Metal art

Metal art Handcrafted Metal Furniture & Accessories
(1)

පුළුවන් ඉකමනින්.msg වලට reply කරන්නම්..🥹🥹🥹Numbers  දෙකේම msg full
28/10/2026

පුළුවන් ඉකමනින්.msg වලට reply කරන්නම්..🥹🥹🥹
Numbers දෙකේම msg full

✨🏡 ඔබේ මුළුතැන්ගෙට අලුත්ම ලස්සනක් එකතු කරගන්න! 🏡✨🔥 ගෑස් ලිපට වෙනම ඉඩක්🛢️ ගෑස් සිලින්ඩරයට පහසු ඉඩක්🍲 භාජන පිළිවෙළට තියාගන...
27/10/2026

✨🏡 ඔබේ මුළුතැන්ගෙට අලුත්ම ලස්සනක් එකතු කරගන්න! 🏡✨

🔥 ගෑස් ලිපට වෙනම ඉඩක්
🛢️ ගෑස් සිලින්ඩරයට පහසු ඉඩක්
🍲 භාජන පිළිවෙළට තියාගන්න තට්ටු 3ක්

🖤 ශක්තිමත් කළු පැහැති Metal Frame එකක්
😍 අඩු ඉඩකින් වැඩි ප්‍රයෝජනයක්!
✨ ඔබේ Kitchen එක ලස්සනටත් පිළිවෙළටත් තියාගන්න කදිම විසඳුමක්!

💚 Metal Art – ඔබේ නිවසට වටිනාකමක් එකතු කරන නිර්මාණ! 🤎

0757637135

25/10/2026

2 burnner size gascooker table එකටත්..... oilcover එකක්.... දලා.. ඉල්ලපු අයට...

0757637135

23/10/2026

Plate Rack. කිව්වොත්.. ඉතින්... Metal art විතරමයි.. හොදේ..💗💗

ඉක්මනින් දිරලා කුඩු හැලෙන.. දෙපැත්තට වැනෙන. Plate rack එකත්... එක්ක.. ඔට්ටු වුන කාලේ ඉවරයි....

කතා කරන්න Metal art අපිට..
0757637135

තව අලුත් items බලන්න අපිව... Fallow කරලා තියා ගන්න.. හොදේ..💗💗

23/10/2026

Metal art අපිව විශ්වසයෙන්.. oders දෙන.. ඔයාලට ස්තූති..💗💗

22/10/2026

ඔයාගේ kitchen එකේ ඔක්කොම බඩු ටික... හරි ලස්සන ට .. තියාගන්න...
ඔන්න අපෙන්... තට්ටු 07 කම... රැක් එකක්...

උඩම තට්ටු 03 මහෝගනි ලීයෙන්... එන්නේ..
ඔයාට පුළුවන්... oven එක... blender එක... වගේම electric items ඔක්කොම මේ තට්ටු 03 තියාගන්න...
පහල තට්ටු 04... plate rack එකක් විදිහට තමයි... එන්නේ...🥰🥰

වතුරට ඔරොත්තු දෙන විදිහට... හදලා තියෙන නිසා... කල් පැවැත්මත් හොදයි....

ඉතින්... එන්න... Metal art එකට...♥️♥️
0757637135

22/10/2026

ඔයත්..ඔයාගේ... උයන පිහින.. වැඩ ටික පහසුවෙන් කරගන්න... කැමති කෙනෙක්නම්..
මේ Gascooker table එක.. ඔයාට....🥰
Spices bottle rack 03 ක් එක්කම එන මේ table එකේ... ඔයාට වෙනම... pans හිරෙන් නැතිව තියා ගන්න තට්ටුවක් වගේම..
භාජන,වලන්.. තියා ගන්න තට්ටු දෙකකුත් එනවා...
හොදම දේ තමයි......
සිලින්ඩරේ බිම තියන්න ඕනත් නැහැනේ...😊😊😊
ඒ විතරක්ද... මේ table එකේ.. තියෙන ශක්තිමත් නිමාව නිසා... ඔයාට සැරෙන් සැරේ... table වලට මාරු වෙන්න ඕනත් නැහැ...

ඉතින් ඇයි තවත් දිරලා කුඩු හැලෙන.. සෙලවෙන.. මේස එක්ක ඔට්ටු වෙන්නේ...

අපි ගමුකෝ ලස්සන all in one table එකක්...😊😊😊

Metal art අපිට කතා කරන්න...
0757637135

21/10/2026

Kitchen pantry top එකේ.. බඩු ගොඩ ගැහිලා... වැඩ ටික කරගන්න... ඉඩ මදි වෙලාද?
මෙන්න මෙයාව.. අරන්.. ගිහින්... බලන්නකෝ...
ඔයාගේ... kitchen එකත් ලස්සන වෙයි... ♥️♥️

0757637135

16/10/2026

🌿🤎 ඔබේ Kitchen එකට අලුත්ම ලස්සනක් එක්කරගන්න! 🤎🌿

🏡✨ Kitchen එක පිළිවෙළට, පිරිසිදුවට වගේම ලස්සනට තියාගන්න කැමති ඔබ වෙනුවෙන්ම නිමවූ අලංකාර Rack එකක්! ❤️

🍳 Oven එකට
🍟 Air Fryer එකට
☕ Blender සහ Toaster එකට
🌿 ඔබේ පුංචි පැළෑටිවලටත් ඉඩක්!

🖤 ලස්සන පෙනුමක්… වැඩි පිළිවෙළක්… ඔබේ නිවසට ගැළපෙන අපූරු නිර්මාණයක්! ✨

💫 ඔබේ Kitchen එකත් මේ වගේ ලස්සන කරගන්න කැමතිද?

📩 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
0757637135

💚 METAL ART 🤎
ඔබේ සිතැඟි පරිදි නිමවන අලංකාර නිර්මාණ! ✨

Address

Maharagama
NO19

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94763229654

Alerts

Be the first to know and let us send you an email when Metal art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Metal art:

Shortcuts

Share

Category

Nearby home improvement businesses