදර හදමු 🥤

Ingredients:
Mango 🥭
Pineapple 🍍
Condensed mik (optional)
water 💦
lime juice 🍋‍🟩
Ice cubes 🧊

10/10/2026

This crispy chicken wrap is crispy, saucy, cheesy, and absolutely worth the wait 🌯
Save this recipe for later
Tag someone who would destroy this wrap in 2 minutes !!

Ingredients: chicken 🍗
Paprika, oregano, thyme , curd, lemon 🍋 juice, olive oil, pepper, garlic powder, honey, siracha , mayonnaise

සමහර වෙලාවට මං හිතනවා…කෑමක් හදන ගමන් මවන මේ පුංචි fantasy ලෝකවලට ඇත්තටම කවුරුහරි ඇතුළු වෙනවද කියලා…ඒ ලෝකවල ඉන්න චරිත, ඒ ...
09/10/2026

සමහර වෙලාවට මං හිතනවා…

කෑමක් හදන ගමන් මවන මේ පුංචි fantasy ලෝකවලට ඇත්තටම කවුරුහරි ඇතුළු වෙනවද කියලා…

ඒ ලෝකවල ඉන්න චරිත, ඒ පුංචි කතා, මැජික්… මට දැනෙන විදිහටම තව කෙනෙක්ටත් දැනෙනවද කියලා.

ඉතින් කෙනෙක් ඇවිත්,
“මේක Hans Christian Anderson ගේ කතාවක් බලනවා වගේ” කියලා කිව්වම… මට දැනුණේ වචනවලින් කියන්න බැරි තරම් සතුටක්. 😭❤️

මං මේ මවන පුංචි ලෝකවලට ඔයාලාත් හෙමින් හෙමින් ඇවිත් කියලා දැනෙනකොට… මට හිතෙනවා, මං හරිම ආසාවෙන් කරන මේ දේ ඇත්තටම කාගෙහරි හිතක මැජික් එකක් ඉතුරු කරනවා කියලා. ❤️

මෙච්චර ආදරයක් දෙන ඔයාලා හැමෝටම ස්තූතියි. Jelly Toast තව තවත් කතා මවනවා… ඔයාලා ඒ ලෝකවල අතරමං වෙන්න එනකල්. 🪄🤍

09/10/2026

ගෙදරදි රසට ඉස්සො snack එකක් හදමු. 🍤

This storytelling cooking reels follows a prawn who joined a gym. 🍤

Ingredients:
prawns 🍤
milk 🥛
eggs 🥚
seasoning
breadcrumbs
corn flour
siracha sauce
mayonnaise

08/10/2026

අලයි චීසුයි එක්ක savory muffins හදමු

This storytelling cooking reel follows a cheesy potato muffin who was banned from the SnackLand!

Recipe is in the comments.
Ingredients:
Potato 🥔
Sausages / meat 🍖
Pasta sauce
Cheese 🧀
Oregano
Thyme
Rosemary
Salt

08/10/2026

ගෙදරදි රසට pancakes හදමු. 🥞

This storytelling cooking reels follows a pancake who went through a career change.

Try this easy homemade fluffy pancake recipe 🥞✨

Ingredients:
Flour 🌾
Sugar 🍚
Baking powder
Salt 🧂
Egg 🥚
Milk 🥛
Vanilla essence
Melted butter 🧈
Honey / Maple syrup 🍯
Toppings:
Fresh strawberries 🍓
Blueberries 🫐
Powdered sugar ✨

එකෝමත් එක කාලෙක, පුංචි මැජික් කුස්සියක ටිකී කියලා පුංචි තේ කෝප්පයක් හිටියා. ☕✨ටිකීට හැමදාම හිතුවේ “මටත් කාටහරි සතුටක් දෙ...
08/10/2026

එකෝමත් එක කාලෙක, පුංචි මැජික් කුස්සියක ටිකී කියලා පුංචි තේ කෝප්පයක් හිටියා. ☕✨

ටිකීට හැමදාම හිතුවේ “මටත් කාටහරි සතුටක් දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ!” කියලා.

ටිකී සාමාන්‍ය තේ කෝප්පයක් වගේ පෙනුණත්, එයාට පුංචි මැජික් බලයක් තිබුණා.

එයාට තේ පුරවලා කෙනෙක් බිව්වම…
ඒ කෙනාගේ mood එක කොච්චර අවුල් වුණත්, ටික වෙලාවකින් හිත නිවෙන්න පටන් ගන්නවා. 😌☕

දවසක් උදේ, කේන්තියෙන් මූණ පුම්බගෙන ටිකී ඉන්න ගෙදර
අක්කා කුස්සියට ආවා. එයාට ඩෝන් පටෝන් වෙලා තනියම මොනවදෝ කුටු කුටුත් ගානවා ටිකී අහගෙන. එයා ටිකී ව රසම රස උණු කිරි තේ එකක්ම පුරෝලා බොන්න පටන් ගත්තා.

“අද නම් කාත් එක්කවත් කතා කරන්න නෑ!” කියලා හිටපු එයා…

තේ එක බීලා විනාඩි පහකට පස්සේ,

“අම්මේ, උදේට පොල්රොටී කමුකෝ, මම පොල් ගාලා දෙන්නම්" කියලා කිව්වා 😂

ටිකීට හරිම සතුටුයි.

Mood එක අවුල් අය, මහන්සි අය, වැඩ වැඩි අය… හැමෝම ටිකීගෙන් තේ එකක් බිව්වම ඇත්තටම හිත නිවෙනවා.

බොරුනම් මම කියනවට ටිකීගෙන් තේ එකක් බීලා බලන්නකෝ ! ☕️🫖

07/10/2026

ගෙදරම රස cheesecake flan එකක් හදමු. 🍮
This storytelling cooking reel follows a naughty forty party in a oven which finally became a flan!
Full recipe in the comments 🫕🍮

Ingredients:
Sugar
Eggs 🥚
Condensed milk
Cream cheese
Vanilla
Salt 🧂

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Jelly Toast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jelly Toast:

Shortcuts

  • Want your business to be the top-listed home improvement business?

Share